




මිනිස්සුන්ට බනින්න එපා මචං... මිනිස්සුන්ගේ නැති බැරි කම් වලට රස්සා බලාගෙන ඕකුන්ට චන්දෙ දෙනවා.. උන් ඒවගෙන් ප්රයෝජන ගන්නවා... කොහොම උනත් ඕකා චන්දෙ දිනුවේ හොර චන්ද දාල.. 94 ඉදං ඕකා හොර චන්ද වලින් දිනුවේ..අන්තිමට හගුරන්කෙතින් දිනන්න බැරි නිසා මහනුවර දිස්ත්රික්කයේ, යටිනුවර අස්නෙන් ඉල්ලලා අන්තිමට පාර්ලිමේන්තුවට ගියේ...
