ඔන්න මමත් ගෙනාවා මෙව්ව ඒකක් Fully Loaded.... සිස්ටම් ඒකේ SD කාර්ඩ් ඒක ගලෝලා අපේ harbour එකේ අයියලා....


මේක ලංකාවේ කොහෙන්ද බං ගන්න පුලුවන්.... display ඒකේ මුකුත් වැඩ නෑ.... අඩුම ගනේ radio වත් නෑ.... ලොකු උදව්වක් බං....
Elakiriye Outlander PHEV යුස් කරන කවුරු හරි ඉන්නවද????



මේක ලංකාවේ කොහෙන්ද බං ගන්න පුලුවන්.... display ඒකේ මුකුත් වැඩ නෑ.... අඩුම ගනේ radio වත් නෑ.... ලොකු උදව්වක් බං.... Elakiriye Outlander PHEV යුස් කරන කවුරු හරි ඉන්නවද????
Last edited:




