මට මොන හු*£$" බන් වෙලා තියෙන්නේ..

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් කෙනෙක් අපේ ළඟ ඉන්න කාරණය තීරණය වෙන්නේ ණය ගණුදෙනුවක් මත .අපි දන්නේ නැති වුනාට ඔය කට්ටිය ගිය ජාති වලත් අපිට හම්බවෙලා තියෙනවා.සමහර අය අපිට ණය දෙන්න එනවා ,සමහර අය ගන්න එනවා .
    දැන් බලපන් සමහර කොල්ලෝ කෙල්ලන්ට පට්ට විදියට වියදම් කරනවා.හැබැයි උන් අන්තිමට මොනා හරි හේතුවක් නිසා බදින්නෙත් නෑ.මේකේ අනික් පැත්තත් තියෙනවා.
    ඔය වගේ සිද්දි අපි හැමෝටම වෙලා තියෙනවා .දෙන්නගේ ණය සමබර උනා කියලා හිතා ගනින්.පළිගන්න ගියොත් උඹ අළුත් ගණුදෙනුවක් හදා ගන්නවා .ඒ කියන්නේ ලබන ජාතියකත් උඹට ඔය මාමය්ට් එක කන්න වෙනවා.ඕක තමා පරම සත්‍ය.සත්‍ය කියනදේට අපි හැමෝටම මුණ දෙන්න වෙනවා .කෙල්ල ගැන මතක් වෙනවා තමා.ඒත් ඒවා නිසා උඹේ අනාගතයට කරන්න තියෙන වැඩ පස්සට දාගන්න එපා.බොන්න යන්නත් එපා.බූට් සින්දු අහන්න යන්නත් එපා.උඹ බුදුදහම ගැන දන්නා කෙනෙක් නම් පන්සලට ගිහිල්ලා පැයක් විතර ඉඳපන්.බණ ටිකක් අහපන්.හිත හැදෙනවා ලෙසටම.වෙන ආගමක කෙනෙක් නම් ඒ විදියට ඉඳපන්.
    නැත්තම් අඩුම ගානේ හොඳ game එකක් වත් ගහපන්.
    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැඳු නානම් මෙදා වියෝවක් නැ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,226
    24,946
    113
    tracing Geo-location.. ... ...
    machan.. mamath kello 2k gen boot kala thiyanawa.. 1st love eke awlen galawenna mata 1 month wath giye na.. 2nd eken 3 days wage yaddi mama recover una.. adatath unwa amathaka na.. mathak wenawa.. eth dukak, tharahak na.. mama gana adambarai mata.. dan kisima kellekta mawa wattanna ba.. ita passeth mata kello 4k 5k hitya.. hitiya ganawath eka para mathak wenne na aththama kiyanawa nam.. ewa mama mai nawaththuwe.. e un hama ekama wrong eddi mama therum gaththa nisa.. kuru kuru gaana kello, wadikal ekata inne nathi kello dan hoyaganna puluwan mata.. hoda kello innawa machan 1% wage... awankenma mata nam meet wela na.. ubata ehema 1k set wei kiyala wish karanawa.. mata nam dan loku awlak na kellek nathima unath.. hamadetama demawpiyo inna nisa mawa wattanna ba dan.. e nisa mama 100% happy.

    mehema hithapan,
    ubata eki nisa labuna dewal monawada? nathi una dewal monawada?
    eki giyata passe labune monawada, nathi une monawada?
    dan oki noya, marry karala passe dawasaka giya nam labenne monawada nathi wenne monawada?
    jiwithe aththatama apita adare kawda, naththe kawda?
    uba duk windath, beewath, marunath, eki uba gana hoyanawa athi da, nadda?
    ehema kellek gana hithana eka ube kaale nasthiyak newei da?

    machan uba kollek, ube mokuth adu wela na kellek nathi una kiyala.. thawa 100k hoyaganna puluwan.. e nisa kollek wage hithapan.. kellek nisa kelawagaththa cheese kallak wenna epa..
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    Just forgot it ban.I had an affair for 6 years,was a very serious one but later on had a major break up,It was so depressing I almost lost my personality,still for some reason I can't recall 4 years of my life (memory loss),I can't remember any memory in that period.May be depersonalization due to the constant mental shock.Anyway It has made me the person I am today,Its good that it had happen that way,Otherwise If married I will be in total misery now.Learn to love yourself first.Follow dharma.Everything will be fine.

    මචන් කෙනෙක් අපේ ළඟ ඉන්න කාරණය තීරණය වෙන්නේ ණය ගණුදෙනුවක් මත .අපි දන්නේ නැති වුනාට ඔය කට්ටිය ගිය ජාති වලත් අපිට හම්බවෙලා තියෙනවා.සමහර අය අපිට ණය දෙන්න එනවා ,සමහර අය ගන්න එනවා .
    දැන් බලපන් සමහර කොල්ලෝ කෙල්ලන්ට පට්ට විදියට වියදම් කරනවා.හැබැයි උන් අන්තිමට මොනා හරි හේතුවක් නිසා බදින්නෙත් නෑ.මේකේ අනික් පැත්තත් තියෙනවා.
    ඔය වගේ සිද්දි අපි හැමෝටම වෙලා තියෙනවා .දෙන්නගේ ණය සමබර උනා කියලා හිතා ගනින්.පළිගන්න ගියොත් උඹ අළුත් ගණුදෙනුවක් හදා ගන්නවා .ඒ කියන්නේ ලබන ජාතියකත් උඹට ඔය මාමය්ට් එක කන්න වෙනවා.ඕක තමා පරම සත්‍ය.සත්‍ය කියනදේට අපි හැමෝටම මුණ දෙන්න වෙනවා .කෙල්ල ගැන මතක් වෙනවා තමා.ඒත් ඒවා නිසා උඹේ අනාගතයට කරන්න තියෙන වැඩ පස්සට දාගන්න එපා.බොන්න යන්නත් එපා.බූට් සින්දු අහන්න යන්නත් එපා.උඹ බුදුදහම ගැන දන්නා කෙනෙක් නම් පන්සලට ගිහිල්ලා පැයක් විතර ඉඳපන්.බණ ටිකක් අහපන්.හිත හැදෙනවා ලෙසටම.වෙන ආගමක කෙනෙක් නම් ඒ විදියට ඉඳපන්.
    නැත්තම් අඩුම ගානේ හොඳ game එකක් වත් ගහපන්.
    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැඳු නානම් මෙදා වියෝවක් නැ

    machan.. mamath kello 2k gen boot kala thiyanawa.. 1st love eke awlen galawenna mata 1 month wath giye na.. 2nd eken 3 days wage yaddi mama recover una.. adatath unwa amathaka na.. mathak wenawa.. eth dukak, tharahak na.. mama gana adambarai mata.. dan kisima kellekta mawa wattanna ba.. ita passeth mata kello 4k 5k hitya.. hitiya ganawath eka para mathak wenne na aththama kiyanawa nam.. ewa mama mai nawaththuwe.. e un hama ekama wrong eddi mama therum gaththa nisa.. kuru kuru gaana kello, wadikal ekata inne nathi kello dan hoyaganna puluwan mata.. hoda kello innawa machan 1% wage... awankenma mata nam meet wela na.. ubata ehema 1k set wei kiyala wish karanawa.. mata nam dan loku awlak na kellek nathima unath.. hamadetama demawpiyo inna nisa mawa wattanna ba dan.. e nisa mama 100% happy.

    mehema hithapan,
    ubata eki nisa labuna dewal monawada? nathi una dewal monawada?
    eki giyata passe labune monawada, nathi une monawada?
    dan oki noya, marry karala passe dawasaka giya nam labenne monawada nathi wenne monawada?
    jiwithe aththatama apita adare kawda, naththe kawda?
    uba duk windath, beewath, marunath, eki uba gana hoyanawa athi da, nadda?
    ehema kellek gana hithana eka ube kaale nasthiyak newei da?

    machan uba kollek, ube mokuth adu wela na kellek nathi una kiyala.. thawa 100k hoyaganna puluwan.. e nisa kollek wage hithapan.. kellek nisa kelawagaththa cheese kallak wenna epa..

    Thank you machanla advises walata, mama mey thread eka kaalekata passey update karey pahatha scene eka nisa

    මේ ත්‍රේඩ් එක ගොඩක් පරණ එකක්, නමුත් අලුත් ත්‍රේඩ් එක නොදා මේ දේ මන් මේකෙම දාන්න හිතුවේ මේ දේ හැමෝටම එතරම්ම වැදගත් නැති නිසා සහ පහුගිය දවස්වල EK එකේ දකින්නට ලැබුන boot ගැන ගිය ත්‍රේඩ් නිසා.

    Boot එකක් වැදිලා මමත් සෑහෙන්න මානසිකව වැටුනා, නමුත් දැන් හිත කොහොමහරි මෙල්ල කරගෙන ඉන්නේ. මට කියන්න තියෙන්නේ Boot එක වැදුනේ උබේ හොදට කියලා හිත හදාගන්නයි.
    මම පොඩි කතාවක් දාන්නම්,

    මගේ X-Girl friend ගේ ගම පොලොන්නරුවේ හිගුරක්ගොඩ, නමුත් අපි සෙට් උනේ Kandy වලදි, මෙයාගේ තාත්තා එහේ Business කරන්නේ, මේ ලගදි ඒ පැත්තේ ලොරියක් ඇවිල්ලා තිබ්බා අපේ Head Office එකට මොනවද supply කරන්න, ලොරියේ පොලොන්නරුව කියලා ගහලා තිබ්බ නිසා මම එකේ ආපු driver & ගෝලයත් එක්ක පොඩි chat එකක් දැම්මා. මම මගේ X-girl friend ගේ ගැන නොකියා උන්ගේ business ගැන ඇහුවා. උන් දෙන්නා ඇහුවා මගෙන් මම කොහොමද අදුරන්නේ කියලා මම කිව්වා මගේ යාලුවෙක්ගේ තාත්තා කියලා.

    උන් කිවවා Sir, ඔය මනුස්සයාගේ ලමයින් ගැන කියන්න අපි දන්නේ නෑ, නමුත් ඔය මනුස්සයා පලාතේ සෑහෙන්න වල්කම් කරපු මනුස්සයෙක්, උන්ගේ ෂොප් එකේ වැඩ කරපු තරුණ කෙල්ලන් කීපදෙනෙක්ම අනාථ කරා කියලා, ඒ පැත්තේ ටිකක් හයි කාරයෙක් කියලා කිව්වා. තව නොයෙක් දේ කිව්වා මම මේ කෙටියෙන් දැම්මේ. තාත්තගේ සමහර දේවල් නම් මට මගේ X-Girl friend ඒ කාලේ කියලා තිබ්බා.

    ඉතිං තාත්තා එහෙම කෙනෙක් නම් දුව අවු. 5 ක් love කරපු මට boot එක දෙන එක පුදුමයක් යෑ. අනික මට හිතුනේ මම ලොකු උගුලකින් බේරුණා කියලා. ලොකු කාර් බාර් වල ගියාට මොකද, ලොකු ගෙවල් තිබ්බට මොකද, පොත්ත සුදු උනාට මොකද, චරිතය මෙහෙමයි. හැමෝගෙම කිල්ලෝට වල හුණු තියෙනවා නමුත් ඉන්නේ නම් සුදනන් වගේ.

    ඉතිං මට කියන්න තියෙන්නේ,

    "හැමදේම වෙන්නේ හොදටයි කියලා" :yes:
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    uba paliganna yannepa,,ubatama karaganna waraddak wenawa,,,uba puluwannm thiyena serama format krala dapan,,puchchala dapan..eki ekka gypu paraka wath yanepa uba :D...mathakayak athiwena dewal walin athweyan... bothale nm ganu nisa neme kisima welawaka lan karaganne natthan nm ratak watinawa. uba biwa kiyannath,eka nisa uba thawath pahalata watuna kiyanne uba paradila kiyana de machn,,trust me..eka ube jiwithe turning point ekak karaganin..kello epa nm badinna epa bn,,mata palaweni ekemma minissunge hati theruna,mn adatath kasadayak gana katha karane na gedara aya ekka,,uba katawath athapanne nathuwa kelin hitaganna puluwan manussayek wenawa kiyala hithagena wada karapan,,jiwithe kiyanne ganuma neme bn,,mn 17di yalu una eka kellek ekka,,,mn hthuwa jiwithe mage eki tama kiyala,,eth mata waraduna bn.mn e waradda hadagnnawa kiyala 21di hithagatta,mn eka hadagnnawa me,,mata thawa poddai thiyenne..mn eda aduwata kawadawath katawath adawanna ba kiyala hithagatta bn..amma thatta nisa arenna wena kisima dekata kadulak mata enne nathi ganata mn dadi una,,ubatath kiyanne oka gana thawath hithanna epa,kaleta bara dila oka jiwithe turning point eka karagena goda yanna..bari na kollo hodatama puluwan.deiyo dunna kiyala hithapan ubata chance eka,
    gud luck mchan:oo::oo::oo: