Outlander PHEV Help ....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions
    ඔන්න මමත් ගෙනාවා මෙව්ව ඒකක් Fully Loaded.... සිස්ටම් ඒකේ SD කාර්ඩ් ඒක ගලෝලා අපේ harbour එකේ අයියලා....:angry::angry::angry::angry: මේක ලංකාවේ කොහෙන්ද බං ගන්න පුලුවන්.... display ඒකේ මුකුත් වැඩ නෑ.... අඩුම ගනේ radio වත් නෑ.... ලොකු උදව්වක් බං....

    Elakiriye Outlander PHEV යුස් කරන කවුරු හරි ඉන්නවද????

    2014-Mitsubishi-Outlander-PHEV-Aspire-black.jpg


    2014_03_20_mitsubishi_outlander_phev_03.jpg


    2014-mitsubishi-outlander-rear_8956_014_640x480_x42.jpg


    163_0802_22z%2B2008_mitsubishi_outlander%2Bsubwoofer_view.jpg
     
    Last edited:

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    අපේ අයියලා ඔහොම්මමයි බන්.. මේ ලෝකේ හු***ක් ගෙන්න දෙන්නේ නෑ.. කොහෙන් හරි කෑල්ලක් කඩාගන්න බලන්නේ.. :angry:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions
    අපේ අයියලා ඔහොම්මමයි බන්.. මේ ලෝකේ හු***ක් ගෙන්න දෙන්නේ නෑ.. කොහෙන් හරි කෑල්ලක් කඩාගන්න බලන්නේ.. :angry:

    :angry::angry::angry::angry: eliyen ganna widiyak nadda ban....
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    :angry::angry::angry::angry: eliyen ganna widiyak nadda ban....

    වාහන ගෙන්නන තැනකින් පොඩ්ඩක් හොයල බලපන් නිකමට. උන් මොකක් හරි ජිල්මාට් එකක්වත් දාල දෙන්න බලාවිනේ.