දෙමළ ප්‍රදේශ ස්වයං පාලනයකට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දෙමළ ප්‍රදේශ ස්වයං පාලනයකට

    ndtv_ranil.jpg

    දෙමළ ජනතාව වෙසෙන ප‍්‍රදේශ සඳහා පූර්ණ වශයෙන් ස්වයං පාලිත ඒකකයකට තමන් ප‍්‍රතිපත්තිමය වශයෙන් එකඟ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීය NDTV නාලිකාව වෙත පවසා තිබේ.
    එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අරඹා ඇති යුධ අපරාද පරීක්‍ෂණයේදී එක්වී කටයුතු කිරීමට සූදානම් බවද ඔහු පැවසුවේ යයි එම වාර්තා සඳහන් කරයි.

    Code:
    https://twitter.com/ndtv/status/556369423473586177
    Code:
    https://twitter.com/ndtv/status/556369334847946753

    UPDATE

    NDTV Mis-tweets Ranil

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1656683
     
    Last edited:

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    machan video eka balapan :P eka thiyenne english walin therenne naththan wena ekek gen ahapan :P

    " well in the video ranil clearly says that , war crime decisions will lie on SL, no international involvement. he says. UN report will be considered but not even they can force us"
     
    metalboy

    Active member
  • Feb 16, 2009
    276
    238
    43
    Sri Lankan PM Ranil Wickremasinghe Tells NDTV

    http://www.ndtv.com/video/player/news/president-rajapaksa-played-china-against-india-sri-lankan-pm-ranil-wickremasinghe-tells-ndtv/352712
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    machan video eka balapan :P eka thiyenne english walin therenne naththan wena ekek gen ahapan :P

    " well in the video ranil clearly says that , war crime decisions will lie on SL, no international involvement. he says. UN report will be considered but not even they can force us"

    කෝ බලන්න වීඩියෝ එක? මම කාටහරි පෙන්නලා අහගන්නම් .ස්ව‍යං පාලනේ ගැන ඒකෙ මුකුත් නැතෙයි .මේ ප්‍රකාශ බොරුනම් මේකටම රිප්ලයි කරන්න වෙයි එහෙම කිව්වේ නෑ කියලා ,
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    කෝ බලන්න වීඩියෝ එක? මම කාටහරි පෙන්නලා අහගන්නම් .ස්ව‍යං පාලනේ ගැන ඒකෙ මුකුත් නැතෙයි .මේ ප්‍රකාශ බොරුනම් මේකටම රිප්ලයි කරන්න වෙයි එහෙම කිව්වේ නෑ කියලා ,
    http://www.ndtv.com/video/player/ne...kan-pm-ranil-wickremasinghe-tells-ndtv/352712

    ගිහින් අහපන් ,මුලින් කියන්නේ දුෂණ වන්චා ගැන පරීක්ෂණ කරනවා,port city වගේ ඒවා ගැන අයෙ අධ්‍යනය කරනවා,ඊට පස්සේ war crimes ගැන අහනකොට කියනවා un එකට ඕනෙනම් ඒගොල්ලොන්ගේ report එක දෙන්න පුළුවන් එකයි කියල එහෙම un පරීක්ෂණයක ට ඉඩ නැහැ කියල
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    රනිල අනාගත්තොත් දවස් 100න් ජනාධිපති සහ අගමැති නිල් පාටම වෙයි

    :rofl: එ වගෙ

    ඔව් බන් ආයෙත් නීල මදන හොරු ටික ඇවිත් ජාති ආලෙ පෙන්නලා සල්ලියි ඔක්කොම ටිකයි හොරා කන්න ගනී
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    RWRS5612.jpg

    ඔය සුදු සරම ඇඳපු නාකිය දන්නව ඇතිනෙ :P

    ඔව් ඔව් මාස 6ක් යනකොට තෙරෙයි කට්ටියට දැන්ටම ටික ටික තෙරිලා ඉන්නෙ:yes:;)
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    http://www.ndtv.com/video/player/ne...kan-pm-ranil-wickremasinghe-tells-ndtv/352712

    ගිහින් අහපන් ,මුලින් කියන්නේ දුෂණ වන්චා ගැන පරීක්ෂණ කරනවා,port city වගේ ඒවා ගැන අයෙ අධ්‍යනය කරනවා,ඊට පස්සේ war crimes ගැන අහනකොට කියනවා un එකට ඕනෙනම් ඒගොල්ලොන්ගේ report එක දෙන්න පුළුවන් එකයි කියල එහෙම un පරීක්ෂණයක ට ඉඩ නැහැ කියල

    :yes::yes:

    1546129_685367178247209_8982493477380749646_n.jpg
     
    • Like
    Reactions: argan

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    ඔව් බන් ආයෙත් නීල මදන හොරු ටික ඇවිත් ජාති ආලෙපෙන්නලා සල්ලියි ඔක්කොම ටිකයි හොරා කන්න ගනී
    දැනටම ඇවිල්ලානේ:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    NDTV ඉන්දියාවේ දෙමළුන්ට ආතල් එකක් දීල වගේ :yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    http://www.ndtv.com/video/player/ne...kan-pm-ranil-wickremasinghe-tells-ndtv/352712

    ගිහින් අහපන් ,මුලින් කියන්නේ දුෂණ වන්චා ගැන පරීක්ෂණ කරනවා,port city වගේ ඒවා ගැන අයෙ අධ්‍යනය කරනවා,ඊට පස්සේ war crimes ගැන අහනකොට කියනවා un එකට ඕනෙනම් ඒගොල්ලොන්ගේ report එක දෙන්න පුළුවන් එකයි කියල එහෙම un පරීක්ෂණයක ට ඉඩ නැහැ කියල

    අපිට පේන ටික විතරනේ , උන්ට එහෙම කිව්වේ නැත්නම් මෙහෙම දායිද? එහෙම දාලා තියෙනවානම් රනිල් ලොක්කට ඇවිත් මේකට උත්තර දෙන්න වෙයි. නිකන් ගොසිප් නම් අහක බලන් ඉන්න තිබ්බා.