wifi hotspot cmd එකෙන් windows 8

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වයි පයි ඕන උන්ට වැදගත් වේ කියා සිතේ :yes:
     

    thanujaka

    Well-known member
  • wifi drivers ok da machan ?

    ඔව් ඒවා ඕකේ බං කොහොමත්..
    ඔය කියපු විදිහට සේරම හැදුව ෆෝන් එකට වයිෆයි අහු උනහ්ට් එක්ක..
    එත් කනෙක්ට් උනාට නෙට්වර්ක් වැඩ නෑ..:(
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ඔව් ඒවා ඕකේ බං කොහොමත්..
    ඔය කියපු විදිහට සේරම හැදුව ෆෝන් එකට වයිෆයි අහු උනහ්ට් එක්ක..
    එත් කනෙක්ට් උනාට නෙට්වර්ක් වැඩ නෑ..:(

    hariyata conn eka share kala nam hariyanawa sure..