පිරිමින්_වඳ_බාවයට_පත්_වෙන්නේ_ඇයි ?

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පිරිමින්_වඳ_බාවයට_පත්_වෙන්නේ_ඇයි ?

    පිරිමින් වඳ බාවයට පත් වෙන්නේ ඇයි ?


    1421399683_t-300x180.jpg

    මම මේක ලියන්නේ ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතල...

    හොමොසේපියන්ස් මානවයාගේ ශරීරය නිර්මාණය වී තිබෙන්නේ ඉතාමත් සියුම්ආකාරයකටයි. එම නිසා අපගේ සමහරක් පුරුදු පිලිබදව අපි ඉතාමත් පරිස්සම් වියයුතු වෙනවා මොකද ඇතැම් විට නොදැනුවත් කම හේතුවෙන් එමගින් ශරීරයට බරපතල හානිසිදු වීමට හැකියාව තිබෙනවා. මනුෂ්‍ය ශරීරය විසින් සිදු කරන ඉතාමත්මප‍්‍රධාන කාර්යයක් ලෙස ප‍්‍රජනනය හදුන්වන්න පුළුවන්. ඔබ නොදැන සිටියාට ඔබපුරුද්දක් වශයෙන් කිරීමට පුරුදු වී සිටින ඇතැම් පුරුදු හේතුවෙන් ප‍්‍රජනනකාර්යයට ඉතාමත් බරපතල හානි සිදු වී අවසානයේ වද භාවයට පත්වීමටද ඉඩ තිබෙන බවහොදින් මතක තබා ගන්න.

    1. වැඩි වශෙයන් කැෆීන් පරිභෝජනය කිරීම

    පිරිමින්ගේ සරු භාවය නැති කරන අයහපත් පුරුදු ලැයිස්තුවේ ඉහලින්ම සිටින්නේවැඩි වශයෙන් කැෆීන් පරිභෝජනය කිරීමයි. තේ සහ කෝපි වැනි පානයන්වල සුළුවශයෙන් කැෆීන් අඩංගු වෙන අතර සිගරට් වල ඉතාමත් වැඩි වශයෙන් කැෆීන් ඇතුලත්වෙන බව හොදින් මතක තබා ගන්න. ඕනෑම ආකාරයකින් මිලිග‍්‍රෑම් 300ක් ඉක්මවාකැෆීන් පරිභෝජනය කිරීම හේතුවෙන් ශුක‍්‍රානු නිෂ්පාදනය පහල බැසීමක් සිදුවෙනවා. දවසකට සිගරට් 20ක් පානය කිරීම හේතුවෙන් ශුක‍්‍රානු සියයට 50කප‍්‍රමාණයක් පමණ විනාශ වෙන බව පර්යේෂකයින් විසින් ඔප්පු කර තිබෙනවා. ඒවගේමදවසකට කෝපි කෝප්ප 2ක්, තේ කෝප්ප 6ක් සහ කැෆ්රීන් අන්තර්ගත කෝලා පානය කිරීමදඉතාමත් අයහපත් බව හොදින් මතක තබා ගන්න.

    2. ඇල්කොහොල්

    ඉතාමත් සුළු වශයෙන් ඇල්කොහොල් පානය කිරීම හේතුකොට ගෙන වුනත් ජනක ශක්තියසියයට 50කින් පමණ අඩු වීමක් සිදු වෙන බව හොදින් මතක තබා ගන්න. වද භාවයටපත්කරන එක් හේතුවක් වශයෙන් එය නම් කර තිබෙන්නේ (ටෙස්ටෙස්ටරෝන්* හෝමනනිෂ්පාදනය අඩු කරන හේතුවෙන් සහ බීජ සෛලයන් විකුර්තී කරන නිසාවෙනි. ඒහේතුවෙන් අවසානයේදී ශුක‍්‍රානු සංඛ්‍යාවේ ඉතාමත් අඩු වීමක් සිදු වෙනවා.

    3. තද කලිසම් පැලදීම

    විලාසිතාවක් වශයෙන් ඉතාමත් තද ඩෙනිම් කලිසම් පලදින තරුණ පිරිසද වදභාවයට පත්වීමේ අවධානමක් තිබෙනවා. තද කලිසම් පැලදීම මගින් සිදු වෙන අවධානම් තත්වයවෘෂණ කෝෂයන් හී අධික උෂ්ණත්වයක් ඇතිවීම පමණක් නොවෙයි ප‍්‍රජනන ඉන්ද‍්‍රියප‍්‍රදේශයේ ප‍්‍රධාහය තත්වයක්ද රුධිර සංසරණය නැවත්වීමකද සිදු වෙනවා. එමඅයහපත් තත්වයන් හේතුකොට ගෙන ශුක‍්‍රානු නිෂ්පාදනය සදහා බරපතල බලපෑමක්එල්ලවීමට ඉඩ තිබෙනවා.

    4. දීර්ඝ වෙලාවක් සිටගෙන සිටීම

    නොදැනුවත්ව සිදු වීමට හැකි මෙම ක‍්‍රියාව හේතුවෙනුත් වද භාවයට පත් වීමකෙතරම් අවාසනාවන්ත තත්වයක්ද? දීර්ඝ වෙලාවක් සිටගෙන සිටීම හේතුවෙන් ශරීරයේජනනේන්ද‍්‍රිය ප‍්‍රදේශයට රුධිර සැපයීම සිදු වෙන්නේ අඩු වශයෙන් වෙන අතරරුධිරය අඩු වශයෙන් ලැබීම හේතුවෙන් පටකයන් ක්‍ෂයවීමක් සිදු වෙනවා. සෞඛ්‍යයවිශේෂඥයින් පවසා සිටින්නේ සිටගෙන සිටින සෑම මිනිත්තු 45ක් සදහාම අඩුමවශයෙන් මිනිත්තු 30ක වත් කාලයක් යම් ව්‍යායාමයක යෙදිය යුතු බවයි.

    5. තරබාරුකම

    තරබාරුකම හේතුවෙන් (හයිපොතැලමසින්* නිදහස් වෙන (ගොනැඩොට්‍රොපින්* හොමනයනිෂ්පාදනය වීමේ අඩු වීමක් සිදු වෙනවා. ඒ හේතුවෙන් (හයිපෝගොනොඩිසම්* යනුවෙන්හදුන්වන තත්වය ඇතිවෙනවා. එම තත්වය නම් ප‍්‍රමාණවත් තරම් ටෙස්ටෙස්ටරෝන්හෝමෝන නිෂ්පාදනයක් ශරීරයෙන් සිදු නොවීමයි. එම තත්වය මත සම්පූර්ණ වදභාවයක්ඇති වීමට වැඩි අවධානමක් තිබෙනවා.

    යම් කිසි ජාතියක් තුල මෙම කියන අයපත් පුරුදු පවතිනවානම් එම ජාතියේ පුරුෂපක්ෂය වද භාවයට පත් වීම කිසි වෙකුට නැවත්වීමට හැකියාවක් ඇත්තේ නැහැ. එමනිසා අප කල යුතු වෙන්නේ අප තුල පවතින මෙම අයපත් පුරුදු වලින් වැලකීසිටීමයි.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    TFS mchn..
    11.gif


    ado apit jokku tight gahane ......... awulak weida


    +8
    සිංහ පැටවු පරිස්සම් වෙයල්ලා. :lol:

    ela ela thanks

    තැන්කු...

    හෙට තමා රේප්+ දෙන්න වෙන්නේ.. :(:(
    You have given out too much Reputation in the last 24 hours, try again later.