2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අර අරූ දුම් බොන්නෙ නෑලු බන්.. ඉක්මනට ඌව ගේන්න වෙනවා..:dull:

    ඌ ප්‍රෝග්‍රෑම් එක මැද පාළුව මකාගන්න කියල කටේ ගහගන්නේ මොනවද කියල ඉතින් දන්නවනේ :P (ඉඟිය - kevin)
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    මට දැනෙන කිඹුලා.

    කිඹුලා = වෙලුනු ඇද කොටුව.:(:(

    මන් මෙහෙම කියන්නේ ඇයි.. අපිට කෝටුව තියෙන විදියට තියෙන්න අරින්න වෙනවා. මන්ද අපි කොටුවේ ඇති ඇදය කෙලින් කරන්න ගියොත් සිද්දවෙන්නේ කොටුව කෙලින් වීම නොව දෙකට කැඩීම පමණයි...
    :baffled::baffled::baffled:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    12816_zpsc8331a49.png
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    මට දැනෙන කිඹුලා.

    කිඹුලා = වෙලුනු ඇද කොටුව.:(:(

    මන් මෙහෙම කියන්නේ ඇයි.. අපිට කෝටුව තියෙන විදියට තියෙන්න අරින්න වෙනවා. මන්ද අපි කොටුවේ ඇති ඇදය කෙලින් කරන්න ගියොත් සිද්දවෙන්නේ කොටුව කෙලින් වීම නොව දෙකට කැඩීම පමණයි...
    :baffled::baffled::baffled:

    ඇද අරින්න්න නෙමයි හැම ගහන්න ඕනි අම්මපා.......... අවා ම්ව්තන් සිකරට් බොන්න
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මං ගැන මතක් කලාට ස්තුති! :)

    boss, යන එක ගැන නම් අවංකවම කණගාටුයි මට.
    මම කවදාවත් ඔබ දැකලා නෑ කිඹුල් අය්යා..
    ඒ වුනාට ඔයාගේ නික්ම යෑම පිරවිය නොහැකි අඩුවක් මේ එළකිරි සමාජයට...
    මේ විදිහට හැමෝම යන්න ගියාම අපිටත් ඉන්න තියන ආසාව නැති වෙනවා නිකම්ම...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;17751394 said:
    නෑ මේක ටැමිල් ෆිල්ම් එකක්..
    Tamil version ekath athi:)
    කලු පූසා;17751401 said:
    imdb eke akshay ge name ekata thiyena movie list eka digatama balan giya me movie eka hoyaganna. aye beluwa podi kale beluwata passe eka paratama mathak una. horata inna dial ekage acting nam supiri :)
    :yes: thama baya hithenawa..:)
    :)
    කලු පූසා;17751414 said:
    ne hindi
    Sangharsh 1999 - DVD Rip - x264 - 1Cd - AAC - -==DxR==-

    :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මට දැනෙන කිඹුලා.

    කිඹුලා = වෙලුනු ඇද කොටුව.:(:(

    මන් මෙහෙම කියන්නේ ඇයි.. අපිට කෝටුව තියෙන විදියට තියෙන්න අරින්න වෙනවා. මන්ද අපි කොටුවේ ඇති ඇදය කෙලින් කරන්න ගියොත් සිද්දවෙන්නේ කොටුව කෙලින් වීම නොව දෙකට කැඩීම පමණයි...
    :baffled::baffled::baffled:

    සහෝ හරියට බලලා කෑලි කෑලි වලට කපලා එකට අලවන්න පුලුවන්.. නැත්නම් වෙල්ඩින් කරන්න පුලුවන්..:P:P:P