මට මොන හු*£$" බන් වෙලා තියෙන්නේ..
අනේ මන්දා බන්, මට දැන් බූට් එකක් වැඩිලා හරියටම අවුරුද්දක් වෙනවා, මම මගේ boot story එක කලින් EK ත්‍රේඩ් වල දැම්මා.
http://www.elakiri.com/forum/showthread.php?t=1585553
http://www.elakiri.com/forum/showthread.php?t=1615768&page=384
මගේ හිත හදාගන්න EK උනුත් ගොඩක් උදව් කරා, නමුත් මේ වෙද්දි යම්කිසි වෙදනාවක් මගේ හිතේ තියෙන්වා, මම දන්නේ නෑ මම ඒකිගෙන් පලිගන්න හදනවාද කියලා, සමහරු දැන් මට අමු තිත්ත කුනුහරපයෙන් බනි, නමුත් මම හිතුවා මේ ගැන EK කට්ටියගෙන් අදහස් ගන්න.
අද මට විශේශ දවසක්ව තිබුනා මොකද ඒකිගේ B'day (19th Jan) එක අද. මම ඒකිව 80% ක් විතර අමතක කරලා තියෙන්නේ නමුත් මොන රෙද්දක් කරත් මේකිව අමතක කරන්න බැරි කොටසකුත් තියෙනවා. මේකිව අමතක කරන්න මට මගේ අම්මා, යාලුවො ආදි ගොඩක් අය උදව් කරා, කොටින්ම කිව්වොත් office එකේ බොසාටත් මගේ වෙනසක් පෙනිලා ඌත් මගෙන් මේ ගැන අහල scene එක දැනගත්තට පස්සේ මට ලොකු support එකක් දුන්නා.
මම බීවා, ට්‍රිප් ගියා, ආගමික දේවල්වලට නැබුරු උනා, etc, මගේ හොදම යාලුවා මාව Psychiatrist කෙනෙක් ගාවටත් ගෙනිච්චා.
මට පස්සේ කෙල්ලොත් සෙට් උනා නමුත් මට උන් ගැන එච්චර හිත ගියේ නැති නිසා යාලුකමකට පමනක් උන්ව සීමා කරා.
මේ අස්සේ මගේ exam වැඩත් හොදිනම උනා, මම දන්නේ නෑ මම කොහොම පාස් උනාද කියලා, මම මේකිගේ හැම රෙද්දක්ම Lap එකෙනුත් අයින් කරලා තියෙන්නේ, අනේ මන්ද බන් මේක මහ මානසික වදයක්.
මේකි මහ ලොකුවට AUS ගිහිල්ල FB එකේ photos upload කරනවා, මහ පඩ show දානවා, මම ඒවා බලනවා නෙමේ බන් බැලෙනවා, ඉස්සර කොහොම හිටිය එකීද මේ. ඒකි හොදට ඉන්නවා නමුත් මම මෙහේ නිකන් අනවශය දෙයකට විදවනවා
මම එකිව block කරලා තියෙන්නේ බන් but mutual friends ලා හරහා මට ඒවා බැලෙනවා බන්
වෙලාවකට මට මේකිගෙන් පලිගන්න හිතෙනවා මහ දරුනු විදියට, නමුත් මම දන්නවා මේකි කවදා හරි මේකිගේ දෙමව්පියන්ගේ මූනේ දැලි ගානවා කියලා.
පහුගිය ත්‍රේඩ් වලට එකට මට ගොඩාක් PM ආවා එකිගේ සම්පූර්ණ විස්තර අහලා, අනේ මන්දා බන් මට එහෙම දෙන්න හිතෙන්නෙත් නෑ, ඒ නැතත් ඔය තවත් කතාවක් කියන ත්‍රේඩ් එකේ අගට වෙන්න වගේ එකිගේ යම්කිසි info ඇති බන් එවත් type උනේ ඒවෙලාවේ තිබුන හිතේ අමාරුවට
මට මොන හුයන්නක්ද බන් වෙලා තියෙන්නේ...

තව කෙල්ලෙක් සෙට් කරගනින් කියන්නෑ උබට මන් ඒත් විසෙන් විස නැසේ වගේ තමා පුටේ උබට ඔකට බේතත් අදරය තමා මගේ කොනේන් හරි වැරැද්ද වල් කස්ටිය දැන් ආවාම තේරුම් කරල දෙයි බොට...
සුභ පතනවා මචන් ෆුල් හැපියෙන් ඉන්න බලපන්..බිව්වට කමක් නෑ...ගානකට තියා ගනින්...ඇගට හොඳයි..අනික තනියම බොන්න ඒපා බන් බේබද්දෝ වෙනවා....
සෙට් එකත් එක්ක සෙට් වෙලා ගහපන්....