යාලුවනේ.... මගේ අදහසක් තියනව .... නිසාන් x trail 2014/2015 (suv) පෙට්රල් එකක් ගන්ඩ ...
මේක කොහොමද දන්නා කෙනෙක් ඉන්නවනම් මට විස්තර ටිකක් කියන්ඩ කෝ,,,...

මේක කොහොමද දන්නා කෙනෙක් ඉන්නවනම් මට විස්තර ටිකක් කියන්ඩ කෝ,,,...
Last edited:

මුදලට වටින්නේ නෑ බන්.2013 හෙන ගොනා මොඩල්. 2014 එකේනම් ලස්සන හරි තියෙනවා. පෙට්රල් ප්රාඩෝ 120ක් හරි 2007න් පස්සේ ආපු මොඩල් එකේ පෙට්රල් පෙජරෝ එකක් හරි ගත්තනම් ඔයිට වඩා මුදලට වටිනවා