නගර සීමා වල ෆ්‍රී වයි ෆයි ඕනද??
අඩු මිලට වැඩි GB ගානක් ඕනද??
කට්ටියම වොට් කරමු බලන්න
බම්ප් එකක් දාලම යන්න
අඩු මිලට වැඩි GB ගානක් ඕනද??
කට්ටියම වොට් කරමු බලන්න
බම්ප් එකක් දාලම යන්න
Last edited:
mokada ban ubawa rathu karala![]()
Onna nil kala![]()
mahindayagei my3ge un kapala 


මචන් මෙක කරන්න පුලුවන් නම් ලොකු දෙයක්.මම හිතන විදියට වැඩිය ලොකු ඉන්වෙස්ට්මෙට් එකක් කරන්න දෙයක් නැ. මුලු යුරොපය පුරම ඔක තියනව. මම වැඩකරන යුරොපියන්cල ඩොන්ගල් දැකලවත්නැ. මොකද උන්ට එව ඔන නැ. උන්ගේ නගරවල විෆි කලප තියන නිසා.
මෙක මුලු මනින්ම නොමීලේ ඔනනැ. අපිට පෙරගෙවුම් ක්‍රමයට ලබෙට ලැබුනොත් හොදයි.