කොල පාට නිල් පාට කියල වෙනසක් නෑ දෙපැත්තෙම 90% ට වඩා ඉන්නෙ හොරු තමා
ඔව් බන් ආයෙත් නීල මදන හොරු ටික ඇවිත් ජාති ආලෙ පෙන්නලා සල්ලියි ඔක්කොම ටිකයි හොරා කන්න ගනී
කොල පාට නිල් පාට කියල වෙනසක් නෑ දෙපැත්තෙම 90% ට වඩා ඉන්නෙ හොරු තමා
ඔව් බන් ආයෙත් නීල මදන හොරු ටික ඇවිත් ජාති ආලෙ පෙන්නලා සල්ලියි ඔක්කොම ටිකයි හොරා කන්න ගනී
ඩි ඇස් ගේ කාලෙ අන්තර්ජාලය තිබුනද? බන්![]()


ඩි ඇස් ගේ කාලෙ අන්තර්ජාලය තිබුනද? බන්![]()

අපිට පේන ටික විතරනේ , උන්ට එහෙම කිව්වේ නැත්නම් මෙහෙම දායිද? එහෙම දාලා තියෙනවානම් රනිල් ලොක්කට ඇවිත් මේකට උත්තර දෙන්න වෙයි. නිකන් ගොසිප් නම් අහක බලන් ඉන්න තිබ්බා.





ඔව් රනිල් උන්ට පුද්ගලිකව එහෙම කියන්න ඇති![]()
thama therune nadda ? 4to eka balala kiyawanna
LOL sarcasm kiyanne owata

http://www.ndtv.com/article/world/m...an-prime-minister-ranil-wickremasinghe-650162
meke ehema ekak kiyala na.samahara wita kasunage jaaathi aale wadi nisa poddak form wenawa wadi athi![]()
ඇයි උඹ දන්නේ නැද්ද? බණ්ඩාරනායක FBත් හිටිය![]()

ඔව් ඔව් මම දැක්කා ලගදිනැ බන් ඔයිට ලොකුයි නෙහ් හිටපු අයිය මලෝ සැට් එක.aai rajapakse awoth mona vidiyakin hari ratama vinsai![]()


ඇයි උඹ දන්නේ නැද්ද? බණ්ඩාරනායක FBත් හිටිය![]()

කොහෙ හරි අමාරුවක් තියෙනවද දන්නෑ එහෙනම් මෙහෙම දාන්න. හරි හරි මේ ඔක්කොම බොරු රනිල් එහෙම දෙයක් කියලා නෑ ,
හොරෙන් කනට කරලා කියල 
මෙතන මොන උක්තක්ද වෙන්නෙ
කෙටියෙන් - රනිලා එහෙම දෙයක් කියල නැ බන්

ඕකේ නෑ , හැබැයි උන්ගේ ටුවිටර් එක කරන්නේ වෙන කවුරු හරි වෙන්න ඇති, රනිල් එහෙම දෙයක් කියලා නෑ බන් , මට වැරදුනා ,
------Yes , Ekai kiyanne. War crimes parikkshana karanavanam Srilankaven kala yuthuya kiyala. pitarata ayata madihath venna baha kiyala. Svayan palanayak gana talk karannema naha.http://www.ndtv.com/video/player/ne...kan-pm-ranil-wickremasinghe-tells-ndtv/352712
ගිහින් අහපන් ,මුලින් කියන්නේ දුෂණ වන්චා ගැන පරීක්ෂණ කරනවා,port city වගේ ඒවා ගැන අයෙ අධ්‍යනය කරනවා,ඊට පස්සේ war crimes ගැන අහනකොට කියනවා un එකට ඕනෙනම් ඒගොල්ලොන්ගේ report එක දෙන්න පුළුවන් එකයි කියල එහෙම un පරීක්ෂණයක ට ඉඩ නැහැ කියල