කෝවිල් ගානේ ගිහින් මගේ දුක කියන්නේ නැති නිසා මට මේක එච්චර අදාළ වෙන්නේ නෑ.
PK ෆිල්ම් එක බැලුවා. ඉන්දියාවේ එතෙක් මෙතෙක් ගහපු මාර තේරුමක් තියෙන එකක්.
එකේ අන්තිමට කියන්නේ,
මේ ලෝකේ එක එක දෙවියන් ඉන්නවා ක්රිස්තියානි අයට එක්කෙනෙක් හින්දු අයට තව එක්කෙනෙක් ඉස්ලාම් අයට එක්කෙනෙක්.
එක දෙවියෙක් කියනවා ගවයන්ට ආදරේ කරන්න කියලා තව කෙනෙක් කියනවා මරන්න කියලා. කොහොමද මෙහෙම වෙන්නේ. එක දෙවියෙක් වැරදි වලට දඩුවම් කරන කොට තව දෙවියෙක් සමාව දෙනවා. අපි දෙවියන්ගේ දරුවෝ නම් අපි දෙවියන්ගෙන් යමක් ඉල්ලුවම ඇයි ඒ දෙවියන් අපිට කියන්නේ දවස් 7ක් එක දිගට පුජා තියන්න කියලා. නැත්නම් පුජා වට්ටි උස්සන් එන්න කියන්නේ. ඔයාගේ තාත්තා ඔයාට එහෙම කරනවද ?
පාරේ අහිංසක ළමයි බඩ ගින්නේ ඉන්නකොට ඇයි මෙයාලා දේවාලෙට ගිහින් කළුගලක් කිරි වලින් නාවන්නේ.
සමහරු දෙවියන්ව ආරක්ෂා කරන්න තව කෙනෙක්ව මරනවා.
ඔයා දෙවියන්ව ආරක්ෂා කරනවා නම් ඇයි දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඔයාව ආරක්ෂා කරලා දෙන්න කියලා.
ඔයා හිතනවා ඔයාට දෙවියන්ව ආරක්ෂා කරන්න පුළුවන් කියලා.
මේ ලෝකේ කට්ටිය කොටස් වලට බෙදිලා එක එක දෙවියන්ගේ මාර්ගවල යනවා.
ඔය අයිති මොන දෙවියන්ටද කියලා ඔයාගේ කොහෙද ගහලා තියෙන්නේ.
අපිව පොඩි කාලේ ඉදන් ප්රෝග්රෑම් කරලා තියෙන්නේ.
මගේ දර්ශනය බුද්ධ දර්ශනයයි.
මට ආගමක් නැත.
දෙවියන් ඇවිත් මට කොඩින් කරලා දෙන්නේ නැත.
මම කොඩින් කරොත් සොෆ්ට්වෙයාර් එක හැදෙනවා.
නැත්නම් නැ.
"තමන් වපුරන තරම තමන්ට අස්වැන්න නෙලා ගන්න පුළුවන්, එක නිසා දෙවියන් වපුරනකම් බලන් ඉන්න එපා"