2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අනේ කිඹුල් සහෝ සමාවෙන්න පරක්කු උනාට...

ඔයාගේ show එක ඉතින් හැමදාම වගේ නියමෙටම තිබ්බා.. වැඩිය අහන්න බැරි වුනත්.. :)

ඉදිරි කාලයේ ඔබේ වියෝව තදින්ම දැනේවි.. වටිනා සහෝදරයෙක්ගේ නික්ම යෑම නිසා...

ඒ අඩුව පිරවිය නොහැකියි...

සුභ පතනවා එහෙනම් සියලු සාර්ථකත්වය සඳහා...

බොහොම ස්තුති අප වෙනුවෙන් මේ කල සේවයට... :) :)

:yes::yes:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ කිඹුල් thank u පරක්කු උනාට...

    ඔයාගේ show එක ඉතින් හැමදාම වගේ ගූ ගොඩාක් .. වැඩිය ඇහුවේ නැහැ අහගෙන ඉන්න බැරි නිසා :)

    ඉදිරි කාලයේ ඔබේ වියෝව තදින්ම නොදැනේවි.. වටිනා සහෝදරයෙක්ගේ නික්ම යෑම නිසා...

    ඒ අඩුව පිරවිය හැකියි...

    සුභ පතනවා එහෙනම් සියලු සාර්ථකත්වය සඳහා...

    බොහොම ස්තුති අප වෙනුවෙන් මේ නොකල සේවයට... :) :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ කිඹුල් thank u පරක්කු උනාට...

    ඔයාගේ show එක ඉතින් හැමදාම වගේ ගූ ගොඩාක් .. වැඩිය ඇහුවේ නැහැ අහගෙන ඉන්න බැරි නිසා :)

    ඉදිරි කාලයේ ඔබේ වියෝව තදින්ම නොදැනේවි.. වටිනා සහෝදරයෙක්ගේ නික්ම යෑම නිසා...

    ඒ අඩුව පිරවිය හැකියි...

    සුභ පතනවා එහෙනම් සියලු සාර්ථකත්වය සඳහා...

    බොහොම ස්තුති අප වෙනුවෙන් මේ නොකල සේවයට... :) :)

    Meka dakala baya una mama quote kale mekada kiyala...:rofl:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද වැඩසටහන ආරම්භය දේශපාලනයෙන් අවසානය පේ‍්‍රමයෙන් එක්තරා විදියකට බලනකොට දේශපාලනය සහ පේ‍්‍රමය අතර සහ සම්බන්ධයක් තියෙනවා පේ‍්‍රමය හා දේශපාලනය දෙකම අවිනිශ්චිතයි කොයි මොහොතේ එහි හැඩය වෙනස් වෙනවද කියලා කියන්න බෑ ජිවිතය ජිවත් කරවන ජිවිතය විදින්න සහ විදවන්නට හුරුකරවන්නට පේ‍්‍රමයට පුලූවන් ජිවිතය කියන්නේ පේ‍්‍රමයම නොවුනත් අපි පේ‍්‍රමය අපේ ජිවිතයම කරන ගන්නවා ඒක තමයි පේ‍්‍රමයේ විශේෂත්වය බිදුන පේ‍්‍රමයක් දුම්වැටියකින් මධුවිතකින් දිය කර හරින්න පුලූවන්ද? නමුත් අපි ඒ දිය කර හරින්නේ පේ‍්‍රමය නොවේ අපේ ජිවිතයයි

    ආදරය දේශපාලන ගීත තුලින් වින්දනීය ඉසව්වකට අප ගෙනගිය කිඹුලාට මගේ ස්තූතිය
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :)
    ඔව් අක්කේ ,,,රට ඉන්න එවුන් ඔහොම්මමයි
    කෝටි ගණන් හම්බකරලා පොතේ දාගෙන
    සල්ලි නැහැ ,,,දැන් මෙහේ චාටර් කියනවා

    :yes:kaalayak thisse rata hitapu aya hari selfish..:)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes:kaalayak thisse rata hitapu aya hari selfish..:)
    :)
    ඒක මම හිතන්නේ ඔටෝම වෙන දෙයක්
    සල්ලි ලැබෙද්දී මිනිස්සු මාරම විදිහට වෙනස් වෙනවා අක්කේ
    ඒක මම හොදට අත්විදලා දැකලා තියනවා
    මම හිතන්නේ එයාලට ඕනි වෙනම සාමාජ පංතියකට යන්න