Nimal Siripala de Silva

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    නිමල් සිරිපාල විපක්ෂ නායක වෙයි

    හිටපු වාරි ඇමැති නිමල් සිරිපාලද සිල්වා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙසද, හිටපු ඇමැති ජෝන් සෙනවිරත්න මහතා විපක්ෂ සංවිධායක ලෙසද පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද (16දා) තීරණය කළේය.
    ශ්‍රීලනිපය පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම ලෙස නියෝජනය කරන බවත් නව රජයේ දින සීයයේ වැඩසටහනට පුර්ණ සහයෝගය දෙන බවත් පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කළේය.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පාර්ලිමේන්තු කණ්ඩායම රැස්විය.

    Nimal-Siripala-De-Silva.jpg
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අන්තිමට මෛත්‍රියා මහින්දගේ උගුලට අහු උනා.... තව මෛත්‍රී කරපන්... හොඳයි හොඳයි..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අන්තිමට මෛත්‍රියා මහින්දගේ උගුලට අහු උනා.... තව මෛත්‍රී කරපන්... හොඳයි හොඳයි..

    eකෙන් උනෙ ම්යි3 ව යුඇන්පි එකට හසුරුවන්න තිබුන බලය නැති විම:lol::lol::lol::lol:

    අයියො සල්ලි :lol::lol::lol::lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    eකෙන් උනෙ ම්යි3 ව යුඇන්පි එකට හසුරුවන්න තිබුන බලය නැති විම:lol::lol::lol::lol:

    අයියො සල්ලි :lol::lol::lol::lol:
    oken une oya ekakwath neme ban. ayi unp agamathi kenek ena eka. nimata kauda chande denne :eek::eek:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    oken une oya ekakwath neme ban. ayi unp agamathi kenek ena eka. nimata kauda chande denne :eek::eek:

    oken une kaatawath ke wal karanna baeri una eka මහ මැතිවරණයකින් යුඇන්පි එකට ආසන වැඩි ප්‍ර්මාණයක් එයි අනිත් ටික බෙදිලා යයි
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නව විපක්ශනායක තුමාට සුබ පතමු.මෙතුමා යටතේ හොද මන්ත්‍රී කන්ඩායමක් හැදුනොත්.
    රාජපස්ස සමයේ ගොබ්බයො වගේ හැසිරුන සන්ධාන පාක්ශිකයො පොලොවෙ පයගහල ජීවත් වෙන පුරුදුවෙයි.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    thamange aasanayavath dinaganna beri wechcha porak :(:(:(
    eelaga mahamethiwaranayen Harin va Badullan demmoth Nimal Siripala District ekath udinma paradhinava :lol::lol:
    den Mahinda Gedara......laksha 57k chande dunne Mahinda wenuven :lol::lol:

    oken une kaatawath ke wal karanna baeri una eka මහ මැතිවරණයකින් යුඇන්පි එකට ආසන වැඩි ප්‍ර්මාණයක් එයි අනිත් ටික බෙදිලා යයි
    sirawata wena denne kenek na ne. anura priyadarshanawa hariyanneth na. susil premajayantha tikak hari honda manussayekuta inne
     
    coolflame

    Member
    Feb 5, 2012
    133
    15
    0
    MY3 inne awurudu 4i lu neda? e kiyanne 4 years walin janadipathiuwaranayak thiyanawa, wipakshen muwa dala UNP eken sajith wa dapu gaman mu atha udin paradai..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    MY3 inne awurudu 4i lu neda? e kiyanne 4 years walin janadipathiuwaranayak thiyanawa, wipakshen muwa dala UNP eken sajith wa dapu gaman mu atha udin paradai..

    නැහැ බලපන් මෛත්‍රීයන්නේ පාටලීට හොඳ තැනක් හදලා. සජිත් බලයට ආවොත් මහින්දගෙයි සජිත්ගෙයි වැඩි වෙනසක් වෙන එකක් නැහැ බං. තාත්තගේ පුතා නෙමෙයි නම් නොට් උගේ පුතා ලුනේ. මතකනේ ප්‍රේමේ අයියා නටපු සෙල්ලම් ලංකාවේ. :sorry::sorry:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    කොහොම උණත් කමක් නෑ රට හොඳ අතකට හරවගන්න පුළුවන් උණොත් ඇති. නිමල් ගොබ්බයෙක් උණාට හොරෙක් නෙමෙයි දන්න තරමින්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නැහැ බලපන් මෛත්‍රීයන්නේ පාටලීට හොඳ තැනක් හදලා. සජිත් බලයට ආවොත් මහින්දගෙයි සජිත්ගෙයි වැඩි වෙනසක් වෙන එකක් නැහැ බං. තාත්තගේ පුතා නෙමෙයි නම් නොට් උගේ පුතා ලුනේ. මතකනේ ප්‍රේමේ අයියා නටපු සෙල්ලම් ලංකාවේ. :sorry::sorry:

    තාත්තා කරන දෙ පුතාත් කරයි කියන එකනම් මොඩ කතාවක්
     
    coolflame

    Member
    Feb 5, 2012
    133
    15
    0
    නැහැ බලපන් මෛත්‍රීයන්නේ පාටලීට හොඳ තැනක් හදලා. සජිත් බලයට ආවොත් මහින්දගෙයි සජිත්ගෙයි වැඩි වෙනසක් වෙන එකක් නැහැ බං. තාත්තගේ පුතා නෙමෙයි නම් නොට් උගේ පුතා ලුනේ. මතකනේ ප්‍රේමේ අයියා නටපු සෙල්ලම් ලංකාවේ. :sorry::sorry:

    hmm.. honda point ekak. eth ban rate bahuthara kamaththak pataleeta thiyei kiyanna ba. monawa unath kapuwath kola chanda tika kapuwath nil chanda walata wada wadii neda? mama hithan hitiye susil premjayantha ei kiyala..