අවි+ගබඩාව

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දැන් සමහරු කියනවා මේක මිලේනියම් සිටි කුමන්ත්‍රණය වගේලු ! - විමල්ගේ Fans ලා

    මේක ගැන පොලිසියට පැමිණිලි කරේ ගාල්ලේ වාරයේ සේවකයෝ පිරිසක් තමයි

    මෙතන ගාල්ල වාරයේ තියෙන්නේ නීතියානුකූල අවි වුනාට .....

    නෞකාවල අවි මෙම ටග් යාත්‍රාවේ ගබඩා කර තැබීම සහ නාවික හමුදාවෙන් ඊට ආරක්ෂාව සැපයිමත් සිදු කර ඇති අතර, එමගින් රජයට ලැබිය යුතු විශාල මුදලක් ගෝඨාභය රාජපක්ෂ විසින් තම සාක්කුවට දමාගෙන ඇති බවට ආරංචිමාර්ග සදහන් කරයි.

    රටේ ආරක්ෂාව වැදගත් ඔය එක එක හිටපු ලේබම්ලට වැඩිය.

    කෝ මේ බයියෝ .....

    නාවික හමුදාවේ මුදල් කෝටි ගණන් ගසාකෑ ගෝඨා

    හිටපු රාක්ෂක ලේකම්වරයා විසින් නීති විරෝධි ලෙස සිදු කල අවිජාවාරමක් පිළිබද ‍තොරතුරු මේ වන විට හෙළිවී ඇත. විදෙස් රට වලින් මෙරටට පැමිණෙන වෙළද නැව්වල ආරක්ෂාව සදහා ගෙන එන අධිබලැති නාවික අවි ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණි විට ශ්‍රී ලංකාවේ නාවික හමුදාව භාරයේ ස්ථානගත කර තබයි.

    එවිට එම අවි වල ප්‍රමාණයන්ට සහ අවි ස්ථානගත කර තබා ගන්නා කාලය අනුව ඊට මුදල් ගෙවීම අදාල නැව් සමාගම් මගින් සිදු කරනු ලබයි. මෙය මෙතෙක් ගාල්ල නාවික හමුදා කදවුරට භාරව තිබූ කාර්යයකි. එමගින් කෝටි ගණනක විශාල ආදායමක් නාවික හමුදාවට එක්වෙයි.

    නමුත් හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් “ටග් මහනුවර” නම් වූ පුද්ගලික ටග් යාත්‍රාවක් යොදා ගනිමින් මෙයට අතරමැදියෙකු සේ මැදිහත්වී ලංකාවට පැමිණෙන නෞකාවල අවි මෙම ටග් යාත්‍රාවේ ගබඩා කර තැබීම සහ නාවික හමුදාවෙන් ඊට ආරක්ෂාව සැපයිමත් සිදු කර ඇති අතර, එමගින් රජයට ලැබිය යුතු විශාල මුදලක් ගෝඨාභය රාජපක්ෂ විසින් තම සාක්කුවට දමාගෙන ඇති බවට ආරංචිමාර්ග සදහන් කරයි.

    ගාල්ල වරායේ මෙම අවි ගබාඩා කිරීම සදහා විශාල ‍ගොඩනැගිල්ලක්ද ‍නාවික හමුදාව විසින් ස්ථාපනය කර ඇති අතර, එය විවෘත කිරීමටත් පෙර මෙලෙස පුද්ගලික නෞකාවක් යොදාගෙන ඊට විශ්‍රාම ගිය නාවික හමුදා නිලධාරියෙකුද යොදාගෙන මුහුදේ සිටම සියළු ගණුදෙණු අහවර කර රටට ලැබිය යුතු විශාල ධනස්කන්ධයක් යටිමඩි ගසාගෙන ඇති බව දැන් හෙළිවෙමින් පවතියි.

    shipprofilesmahanuwaraphotos1.jpg

    shipprofilesmahanuwaraphotos2.jpg

    shipprofilesmahanuwaraphotos3.jpg

    shipprofilesmahanuwaraphotos5.jpg

    BMICH එකේ තිබුනා අවි ගබඩාවක් එකේ පෞද්ගලික අවි තිබුනා licence නැති .....

    BMICH එකේ තිබුනේ ගොටාභය රාජපක්ෂ අධ්‍යක්ෂ ධුරයක් දරන ඒ කියන්නේ අයිතිකාරිත්වය ඇති
    රක්නා ලංකා කියන පෞද්ගලික ආයතනයේ අවි ගබඩාවක් !
     
    Last edited:

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    oAg9LVj.png

    දැන් රිදිච්ච උන් උබෙත් රේප් කපාවි.

    Avant Garde private security firm – which is owned by Nissanka Senadhipathi, a retired Military officer - is believed to have close links with former Defence Secretary Gotabhaya Rajapaksa.

    Major Nissanka Senadhipathi was commissioned in the Sri Lanka Army and graduated from the Pakistan Military Academy as the first direct enlisted officer to the Commando Regiment. He was also a member of the Anti-Hijack and Hostage Release Unit of the Commando Regiment and deployed at the Colombo international airport. Due to his performance, Senadhipathi was also handpicked to serve as the personal bodyguard of the Sri Lankan President.

    Sources from the company said the weapons belonged to its maritime security arm – which, according to them, was a legitimate business. However, former Defence Secretary Gotabaya Rajapaksa had some connection to the maritime security arm of the company.

    A few years ago, Avant Garde Maritime Services (Pvt) Ltd entered into a joint venture with Government Owned Business Undertaking (GOBU) of Rakna Arakshaka Lanka Ltd (RALL) of Sri Lanka to “provide infrastructure facilities for international maritime security services.”

    It is widely believed that the company named Rakna Arakshaka Lanka is a brainchild of former Defence Secretary Gotabhaya Rajapaksa.
     
    Last edited:
    • Like
    Reactions: Banned!

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    හෙළයෙක්;17760855 said:
    :D:D:D ubata thiyene wena aulak ne ban. SAW ehema balanawada.
    SF hire dapu ekata mahinda witarai ne pali rata pali ne ne.
    mahinda rajapakshage weradi eliyata adina no problem, hamudawe ewa eliyata adala unwa marana epa.

    ඔහොම තමයි ලු දැන් රාජපක්ෂ පවුලට කඩේ යන එවුන් කියන්නේ .... දුකට

    තව BBS fans ලා මෙන්න මෙහෙම කියනවා .. එත් දුකට

    10917852_1545082435759699_5418928045007966493_n.jpg

    මෙන්න ලොක්කා ඔයා කියන හමුදාවට කරපු දෙයක් තමයි ! මේ ගොටාභය !
    නාවික හමුදාවට එන්න තියපු සල්ලි ...
    පුද්ගලික නව්කාවක් දාලා තමන්ගේ අතට එන්න සලස්වා ගෙන තියෙන්නේ ...

    ඔය හිටපු නාවික හමුදාපති සෝමරත්න දිසානායකගේ මල්ලි කියපුවාද ?
    ඔයාලා පිළිගන්නේ !
    එයත් මේ ගනුදෙනුවට හවුල් !

    සෝමතිලකගේ මල්ලි මහින්දට පහුගිය මැතිවරණෙ කාලේ කඩේ ගියා !
    සෝමතිලක මයිත්‍රීට කඩේ ගියා .... අන්තිමට ඌ පත් කලා සභාපති හැටියට ....

    ඔයාල වගේ කට්ටිය මේ internet එකේ කතා කලාට ඔය වගේ කතා කිය කියා

    ඇත්ත කාලය විසින්ම විසදනවා ! ඒක නතර කරන්න බැහැ !

    ජනරාල් ෆොන්සේකාට නඩු දැම්මේ බොරුවට Binoculars වගයක් tender එකක් නැතුව ගෙනාවා කියලා !

    ඒක ඔය පහුගිය අවුරුදු ටිකේම ගොටාභයට ඔප්පු කරගන්න බැරි වුනා බලේ තියාගෙන ..

    ඔප්පු කලේ අර බොරු වැට පත්තරකාරී කිව්ව සුදු කොඩි case එක ....
    ඒකත් හරියට ඔප්පු කලේ නැහැ !

    මොකද ඒ සුදු කොඩි case එක ඔප්පු කරා නම් ෆොන්සේකාට විතරක් නෙමෙයි !
    අපේ මුළු හමුදාවෙම නම ඉවර වෙනාවා ...

    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දැන් රිදිච්ච උන් උබෙත් රේප් කපාවි.

    අනේ බන් මම නම් ඕවා සතපහකට ගණන් ගන්නේ !

    කවදාකවත්
    rep ඉල්ලලත් නැහැ
    rep දීලත් නැහැ ...:P
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    rakna lanka eka thiyenne defense ministry eka yatathe.
    http://www.rallsecurity.com/about-us-board.html

    ඕක රජයට අයිති බව ඇත්ත ....
    හැබැයි ඕක පිහිටුවලා තියෙන්නේ නීති විරෝධීව ....
    රජයේ නීතියානුකූලව නෙමයි ....
    ඔය ගැන මීට කලින් පාර්ලි‌‌මේන්තුවේ විවාද ගියා !
    ඒ ගැන සතපහකට ඒ කාලේ ඔය ගොටාභ්ය ගණන් ගත්තේ නැහැ !

    අනික මේ ගාල්ලේ තිබුනේ එක ගැන නෙමෙයි ! මම කතා කලේ පටලව ගන්න එපා ! හදිස්සියට ....

    අර BMICH එකේ තමයි රක්නා ලංකා එකේ Licence නැති අවි තිබුනේ !
    ඇයි Licence නැති අවි ?
    මොකටද ?

    yako meka Ministry of Def yatathe thiyenne ,

    mehema gon wadakin thama Mahason brigade ekatath kelawune

    :angry::angry::angry::angry:

    උබලා වගේ එවුන් අන්ධ වෙලා ද ඉන්නේ එක එකාට කඩේ ගිහිල්ලා !
    නැත්නම් රාජපක්ෂලට ආදරෙන් අන්ධ වෙලාද ? :love::love::love:

    මේ රතු කරලා තියෙන ටික කියවන්න ... සිංහල කියවන්නත් බැරිද ?:rolleyes::rolleyes::rolleyes:
    තාම බැහැ සිංහලෙන් ටයිප් කර ගන්න....:P:P:P
    බොරු profile වලින් එනවා කෑගහගෙන .....

    නමුත් හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් “ටග් මහනුවර” නම් වූ පුද්ගලික ටග් යාත්‍රාවක් යොදා ගනිමින් මෙයට අතරමැදියෙකු සේ මැදිහත්වී ලංකාවට පැමිණෙන නෞකාවල අවි මෙම ටග් යාත්‍රාවේ ගබඩා කර තැබීම සහ නාවික හමුදාවෙන් ඊට ආරක්ෂාව සැපයිමත් සිදු කර ඇති අතර, එමගින් රජයට ලැබිය යුතු විශාල මුදලක් ගෝඨාභය රාජපක්ෂ විසින් තම සාක්කුවට දමාගෙන ඇති බවට ආරංචිමාර්ග සදහන් කරයි.

    ගාල්ල වරායේ මෙම අවි ගබාඩා කිරීම සදහා විශාල ‍ගොඩනැගිල්ලක්ද ‍නාවික හමුදාව විසින් ස්ථාපනය කර ඇති අතර, එය විවෘත කිරීමටත් පෙර මෙලෙස පුද්ගලික නෞකාවක් යොදාගෙන ඊට විශ්‍රාම ගිය නාවික හමුදා නිලධාරියෙකුද යොදාගෙන මුහුදේ සිටම සියළු ගණුදෙණු අහවර කර රටට ලැබිය යුතු විශාල ධනස්කන්ධයක් යටිමඩි ගසාගෙන ඇති බව දැන් හෙළිවෙමින් පවතියි.
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    yako meka Ministry of Def yatathe thiyenne ,

    mehema gon wadakin thama Mahason brigade ekatath kelawune

    :angry::angry::angry::angry:

    උබලා වගේ එවුන් අන්ධ වෙලා ද ඉන්නේ එක එකාට කඩේ ගිහිල්ලා

    මේ රතු කරලා තියෙන ටික කියවන්න ... සිංහල කියවන්නත් බැරිද ?
    තාම බැහැ සිංහලෙන් ටයිප් කර ගන්න....
    බොරු profile වලින් එනවා කෑගහගෙන .....

    නමුත් හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් “ටග් මහනුවර” නම් වූ පුද්ගලික ටග් යාත්‍රාවක් යොදා ගනිමින් මෙයට අතරමැදියෙකු සේ මැදිහත්වී ලංකාවට පැමිණෙන නෞකාවල අවි මෙම ටග් යාත්‍රාවේ ගබඩා කර තැබීම සහ නාවික හමුදාවෙන් ඊට ආරක්ෂාව සැපයිමත් සිදු කර ඇති අතර, එමගින් රජයට ලැබිය යුතු විශාල මුදලක් ගෝඨාභය රාජපක්ෂ විසින් තම සාක්කුවට දමාගෙන ඇති බවට ආරංචිමාර්ග සදහන් කරයි.

    ගාල්ල වරායේ මෙම අවි ගබාඩා කිරීම සදහා විශාල ‍ගොඩනැගිල්ලක්ද ‍නාවික හමුදාව විසින් ස්ථාපනය කර ඇති අතර, එය විවෘත කිරීමටත් පෙර මෙලෙස පුද්ගලික නෞකාවක් යොදාගෙන ඊට විශ්‍රාම ගිය නාවික හමුදා නිලධාරියෙකුද යොදාගෙන මුහුදේ සිටම සියළු ගණුදෙණු අහවර කර රටට ලැබිය යුතු විශාල ධනස්කන්ධයක් යටිමඩි ගසාගෙන ඇති බව දැන් හෙළිවෙමින් පවතියි.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    yako meka Ministry of Def yatathe thiyenne ,

    mehema gon wadakin thama Mahason brigade ekatath kelawune

    :angry::angry::angry::angry:

    ඔය තාමත් කෑගහන කෑගැහිල්ලට මේ වගේ එකත් වත් ඉල්ලගනින් බිත්තියේ එල්ල ගන්න ....

    දුකයි නේ !

    Mahinda-and-Namal-Clock.jpg

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    රත්තරං;17761471 said:
    මේ බලපල්ලා!!!!

    මම කලින් කිව්වේ යෝශිතගේ හැප්පුන කාර් එක කාබන් ෆයිබර් නෙමේ කාබන් ෆයිබර් ඩිසයින් එක තියෙන බොඩි ස්ටිකරයක් ගහල තියෙන්නේ කියල. මේ කාර් එකෙත් ඔය රතු පාට කොටස බොඩි ස්ටිකරයක්. ඒත් මේ බලන්න පැත්තේ දොරේ තාම කාබන් ෆයිබර් ඩිසයින් එක තියෙන ස්ටිකර් කෑල්ලක් තියෙනවා

    news2004gossiplankanews.jpg

    මචන් උබ හරි මේ රතු පාට කොටස බොඩි ස්ටිකරයක්. අර හප්පුනාට පස්සේ ගහපු !
    කාබන් ෆයිබර් එක නම් කලින් තිබුණා....

    මේ අසරණ කාර් එකට අයිතිකරුවෙකු සොයා දෙන්න....:sorry::sorry::sorry:

    Nissan_GTR_Rohitha.jpg

    මේ චිචියා කියනවා මේක දුවන්නේ ! JET Fuel වලින් ! කියලා ...
    ඌ හොද බිලක් දාන්න ඇති නේ ! අපිට !

    zyay5w.jpg

    මෙන්න මේක බොරුයි කියන බයියලාට බලන්න .....
    උබලගේ බේබි චිචීගේ FB Staus Update එක ....

    FB Link >>
    https://www.facebook.com/Chichi.RR/photos/a.180521548739187.16104.178070548984287/252148481576493/
     
    Last edited: