Facebook වීඩියෝත් බාමු

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Facebook වීඩියෝත් බාමු


    මේක දන්නා උනේ, මම කලින් දැම්ම ත්‍රෙඩ් එකක් Videos බාමු කියල.
    මෙන්නැ link එක. Videos බාමු.:sorry:

    මඉතින් මම කලින් දාල තියෙන ත්‍රෙඩ් එකෙන් වීඩියෝ බාන්න පුළුවන් උනාට facebook එකේ ඒවා බාන්න link එක ගන්න විදිහක් නැ..:(

    ඉතින් එකට මම වෙන ක්‍රමයක් ගැන කියන්න යන්නේ.
    මේක ඇත්තටම බ්‍රොව්සෙර් එකෙන් කරන්න තියෙන්නේ :lol:

    chrome එකෙන් ගත්තොත් extension එකක්.:nerd:
    firefox වලින් ගත්තොත් add-one එකක්.:nerd:



    මෙන්න chrome එකේ
    extension එක


    Facebook Video Downloader


    pFxMYJLPlZSHGThJFzIl0cCoz87q02GnyQC_hXeQo43JuAvh2bzATCNTJ2WSwPj9R5J7VSeWyfg=s640-h400-e365

    Download


    මෙන්න firefox එකේ add-one එක


    Download Flash and Video


    39537.png

    Download


    මේවා දන්නා අයෙ අමුතුවෙන් කියල දෙන්න ඕනේ නැති වෙයි මම හිතන්නේ.:rofl:මොකද අපේ අය තව එක එක extensions, add-ones වලින් වඩා කරනවා ඇති නේ...:lol:

    දැන් තම කලින් දාපු ත්‍රෙඩ් එක සම්පුර්ණ උනේ.
    තැන්ක්ස්..:)

    BUMP කරගෙනවත් යන්න...
    රේප් දෙන අයට රේප් දෙනු ලැබේ..:)






     
    Last edited:

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ela ela thanx mchan :)
    welcome bro...:)

    අපිනම් ඉතින් IDM තමා... අනිත් අයට දැනගන්න bump.. rep දුන්නා ඔන්න.

    ow ow godak aya ehema karanawa..thanks ...:)
    8++


    පට්ට මචෝ
    rep ++
    thanks ...:)
    8++

    IDM ekn bagana ahakai machn

    ok....:)



    thanks ...:)
    8++


    welcome:)



    පට්ට මචන් වැඩේ නම් :)
    thanks ...:)
    8++





    thanks ...:)
    8++