ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

thushana

Well-known member
  • Jun 19, 2010
    10,182
    6,045
    113
    Kawuda kawuda
    rc1wsm.jpg

    :baffled:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හැමතැනම ක්ලේමෝය...
    කාර් ලග ගිනිදැල්ය....
    අහු උනොත් පරඬැල්ය..
    වෝල් හැක් පොරවල්ය...
    කෙබ්බ පිරි මුවවල්ය..
    Lag කරන අතවල්ය..
    වෝල් නෑ කිය කියා...
    හොරෙන් දෙන පොරවල්ය..
    kill පහක් මනරම්ය...
    Air එක සුවිසල්ය...
    වහල යට ගොඩවල්ය...
    මැරෙන හැටි ආතල් ය...
    එක් ඇසක රැගුමන්ය..
    Sniper බිහිසුන් ය...
    P 90 එක වල්ය....
    පරයො දැං සයිලන්ස්ය...
    ජග්මන්ට් අජපල්ය....
    තිබ්බාම හැම කල්ය...
    කොහෙන් හැංගුනත් මා...
    මරන හැටි හරි ලොල් ය...:sorry:

    COD :cool:

    අඩෝ මේකටනම් උඹේ කටේ මොනවා හරි දාන්න හිතෙනවා බං. ලොල්. හරිම මනරම්. :D ;) :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කටින් හරි සුවිසල්ය...
    මිනීමරු මරු වැල්ය...
    මවු ගුණට ගී වැල්ය....
    තුශනටත් ආතල්ය....
    වේලකට හාල් පොල්
    අරං යන පොරවල්ය...
     
    Status
    Not open for further replies.