Nissana X trail (SUV)

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    යාලුවනේ.... මගේ අදහසක් තියනව .... නිසාන් x trail 2014/2015 (suv) පෙට්‍රල් එකක් ගන්ඩ ...:D
    මේක කොහොමද දන්නා කෙනෙක් ඉන්නවනම් මට විස්තර ටිකක් කියන්ඩ කෝ,
    ,,...:yes:

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තාම ආසාවටවත් මේකක් අතගාලා බලන්නවත් සෙට් උනේ නෑ
    2013 ඩීසල් එකක්නම් තියෙනවා දන්න කෙනෙක් ලග
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Mama 2003 model eka tika dawasak use kala. Ammiyoo.. Fatta pick up. Wadiya diwwe nam naa.. Ammapa mama thawamath hinen xtrail padinawa. Puluwannam trial run ekak set kara ganna balanna. AMW da koheda neda agent? puluwan wei ride ekak fix kara ganna.
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    රත්තරං;17761522 said:
    තාම ආසාවටවත් මේකක් අතගාලා බලන්නවත් සෙට් උනේ නෑ
    2013 ඩීසල් එකක්නම් තියෙනවා දන්න කෙනෙක් ලග

    :yes: මචන් ..කොහොමද ඩීසල් එක ...??? 2014 මොඩල් එකේ නම් ගොඩක් සේෆ් ෆිචර්ස් තියනව කියල ආරංචි බන් ...මම youtube දැක්ක මේකේ ඔටෝ පාර්ක් එහෙමත් තියනව...:D..
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    Mama 2003 model eka tika dawasak use kala. Ammiyoo.. Fatta pick up. Wadiya diwwe nam naa.. Ammapa mama thawamath hinen xtrail padinawa. Puluwannam trial run ekak set kara ganna balanna. AMW da koheda neda agent? puluwan wei ride ekak fix kara ganna.

    thanks..bn....e kiyanne meka super bandiyak needa??
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Mama 2003 model eka tika dawasak use kala. Ammiyoo.. Fatta pick up. Wadiya diwwe nam naa.. Ammapa mama thawamath hinen xtrail padinawa. Puluwannam trial run ekak set kara ganna balanna. AMW da koheda neda agent? puluwan wei ride ekak fix kara ganna.

    මන් ලග තියෙන්නෙත් 2003 2.5A එකක්, අලුත් බඩු කොහොම ඇත්ද කියලා හිතෙනවා :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes: මචන් ..කොහොමද ඩීසල් එක ...??? 2014 මොඩල් එකේ නම් ගොඩක් සේෆ් ෆිචර්ස් තියනව කියල ආරංචි බන් ...මම youtube දැක්ක මේකේ ඔටෝ පාර්ක් එහෙමත් තියනව...:D..

    ඩීසල්නම් හොදට කරනවා. ඒත් මෙලෝ රහකට නෑ බන්
    මිලියන 6.2ක් පර්මිට් එකට. අපෝ බන් පර්මිට් එක විකුනලා ඒ සල්ලි ටිකත් දැම්මනම් ඊට වඩා හොද ඔප්ශන් තියෙනවා
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    රත්තරං;17761668 said:
    ඩීසල්නම් හොදට කරනවා. ඒත් මෙලෝ රහකට නෑ බන්
    මිලියන 6.2ක් පර්මිට් එකට. අපෝ බන් පර්මිට් එක විකුනලා ඒ සල්ලි ටිකත් දැම්මනම් ඊට වඩා හොද ඔප්ශන් තියෙනවා

    ඇයි බන් වැඩක් නැද්ද ඩීසල් එක ..????... පෙට්‍රල් එක හොද ඇති නීද බන් ???
    වෙන මොනාද තියන ඔප්ෂන් බන් ???
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඇයි බන් වැඩක් නැද්ද ඩීසල් එක ..????... පෙට්‍රල් එක හොද ඇති නීද බන් ???
    වෙන මොනාද තියන ඔප්ෂන් බන් ???

    ඔප්ශන් ඉතින් ඔය හැම එකේම තියෙන ටික තමා මචන්. 2013 එකේ 4x4 දාන්න තියෙන්නේ හෝර්ලික්ස් බෝතල් මූඩියක් වගේ එකක් කරකවල.:rofl: මුදලට වටින්නේ නෑ බන්.2013 හෙන ගොනා මොඩල්. 2014 එකේනම් ලස්සන හරි තියෙනවා. පෙට්‍රල් ප්‍රාඩෝ 120ක් හරි 2007න් පස්සේ ආපු මොඩල් එකේ පෙට්‍රල් පෙජරෝ එකක් හරි ගත්තනම් ඔයිට වඩා මුදලට වටිනවා

    2014 xtrail එක ගන්න වෙලෙත් මම කිව්ව ඔප්ශන් දෙක සලකල බලන්න. අර අලුත් මිට්සුබිශි අවුට්ලෑන්ඩර් හයිබ්‍රිඩ් එක ගැනත් හොයල බලන්න. හයිබ්‍රිඩ් ටෙක්නොලොජිය කෙසේවෙතත් 60ක් 70ක් දිලා ගන්න කෙනෙක්ට පෙට්‍රල් අදාල නෑනේ. ඒ නිසා බ්‍රෑන්ඩ් නිව් යනවනම් ඒක වටිනවා කියල හිතනවා. විසෙල් ජරාටව වඩානම් 1000ස් ගුනයක් හොදයි

    අහන්න බැරි උනානේ, ඕක කීයද මචන් බ්‍රන්ඩ්නිව්?
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    රත්තරං;17761750 said:

    6.5 milion up../ ban...
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Honda CRV ekath try karanna

    Highs

    • Incredible amount of tech for the money
    • Impressive fuel economy
    • Improved low-end torque
    • Excellent interior space
    • More distinct styling than predecessor

    215 Honda CRV Touring
    2015-honda-crv-front-left-angle-640x426-c.jpg

    2015-honda-cr-v-first-drive-0-600x330.jpg
     
    ruksrod

    Member
    Dec 8, 2006
    3
    0
    1
    xtrai/ rogue

    ok oyara monada dana ganne one me vehicle eka gana? ive been using this vehicle for almost one year now. i have a sv edition