APIIT එකේ Software Engineering Feb Intake එකට දාන්න හිතාගෙන ඉන්නේ... එක ගැන විස්තර දන්න අය ඉන්නවානම් පොඩි හෙල්ප් එකක් දෙනවද? Studies එහෙම කොහොමද? Degree එක ඉවර වෙලා ජොබ් එකක් එහේම හොයාගන්න පුලුවන් වේයිද?පිලිගැනීමක් තියනවද?