MY3_Free_WIFI

MY3_ෆ්‍රී වයි ෆයි ඕන&#

  • අඩු මිලට වැඩි GB

    Votes: 169 85.4%
  • නගර වල වයි ෆයි කලාප

    Votes: 29 14.6%

  • Total voters
    198

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    නගර වල වයි ෆයි කලාප

    meka api ganama hithala ganna one decision ekak nemei ban..
    adu milata wadi GB ganak labunoth apita witharane..

    eth free wifi zone athi unoth duppath minissuntath internet yanna puluwan wenawa
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නගර වල වයි ෆයි කලාප

    meka api ganama hithala ganna one decision ekak nemei ban..
    adu milata wadi GB ganak labunoth apita witharane..

    eth free wifi zone athi unoth duppath minissuntath internet yanna puluwan wenawa

    Wifi තිබුනට මදි නේ, ඒකට laptop එකක් තියෙන්නත් ඕනේ, දුප්පත් මිනිස්සුන්ට laptop ගන්න සල්ලි නෑ. ඉතින් දුප්පත් මිනිස්සුන්ට free wifi එකෙන් වැඩක් නෑ.
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    ung mawat rathu karanna hadanawa :lol:
    yako mama my3ta sup kale :P

    MY3_Free_WIFI 01-15-2015 06:43 PM ponnaya unta p*nn*ya kiyala penvanna epa w*sige putha :angry:

    okane itin :P

    Funny shot from Skyrim! 01-14-2015 11:08 PM
    MY3_Free_WIFI 01-14-2015 01:44 PM Ponnayo thowa hoya hoya hitiye kapanna mata kepuwa ne deepan mara ta puka den
    MY3_Free_WIFI 01-14-2015 08:48 AM inda nil wiyan ~ Jack_Sparrow
    Helicopter parts in... 01-13-2015 10:11 PM thilantdm- boru news
    Helicopter parts in... 01-13-2015 07:27 PM fake pons!

    onna mata dena ewa :P meke inna ungwa choon karanna hari asai bung gon matto inne :P
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Wifi තිබුනට මදි නේ, ඒකට laptop එකක් තියෙන්නත් ඕනේ, දුප්පත් මිනිස්සුන්ට laptop ගන්න සල්ලි නෑ. ඉතින් දුප්පත් මිනිස්සුන්ට free wifi එකෙන් වැඩක් නෑ.

    lol.. matath laptop ekak na :P

    eth dan pol kadana manussayatath smart phone tiyanawane ban..
    godak aya computers walin nemei internet yanne
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    නගර සීමාවල free wifi දෙනවා කියලා නෙමෙයි කියලා තියෙන්නේ. නගරවල ප්‍රසිද්ධ ස්ථානවල free wifi කලාප දෙනවා කියලා මචන්.

    my3.png


    නගරවල ප්‍රසිද්ධ ස්ථානවල free wifi කලාප දෙනවා කියලා මචන්.
    :yes::yes::yes:

    අනිවා මිල අඩු කරන්නත් බලන්න ඕන internet package වල ! .....
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    නගර වල වයි ෆයි කලාප.

    මේක කරන එක වඩා හොදයි. කෝපි එකක් බොන ගමන් ඔන්ලයින් පේපර් එකක් බලන්න කවුද අකමැති.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය
    ඉන්ටනෙට් බිල ගෙවාගන්න බැරුව කීබෝඩ් එක ඉස්සරහට වෙලා රට පෙරලන්න හදන ජොබ්ලස් අනාතයො අඩුමිලට වැඩි ඩේට ගන්න හදනව. දෙයි උම්බලට බලාගෙන ඉදපං. :P

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤


    May be they are jobless. But they are paying for that.
    But what is the point of my speech ? Well mate it's government TAX !
    Do you know how much government is taxing from us per a one giga byte?
    It's completely not fair. Not fair at all.
    For the 50 KBB package they tax over 5/-Rs. It's 10% of government tax.
    But for what ? Mahinda's comfort ?
    Why do you have to pay for his comfort when we are jobless ?
    Come on talk about it.