windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,040
    262
    83
    ෆෝන් 2 ම update කලා denim වලට..... Hey Cortana වැඩ.....! :D:D:D:D

    IMG_6160_zpsd36dd624.jpg
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඩෙනිම් අප්ඩේට් එක ඇවිල්ලද ? 720 ට කොහොමද දන්නේ නැහැ .
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    625 walata awith dan 1 month wage wenawa machan.

    අඩෝ කැරි සීන් එකනේ.
    කොල්ලෙක් ලග 625 එකක් තියනවා.
    මන් උගේ එකෙන් හැමදාම වගේ අප්ඩේට් බලනවා ඒත් නෑ නේ බන්.
    720 එකටත් ඒ සීන් එකම තමා.
    රීජන් එක දාලා තියෙන්නේ ඇමරිකා වලට.
    අදත් බැලුවා ඒත් අප්ඩේට් එකක් පෙන්නුවේ නෑ නේ බන්.
    630 එකට නම් ඩෙනිම් එක දැම්මා මම.
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    අඩෝ කැරි සීන් එකනේ.
    කොල්ලෙක් ලග 625 එකක් තියනවා.
    මන් උගේ එකෙන් හැමදාම වගේ අප්ඩේට් බලනවා ඒත් නෑ නේ බන්.
    720 එකටත් ඒ සීන් එකම තමා.
    රීජන් එක දාලා තියෙන්නේ ඇමරිකා වලට.
    අදත් බැලුවා ඒත් අප්ඩේට් එකක් පෙන්නුවේ නෑ නේ බන්.
    630 එකට නම් ඩෙනිම් එක දැම්මා මම.

    Region math USA damma onna eth update ne ney bn :confused:
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    ලුමියා ෆෝන්ස් වලට අප්ඩේට් එනවා නිතර නිතර වගේ.
    අලුතෙන්ම ලුමියා ෆෝන්ස් වලට ආපු අප්ඩේට් එක තමා ලුමියා ඩෙනිම් කියන්නේ.

    මොකක්ද එකේ විශේගත්වය . ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ යාළුවෙක් ෆෝන් එකක් ගන්න හදන්නේ. බජට් එක 40 000යි. මූ ගන් නහදන්නේ 735 එකක්. ඊට වඩා හොද උඹලා රෙකමන්ඩ් කරන ෆෝන් එක මොකක්ද.
    ඌ 925 එකට ආසා නෑ :no:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    අඩෝ යාළුවෙක් ෆෝන් එකක් ගන්න හදන්නේ. බජට් එක 40 000යි. මූ ගන් නහදන්නේ 735 එකක්. ඊට වඩා හොද උඹලා රෙකමන්ඩ් කරන ෆෝන් එක මොකක්ද.
    ඌ 925 එකට ආසා නෑ :no:

    735 EKA HONDAI YAKOWW
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    අඩෝ කැරි සීන් එකනේ.
    කොල්ලෙක් ලග 625 එකක් තියනවා.
    මන් උගේ එකෙන් හැමදාම වගේ අප්ඩේට් බලනවා ඒත් නෑ නේ බන්.
    720 එකටත් ඒ සීන් එකම තමා.
    රීජන් එක දාලා තියෙන්නේ ඇමරිකා වලට.
    අදත් බැලුවා ඒත් අප්ඩේට් එකක් පෙන්නුවේ නෑ නේ බන්.
    630 එකට නම් ඩෙනිම් එක දැම්මා මම.

    LUMIA wala update enne phone model eka and ekata adaala wechcha ratai balapanwa. :) country varient.ex:- mage 525 eka vietnam. vietnam ekata update awoth withrai mage ekata update enne :)
     
    Status
    Not open for further replies.