මචංලා Samsung Galaxy S2 International එකට දාන්න පුළුවන් kitkat හරි Lolipop update එකක් නැද්ද ???
Lolipop stable builds naha thaama. kitkat ona tharam tiye xda eke balanna.
Thankx Bro... Ewa dammata Phone eke errors ena ekak naha neda ??

මචන් phone එකෙන් internet යනකොට 4G තියෙන තැන් වල පොඩ්ඩ සිග්නල් අඩුවෙද්දි 3G වලට මාරු වෙනවා. 3G වලින් net යද්දි පොඩ්ඩක් signal අඩුවෙද්දි EDGE වලට මාරු වෙනවා. 4G only, 3G only දැම්මට වැඩක් නැහැ. මේක 4G only 3G only විතරක් වැඩ කරන්න FIX කරගන්න විදියක් තියෙනවද? APP එකක්??

ube phone eka mokakda mchn ??
service menu ekak tiyenawa
eken thamai wenas karanna onee
nikan uba settings walin wenas kalaata wadak na itin
as a exsample S3 eke nam *#*#4636#*#* gahala WCDMA only walta wenas karaganna puluwan
Viaero 4G Toggle app eka use karala balanna S3 eke nam wada karnawa
https://play.google.com/store/apps/details?id=com.viaero4gtoggle&hl=en



මචන් මන් ෆෝන් එක රිස්ටාර්ට්(Reset නෙවෙයි) කරා, දැන් 'GALAXY Siii' ස්ක්රීන් එක ලගට ඇවිල්ලා දිගටම රීස්ටාර්ට් වෙනවා, මොකද කරන්නේ?
මොඩ්ල් එක GT-I9300
මචන් මන් ෆෝන් එක රිස්ටාර්ට්(Reset නෙවෙයි) කරා, දැන් 'GALAXY Siii' ස්ක්රීන් එක ලගට ඇවිල්ලා දිගටම රීස්ටාර්ට් වෙනවා, මොකද කරන්නේ?
මොඩ්ල් එක GT-I9300
mage laga thiyanawa dell venue 7 tab ekak...
mata one eka root kara ganna..
mama try karata hari giye na. a wagema mata one mama download karana app movie sd card ekata save wena widiata hadaganna,,,
danan kenek innawanam mata help ekak denna plz....



winadi 15kin balapan
oyaage stock rom ekada tiyenne mchn ??
oka samahaak welaawata wenawa
habai me mama kiyana widihata une nathn oyaata software eka daaanama wenawa
phone eka charge karala tikak recovery ekata palayan (volumeup+homebutton+power key eka paara obala)
eeta passe ethana athi wipe cache kiyala
Eka karala iwara wela reboot karapan
hari giye nathn aimath recovery ekata gihila data tikath reset karala cache clear karapan
ehema hari giye nathn ubata software eka daana wenawa kollo
echara deyak nemei tiyenne youtube eke unath videoos tiyenawa bn step by step
kadawal walata deela nikan salli naaasti karaganna onee na itin