දෙවියන් ?

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    PK ෆිල්ම් එක පට්ටම පට්ට බං.. තව පාරක් බලන්න ඕන..
    ඒ වගේ සුපිරි ෆිල්ම් එකක් කාලෙකින් බැලුවෙ..

    ඇත්තටම කවුද දෙවියන්ව විශ්වාස කරන්නෙ..? මම නම් නැහැ..
    කතරගම දෙවියො හැබැහින් පේනවා කියලා අපේ එවුන් කී ලක්ෂයක් ගියාද ඒක බලන්න..? කෝ වැඩියද..? ලබ්බ තමා..

    ඔය දෙවියන් වැඩිපුරම විශ්වාස කරන්නෙ හින්දු ආගමේ අය.. ලංකාවෙ අයටත් බෝවෙලා තියෙනවා..

    ප්‍රේතයන් අල්වා වැඩ ගැනීම කියන්නෙ නම් තවත් එකක්.. ඒකෙ යම් සත්‍යතාවයක් තියෙනවා.. හැබැයි ගොඩක් උන් බොරු කරන්නෙ.. කරන්න පුළුවන් අය ඉන්නවා..

    බඩියො මෙතෙන පොඩි පරහක් තියන්ව.. උබ එකම එක පාරක් හරි මහ සියබලාවෙ එහෙම ගිහින් තියනවැයි?? මම හිතන්නෙ නැතිව ඇති.. මට උබට කියන්න තිය්න්නෙ එකම එක පාරක් හරි පලයන් කියල විතරයි
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    බඩියො මෙතෙන පොඩි පරහක් තියන්ව.. උබ එකම එක පාරක් හරි මහ සියබලාවෙ එහෙම ගිහින් තියනවැයි?? මම හිතන්නෙ නැතිව ඇති.. මට උබට කියන්න තිය්න්නෙ එකම එක පාරක් හරි පලයන් කියල විතරයි
    කියපන්කො බලන්න මොකද්ද සින් එක කියලා
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    OMG ෆිල්ම් එක බලලා තියෙනවද?

    omg-oh-my-god.jpg

    එකත් මේ topic ගැන තමයි කතා කරන්නෙ

    http://www.imdb.com/title/tt2283748/

    ඔව් බන් දැන් හුඟාක් කල් නේ ඕක ඇවිත් පට්ට හැබැයි :)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාත් මේ උනු උනුවේ මේ බාල අත ගත්තා විතරයි බලන්න ඕනි බන් :P
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දෙවියන් මිනිස්සුන්ට උදව් කරනවා කියල දෙයක් බුද්ධාගමේ මම අහල නෑ.
    අහල තියෙන එකම දේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක්ට (නමට බෞද්ධ නෙමේ) භූත ප්‍රේත කරදරයක් උනොත් දෙවියන් බේරා ගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේට දෙවියන් වෙච්ච පොරොන්දුවක්
    ඒක හැර අනික් හැම දෙයක්ම වෙන්නේ කර්මය / කර්ම පලය අනුව
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියො මෙතෙන පොඩි පරහක් තියන්ව.. උබ එකම එක පාරක් හරි මහ සියබලාවෙ එහෙම ගිහින් තියනවැයි?? මම හිතන්නෙ නැතිව ඇති.. මට උබට කියන්න තිය්න්නෙ එකම එක පාරක් හරි පලයන් කියල විතරයි
    පැහැදිලි කිරීමක් කොලා නම් ශෝක්.. මෙතුවක් කාලෙකට දෙවියන්ව විශ්වාස කරල නැහැ බං.. දෙවියන්ගෙන් කිසි දෙයක් ඉල්ලලත් නැහැ.. පන්සල් ගිහින් නම් බුදුන්ට ඕන තරම් දේවල් කියලා තියෙනවා..

    ලංකාවේ අයට ඔහොම එකක් පහල වෙන්නේ නැනේ. පුදුමයි ඉන්දියාවේ උන් ඕක බලනවා
    සිරාවටම.. අපේ උන්ට මහ පොන්න අයිඩියාස් බං පහළ වෙන්නෙ.. කොහෙන් කොහොම ගියත් අවසානය එකයි..

    මාත් ඕක කල්පනා කලා බං.. ඉන්දියාවෙ ඉන්න තරමක් ඉන්නෙ දෙවියො තමන්ටත් වඩා විශ්වාස කර අයනේ.. උන් ගේමක් ඇද්දෙ නැහැ වැඩිය..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හින්දි ෆිල්ම් වල මෑතකදි බලපු පට්ටම එක බන් සුපිරි කියන්න වචන නෑ :shocked:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උබ බැලුවද ? පට්ට නේ

    ඔව් බන් උදේම මේ පෝස්ට් එක දැකලා ෆොර්ම් උන පාර සට ගල බෑවා හවස බැලුවේ අන්තිම ටික නම් දුකයි අර කෙල්ලව ඌට හම්බෙන්නේ නෑනේ.. :sorry: ඒත් ඌ ලොකූ කතාවක් කියල දෙනවා බන් හැමෝටම :eek:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔව් බන් උදේම මේ පෝස්ට් එක දැකලා ෆොර්ම් උන පාර සට ගල බෑවා හවස බැලුවේ අන්තිම ටික නම් දුකයි අර කෙල්ලව ඌට හම්බෙන්නේ නෑනේ.. :sorry: ඒත් ඌ ලොකූ කතාවක් කියල දෙනවා බන් හැමෝටම :eek:

    අන්තිමට උ මේ ලෝකෙට ඇවිත් බොරු කියන්නත් ඉගෙන ගන්නවා ලොල් :lol:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අන්තිමට උ මේ ලෝකෙට ඇවිත් බොරු කියන්නත් ඉගෙන ගන්නවා ලොල් :lol:

    පේනවනේ ඉතින් ඌ බැටරි කෑලි ලොට් එකකුයි ටොම් පච ගහන්නයි ඉගෙනගෙන යනවා ගියාට මේක ආපහු එනවනේ බන් :baffled:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    PK ෆිල්ම් එක පට්ටම පට්ට බං.. තව පාරක් බලන්න ඕන..
    ඒ වගේ සුපිරි ෆිල්ම් එකක් කාලෙකින් බැලුවෙ..