PK ෆිල්ම් එක පට්ටම පට්ට බං.. තව පාරක් බලන්න ඕන..
ඒ වගේ සුපිරි ෆිල්ම් එකක් කාලෙකින් බැලුවෙ..
ඇත්තටම කවුද දෙවියන්ව විශ්වාස කරන්නෙ..? මම නම් නැහැ..
කතරගම දෙවියො හැබැහින් පේනවා කියලා අපේ එවුන් කී ලක්ෂයක් ගියාද ඒක බලන්න..? කෝ වැඩියද..? ලබ්බ තමා..
ඔය දෙවියන් වැඩිපුරම විශ්වාස කරන්නෙ හින්දු ආගමේ අය.. ලංකාවෙ අයටත් බෝවෙලා තියෙනවා..
ප්‍රේතයන් අල්වා වැඩ ගැනීම කියන්නෙ නම් තවත් එකක්.. ඒකෙ යම් සත්‍යතාවයක් තියෙනවා.. හැබැයි ගොඩක් උන් බොරු කරන්නෙ.. කරන්න පුළුවන් අය ඉන්නවා..
බඩියො මෙතෙන පොඩි පරහක් තියන්ව.. උබ එකම එක පාරක් හරි මහ සියබලාවෙ එහෙම ගිහින් තියනවැයි?? මම හිතන්නෙ නැතිව ඇති.. මට උබට කියන්න තිය්න්නෙ එකම එක පාරක් හරි පලයන් කියල විතරයි




ඒත් ඌ ලොකූ කතාවක් කියල දෙනවා බන් හැමෝටම 

මෙලෝ යකෙක් නැ ඊයේ ගහන්න ගියාම 