Toyota Prius එකක් ගන්න කලින්.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අන්කල් ටහිකවෙන වැඩක් ඕක. :yes::( අපිත් ඇස්සියෝ 2, 3ක් අරන් දැම්ම ලන්කාවෙ ලොකු ලොකු හුට්ටෙ හෝටල් වලට ටුවරිස්ල අරන් දුවන්න. අම්මට $%^&* මාසෙට 2000 - 3000 දුවනව :angry::angry:
    ගාන ලැබුනත් වැඩක් නෑ මේන්ටේන් කරන්න සේසතම යනව. අතට එන්නෙ 5000ක් වගේ තමයි මාසෙටම. :lol::lol:

    ප්‍රියස් එක ගැන ලොකු පැහැදීමක් නෑ. ඇස්සියෝ හයිබ්‍රිඩ් එකනම් ගූ ලුක් එකක් තියන මෙව්ව එකක්.. :rolleyes:
    අන්කල්ම drive කරන්නෙ නැත්නම් වාහනේ ගැන අදහස අතැරල වැඩ පටන් ගන්න..:P
    හැබැයි කැන්ගරු කැබ්ස් එක හොදයි ලු :eek: Nodaniiii
    mutath ekak gennamu? :P
    ko oi grace and mazda 3 wala price?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    :(
    මමත් එහෙම තමයි හිතුවේ
    මම කියනවාට උබට යන්න ලැබුනොත් ඉස්සරහා නැතුව පිටිපස්සේ සිට් එකක වැඩිවෙලා පලයන්කෝ
    ජිවිතේට වාහනයක ගිහිං වමනේ නොගිය මට වමනේ යන්නත් ආවා බන්

    :shocked: හයියෝ.... මම හිතුවේ පෙනුමට තියෙන නිසා සැප කනේ කියලා.... :(
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,319
    1,364
    113
    Colombo
    72/= කියලා කිව්වේ බං..... මම කෝල් කරලා ඈහුවේ..... :yes: අපි නොහිතුවට හයිබ්‍රිඩ් වලට කොළඹ ඉල්ලුමක් තියෙනවද දන්නේ නෑ නේ..... :confused:

    http://ikman.lk/en/prius-white-for-rent-offered-colombo

    Mun ai ehenam dawasata 4000 ta rent karanne . Ane manda mama wadiya subject eka danne nae. Karana deyak hodata hoyala balala karapiyooo

    Goodma Good Luck . APi Doyi :yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හාඩ් ඩිස්ක් එකක් දීපිය... 2TB එකක් ඕනේ... නැත්තන් ලිඳේ දානවා...:P:P:P ගාන කියපන්... Silver Colour, G grade, 2014, Zero Mileage ප්‍රියස් එකක් අරන් එන්නම් හාර්ඩ් එක ගන්න...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    http://ikman.lk/en/prius-white-for-rent-offered-colombo

    Mun ai ehenam dawasata 4000 ta rent karanne . Ane manda mama wadiya subject eka danne nae. Karana deyak hodata hoyala balala karapiyooo

    Goodma Good Luck . APi Doyi :yes:

    :rolleyes: ඉතින් හරි..... ඔය දාලා ඈත්තේ ඩ්‍රයිවර් නැතුව සහ තෙල් ගහන්නේ නැතුව ගාන...... ඕක දෙන්නේ දවසට 4000 + ඩ්‍රයිවර් නෑ + තෙල් ගහගන්න ඕනා + දවසට 100Km කියලා...... ඉතින් අපි ඩ්‍රයිවර් කෙනෙක් දාලා (අරුන් කියන විදිහට 10000ක් හොයාගත්තොත්) 1600ක් කම්පැණියට.... තෙල් වලට 2000.... ඩ්‍රයිවර්ට 2000..... අපිට ඉතුරු 4400 වගේ තමා..... :D :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    :dull: උන් දැන් ඉල්ලන්නේ ඉංග්‍රීසි අකුරු තුනේ නම්බර් බං..... FB 15 ට අකුරු දෙකයි.... :(

    ඉතින් උන් ඈග්‍රිමන්ට් සයින් කරනවලු අවම 10000ක හයර් දෙනවමයි දවසට කියලා.....?? :confused:

    එහෙම දාපු එකෙක්ව හොයාගන්න බලපන් මුලින්ම...
    ඔවා විස්වාස කරන්න එපා...

    රෙන්ට් එකට කාර්ස් දීපු අය එලකිරියේ ඇතිනේ. එයාලා උදව් කරයි උබට.
    සමහර තැන් තියෙනවා වෙලාවට රෙන්ට් එකෙ ගෙවන්නේ නැති මාස 2, 3 හිග තියෙන තැන්. ඒවලට අහුවෙන්න එපා. මට හිතෙන විදියට වාහනයක අඩුපාඩු ගැන හොයන්න කලින් හොද ගෙවිමක් කරන වැදගත් ආයතනයක් හොයගනින් අන්ක් 1ට. අන්ක 2ට තියාගන්න වාහනයේ මොඩ්ල් එක.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔන්න දැනුයි සැට් උනේ

    මාමට කියන්න ඕනේ දේවල් මේකේ උන් කියල තියෙනවා ලෙසටම. ඔය රෙන්ට් අ කාර් කෙලිය හිතන තරම් සුන්දර නෑ මාමේ

    අනික උබ ලීසින් දාන්න හදන්නේ. උබ දන්නවද දැන් ලංකාවේ සල්ලි තියෙන උනුත් 4% පොලියට බැංකුවේ දාන් ලොල්ල හුටන් ගහන් ඉන්නවා කරන්න දෙයක් නැතුව. ඉන්වෙස්ට් කරන කරන එක ලොස්ට්. එකම වාසිදායක ඉන්වෙස්ට් එක තමා චන්දෙට ඉන්වෙස්ට් කරන එක:lol::lol:. එහෙව් එකේ ලීසින් දාලා ඕකෙන් ගොඩයන්න ලේසි නෑ බන්, කෑශ් වලට ගත්ත උන්ටත් කරගන්න බැරුව ඉන්නේ

    මාමේ මාමා අමාරුවෙන් නැගිටින එකක් කියල දන්නවා. ඒ නිසයි කියන්නේ හැන්දෙන් එකතුකරපුවා සවලෙන් විසිකරගන්න එපා
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :frown: තොට වඩා එයා උසයි..... දැන් දුප්.... :angry:

    උස නම් ඉතින්... එක්කෝ ඕනේ නෑ. මේ මන් කියන එක අහපන් උබ මේ වැඩේ කරන්නේ උබට අන්තිමට වාහනේ අතට ගන්න නම් අව්ලක් නෑ, එත් මල පෙරෙත කමට තව ලාබෙත් බලන්න ගියොත් risk එක වැඩි පුතෝ, අපේ එකත් ඔය හොටෙල එකකට දාන්න යන්නේ උට ඕනේ වෙලාවක වාහනේ ගෙදර ගෙන්න පුළුවන් නිසා, උට ලාබෙ වැඩක් නෑ, අන්තීමට වාහනේ හොදට තිබුනොත් ඇති. උබ driver කෙනෙක් දාල නම් ඉතින් ශේප්, උබ කිව්වා හරි ගොඩක් අය ඉල්ලන්නේ සුදු පාට තමයි බන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    රත්තරං;17766723 said:
    ඔන්න දැනුයි සැට් උනේ

    මාමට කියන්න ඕනේ දේවල් මේකේ උන් කියල තියෙනවා ලෙසටම. ඔය රෙන්ට් අ කාර් කෙලිය හිතන තරම් සුන්දර නෑ මාමේ

    අනික උබ ලීසින් දාන්න හදන්නේ. උබ දන්නවද දැන් ලංකාවේ සල්ලි තියෙන උනුත් 4% පොලියට බැංකුවේ දාන් ලොල්ල හුටන් ගහන් ඉන්නවා කරන්න දෙයක් නැතුව. ඉන්වෙස්ට් කරන කරන එක ලොස්ට්. එකම වාසිදායක ඉන්වෙස්ට් එක තමා චන්දෙට ඉන්වෙස්ට් කරන එක:lol::lol:. එහෙව් එකේ ලීසින් දාලා ඕකෙන් ගොඩයන්න ලේසි නෑ බන්, කෑශ් වලට ගත්ත උන්ටත් කරගන්න බැරුව ඉන්නේ

    මාමේ මාමා අමාරුවෙන් නැගිටින එකක් කියල දන්නවා. ඒ නිසයි කියන්නේ හැන්දෙන් එකතුකරපුවා සවලෙන් විසිකරගන්න එපා

    උබට පුලුවන්නම් මුට වාහනේ රෙන්ට් එකට දාන්න හොද කම්පැනියක් හොයල දියන්...
    උබෙ ලොරි 2 දැම්මා වගේ මේකත් දාන්න පුලුවන්නේ..
    :yes:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    රත්තරං;17766723 said:
    ඔන්න දැනුයි සැට් උනේ

    මාමට කියන්න ඕනේ දේවල් මේකේ උන් කියල තියෙනවා ලෙසටම. ඔය රෙන්ට් අ කාර් කෙලිය හිතන තරම් සුන්දර නෑ මාමේ

    අනික උබ ලීසින් දාන්න හදන්නේ. උබ දන්නවද දැන් ලංකාවේ සල්ලි තියෙන උනුත් 4% පොලියට බැංකුවේ දාන් ලොල්ල හුටන් ගහන් ඉන්නවා කරන්න දෙයක් නැතුව. ඉන්වෙස්ට් කරන කරන එක ලොස්ට්. එකම වාසිදායක ඉන්වෙස්ට් එක තමා චන්දෙට ඉන්වෙස්ට් කරන එක:lol::lol:. එහෙව් එකේ ලීසින් දාලා ඕකෙන් ගොඩයන්න ලේසි නෑ බන්, කෑශ් වලට ගත්ත උන්ටත් කරගන්න බැරුව ඉන්නේ

    මාමේ මාමා අමාරුවෙන් නැගිටින එකක් කියල දන්නවා. ඒ නිසයි කියන්නේ හැන්දෙන් එකතුකරපුවා සවලෙන් විසිකරගන්න එපා

    උබ කියන එක හරි බන්, ගොඩක් එවුන් සල්ලි වියදම් කරන්න බයයි, දැන් තියන තත්වේ අනුව, බලපන් ලංකාවේ කිසිම දෙයක් Target කරලා කරන්න බැනේ ඒ තරම් ෂුවර් නෑ,
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඕක කරන්න වෙන්නේ අවුරුදු 5ක් දිව්වොත් නේ... කොහොමද GPS ගහලා , Taxi Meter සෙට් කරන්න ගිහින් ෂෝට් වෙලා අවුරුදු 3න් බැටරියට කෙල උනාම කොහොමද ආතල් එක... දාපන්කෝ බැටරියක් ලක්ෂ 5ක් දීලා... එතකොට කොහොමද බැටරිය කෙල වෙලා තියෙද්දී Inverter එක ගියාම... ලක්ෂ විසිගානක් දීලා දාපන්කෝ ඉන්වර්ටර් එකකුත්... :shocked::shocked::shocked:
    මාමට බස් ටික විකුනලාවත් ගොඩ යන්න වෙන්නේ නෑ..:P:P:P

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මටත් කාර් එකක් අරන් tourism වලට දාන idea එක තිබ්බා.මේ thread එක දැක්කම තමයි වැඩේ තේරුනේ.හිතන තරම් ලෙසි නැති බව.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    එහෙම දාපු එකෙක්ව හොයාගන්න බලපන් මුලින්ම...
    ඔවා විස්වාස කරන්න එපා...

    රෙන්ට් එකට කාර්ස් දීපු අය එලකිරියේ ඇතිනේ. එයාලා උදව් කරයි උබට.
    සමහර තැන් තියෙනවා වෙලාවට රෙන්ට් එකෙ ගෙවන්නේ නැති මාස 2, 3 හිග තියෙන තැන්. ඒවලට අහුවෙන්න එපා. මට හිතෙන විදියට වාහනයක අඩුපාඩු ගැන හොයන්න කලින් හොද ගෙවිමක් කරන වැදගත් ආයතනයක් හොයගනින් අන්ක් 1ට. අන්ක 2ට තියාගන්න වාහනයේ මොඩ්ල් එක.

    :yes: අපේ නදියා කරනවා.... හැබැයි ඒක නම් ඌම තමා කරන්නේ..... මට නම් ඩ්‍රයිවර් කෙනෙක් දානවා මිසක් විසදුමක් නෑ බං...... :no:

    නදියා නම් කියන්නේ අවුලක් නෑ දාපන් කියලා තමා...... :yes:

    :rolleyes: 688688 වගේ දැම්මොත් සල්ලි හම්බ වෙන්නේ අපේ ඩ්‍රයිවර් අතට නේද....?? පොර නේද ගණන් හිලව් බේරන්න ඕනා....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17766723 said:
    ඔන්න දැනුයි සැට් උනේ

    මාමට කියන්න ඕනේ දේවල් මේකේ උන් කියල තියෙනවා ලෙසටම. ඔය රෙන්ට් අ කාර් කෙලිය හිතන තරම් සුන්දර නෑ මාමේ

    අනික උබ ලීසින් දාන්න හදන්නේ. උබ දන්නවද දැන් ලංකාවේ සල්ලි තියෙන උනුත් 4% පොලියට බැංකුවේ දාන් ලොල්ල හුටන් ගහන් ඉන්නවා කරන්න දෙයක් නැතුව. ඉන්වෙස්ට් කරන කරන එක ලොස්ට්. එකම වාසිදායක ඉන්වෙස්ට් එක තමා චන්දෙට ඉන්වෙස්ට් කරන එක:lol::lol:. එහෙව් එකේ ලීසින් දාලා ඕකෙන් ගොඩයන්න ලේසි නෑ බන්, කෑශ් වලට ගත්ත උන්ටත් කරගන්න බැරුව ඉන්නේ

    මාමේ මාමා අමාරුවෙන් නැගිටින එකක් කියල දන්නවා. ඒ නිසයි කියන්නේ හැන්දෙන් එකතුකරපුවා සවලෙන් විසිකරගන්න එපා

    :shocked: මාව ඊයේ රෑ ඉදන් මානසිකව වැටිලා ඉන්නේ මේ ත්‍රෙඩ් එකේ වැටුන කමෙන්ට් ටික දැකලා මාමේ..... :(

    ලීසින් තමා මාමේ.... අපිට කොහෙන්ද කෑෂ් දීලම වාහන ගන්න සල්ලි..... :( පුලුවන් තරම් හූරලා හූරලා ලීසින් වාරිකේ 65කට වත් බස්සගන්න තමා කල්පනා කරේ..... ඒත් 70කට වගේ තමා සෙට් වෙන්නේ අන්තිමට...... :(

    වෙන මොකකටද මාමේ ඉන්වෙස්ට් කරන්නේ..... බස් ගන්න බෑ..... බස් එකට 35ක් කියනකොට පර්මිට් එකට 30ක් විතර කියනවා.... ලීසින් එකකින් බස් එකට ලීස් දුන්නට පර්මිට් එකට ලීස් දෙන්නේ නෑ නේ...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    උබ කියන එක හරි බන්, ගොඩක් එවුන් සල්ලි වියදම් කරන්න බයයි, දැන් තියන තත්වේ අනුව, බලපන් ලංකාවේ කිසිම දෙයක් Target කරලා කරන්න බැනේ ඒ තරම් ෂුවර් නෑ,

    :dull: කතා කරලා වැඩක් නෑ බං..... තව අවුරුදු 8කට ම.රා. සෙට් උනා නම්..... ඈඩ්‍රස් නෑ තමා ඉතින්....... :angry: