අතිගරු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මෙවර පැවති ජනාධිපතිවරණයේදී පරාජය වීමට ප්‍රබල හේතුවක් වුයේ, එතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ සිටි පිරිසකගේ නොමන ක්‍රියාකලාපය නිසාය. ඔවුන්ගෙන් සමහරක් නම්, සජින් වාස් , මුතුහෙට්ටිගම, මර්වින්, ජොන්ස්ටන්, sb වේ.
මේ අතරින් sb දිසානායක මහතාට සුවශේෂී ස්ථානයක් හිමිවේ ඔහු විශ්වවිද්‍යාල සිසුන් සතුන් ලෙස දුටුවේය. ත්රස්තවාදීන් ලෙස සලකා පහර ගසන්නට විය. තවත් ඕනෑ තරම් කිව හැකිය. මෙවැනි ක්‍රියා ඉදිරියේ සමස්ත ජනතාවගේ අප්‍රසාදය ජනාධිපතිතුමා වෙත එල්ල විය.
තවද, SB දිසානායකගේ මෙවැනි ක්‍රියා හිටපු ජනපති කාල වකවානුව තුල පමණක් නොව SB දිසානායකගේ දේශපාලන ජීවිතය පුරාවටම දැක ගත හැකිය. ප්‍රතිපත්ති විරහිත බව, වගකීම් විරහිත ප්‍රකාශ, ඔහු දිගින් දිගටම ඉදිරිපත් කලේය.
ඔහු වෙනස් වන බවක් නොපෙනේ, ඉදිරියටද එසේ කරනු ඇත. ඉහත නම් සදහන් අන් අයද වෙනසක් නැත. මෙනිසා අප ඔවුන් වෙනුවෙන් ජන්දය ලබාදෙන ජන්දදයකයා වෙනස් කලයුතුය. මේ අරගලය ඒ වෙනුවෙන්.
පෙළ ගැහෙන්න, එකතු වන්න, දැනුවත් කරන්න. පෙරට එන්න..........!
ලග එන පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂ පාට ජාති කුල මල භේදයකින් තොරව, ප්‍රතිපත්ති විරහිත, අශිලාචාර දේශපාලනයේ යෙදෙන සියලු දෙනාම ගෙදර නතර කර උගතුන් බුද්ධිමතුන්ගෙන් පිරි පාර්ලිමේන්තුවක් බිහිකරමු. මේ ඔබත් මේ දැන්ම NO SB Page එකත් සමග එකතුවන්න. අන් අයව දැනුවත් කරන්න.
https://www.facebook.com/pages/NO-SB/1529850257284586?ref=hl
ඔබගේ වටිනා අදහස් NO SB පිටුව ගෞරවයෙන් අපේක්ෂා කරයි.