Toyota Prius එකක් ගන්න කලින්.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked: මාව ඊයේ රෑ ඉදන් මානසිකව වැටිලා ඉන්නේ මේ ත්‍රෙඩ් එකේ වැටුන කමෙන්ට් ටික දැකලා මාමේ..... :(

    ලීසින් තමා මාමේ.... අපිට කොහෙන්ද කෑෂ් දීලම වාහන ගන්න සල්ලි..... :( පුලුවන් තරම් හූරලා හූරලා ලීසින් වාරිකේ 65කට වත් බස්සගන්න තමා කල්පනා කරේ..... ඒත් 70කට වගේ තමා සෙට් වෙන්නේ අන්තිමට...... :(

    වෙන මොකකටද මාමේ ඉන්වෙස්ට් කරන්නේ..... බස් ගන්න බෑ..... බස් එකට 35ක් කියනකොට පර්මිට් එකට 30ක් විතර කියනවා.... ලීසින් එකකින් බස් එකට ලීස් දුන්නට පර්මිට් එකට ලීස් දෙන්නේ නෑ නේ...... :(

    ඔය වැඩේ අත ඇරල දාලා වෙන දේකට සල්ලි යොදවපන්

    බස් කර්මාන්තේ ලාභයිද බන් දැන්? බස් එකයි පර්මිට් එකයි කෑශ් වලට ගත්තොත්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17767509 said:

    ඔය වැඩේ අත ඇරල දාලා වෙන දේකට සල්ලි යොදවපන්

    බස් කර්මාන්තේ ලාභයිද බන් දැන්? බස් එකයි පර්මිට් එකයි කෑශ් වලට ගත්තොත්

    :rolleyes: මොන වගේ වැඩකටද මාමේ....?? මහින්ද මාමාවත් හිටියා නම් දෑත් ශක්තිමත් කරන්න යන්න තිබ්බා..... දැන් ඒකත් බෑ... යහපාලනේ..... :(

    බස් කරුමාන්තේ ලාභයි මාමේ තමන් කරනවා නම්..... අපේ පාරේ බස් තුන හතර ගත්ත අය ඉන්නේ..... තමන්ගේම අයව තමා කොන්දොස්තරලාට දාගෙන ඉන්නේ.... ඉතින් උන් නම් ලාභ ගන්නවා..... ගිනි ගානට පර්මිට් ගන්නවා..... එක විකාරයයි...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාමේ.......කරන්න යන වැඩේ අවධානම සෑහෙන්න වැඩියි වගේ නේද එළකිරි ජනමත විමසීම අනුව........ මගෙත් හිත කියන්නේ මේ හෙට අනිද්දා එන අතුරු අයවැය ගැනත් පොඩ්ඩක් බලලා ඕක නැතුව වෙන ආයෝජනයකට ගියානම් හොඳා වගේ කියලා......
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මාමේ.......කරන්න යන වැඩේ අවධානම සෑහෙන්න වැඩියි වගේ නේද එළකිරි ජනමත විමසීම අනුව........ මගෙත් හිත කියන්නේ මේ හෙට අනිද්දා එන අතුරු අයවැය ගැනත් පොඩ්ඩක් බලලා ඕක නැතුව වෙන ආයෝජනයකට ගියානම් හොඳා වගේ කියලා......

    :yes::yes::yes::yes:

    high risky.
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔය හීනෙන් දකින හැම දේම කොරන්ට යන්ට එපා බෙට්ටෝ ...... :P හොද වෙලාවට එළකිරිය තිබ්බේ ... නැත්තනම් සාරියක තමා එතෙන්ට වෙන්නේ .... :P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    රත්තරං;17767509 said:

    ඔය වැඩේ අත ඇරල දාලා වෙන දේකට සල්ලි යොදවපන්

    බස් කර්මාන්තේ ලාභයිද බන් දැන්? බස් එකයි පර්මිට් එකයි කෑශ් වලට ගත්තොත්

    ලාබයිද දන්නෙ නම් නැහැ අද මම ඔෆිස් ආපු 177 AC එක කොල්ලුපිටියෙ හන්දියෙදිම බැංකුවෙන් කියලා තුන්දෙනෙක් නැගලා ඩ්‍රයිවරුයි කොන්දයි බස්සලා බස් එක අරන් ගියේ, හැබයි අපරාදේ කියන්න බෑ උන් බහින මිනිස්සු සේරම බහින තැන්වලටම ගෙනහින් බැස්සුවා
     
    • Like
    Reactions: dj_ishan

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ලාබයිද දන්නෙ නම් නැහැ අද මම ඔෆිස් ආපු 177 AC එක කොල්ලුපිටියෙ හන්දියෙදිම බැංකුවෙන් කියලා තුන්දෙනෙක් නැගලා ඩ්‍රයිවරුයි කොන්දයි බස්සලා බස් එක අරන් ගියේ, හැබයි අපරාදේ කියන්න බෑ උන් බහින මිනිස්සු සේරම බහින තැන්වලටම ගෙනහින් බැස්සුවා

    177 A/C nam padu athi. 177 normal nam padu wenna widiyak nae
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ලාබයිද දන්නෙ නම් නැහැ අද මම ඔෆිස් ආපු 177 AC එක කොල්ලුපිටියෙ හන්දියෙදිම බැංකුවෙන් කියලා තුන්දෙනෙක් නැගලා ඩ්‍රයිවරුයි කොන්දයි බස්සලා බස් එක අරන් ගියේ, හැබයි අපරාදේ කියන්න බෑ උන් බහින මිනිස්සු සේරම බහින තැන්වලටම ගෙනහින් බැස්සුවා

    :shocked: බස් එක ඉස්සුවද බං.... හෆොයි..... මාත් ගියපු 177 නෝමල් එකක් ඉස්සුවා දවසක් රාජගිරියෙදි..... :(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    :shocked: බස් එක ඉස්සුවද බං.... හෆොයි..... මාත් ගියපු 177 නෝමල් එකක් ඉස්සුවා දවසක් රාජගිරියෙදි..... :(

    ඔවු බන්, වාහන උස්සනවා කියල දැනං උන්නට අර කොල්ලුපිටි හන්දියේ අම්බ ට්‍රැපික් එකේ උස්සයි කියලා කවුද හිතන්නේ, නැග්ගා හෝලට් එකෙන් බැස්සුවා අරුන් දෙන්නා, මුකුත් වුනේ නෑ වගේ අරගෙන ගියා මිනස්සුත් හෝල්ට් වලින් බස්ස බස්ස.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔවු බන්, වාහන උස්සනවා කියල දැනං උන්නට අර කොල්ලුපිටි හන්දියේ අම්බ ට්‍රැපික් එකේ උස්සයි කියලා කවුද හිතන්නේ, නැග්ගා හෝලට් එකෙන් බැස්සුවා අරුන් දෙන්නා, මුකුත් වුනේ නෑ වගේ අරගෙන ගියා මිනස්සුත් හෝල්ට් වලින් බස්ස බස්ස.

    :shocked: එතකොට උන් සල්ලි එකතු කරේ නැද්ද බස් එකේ ගියපු උන්ගෙන්..... :P
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අරං දාපං එල, දියුණු වෙයං බං, නංගිගේ දෑවැද්ද

    Cinnomon eke cars gannava godak velavata athule evunmai vahana danne... Gihilla poddak hoyala balapan mcn

    lease eka masa 2k 3k athin gevanna barinam atha gahanna epa mcn
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    තව පුලුවන් මචං ඔය ඉස්කෝලේ ඉවර වෙලා යනකොට hybrid එකෙන් ගිහින් බීම පැකට්, සීනි මුරුක්කු, නාරං බික් වගෙ විකුනන්න
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව පුලුවන් මචං ඔය ඉස්කෝලේ ඉවර වෙලා යනකොට hybrid එකෙන් ගිහින් බීම පැකට්, සීනි මුරුක්කු, නාරං බික් වගෙ විකුනන්න

    :lol::lol::lol::lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    :shocked: එතකොට උන් සල්ලි එකතු කරේ නැද්ද බස් එකේ ගියපු උන්ගෙන්..... :P

    නැහැ බන් කොල්ලුපිටි හන්දියට යනකොට කවුරුත් සල්ලි දීල නේ ඉන්නෙ, තව එක හෝල්ට් එකයි නේ තියෙන්නෙ ඕන නම් සල්ලි දුන්නෙ නැති 2ක් 3ක් ඉන්න ඇති
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    1. Prius Hybrid (1800CC) එකක්ද Axio Hybrid (1500CC) එකක්ද හොද හයර් දුවන වැඩකට දාන්න?
    නොදනිමි

    2. Prius Alpha එක ගැන අදහස මොකක්ද? (මේක වැගන් මොඩල් එකක්) (තෙල් කරන්නේ නැති කතාවකුත් තියේ) (බඩු :frown: තොපි හිතන බඩු නෙවේ යකෝව් දාන්න ඉඩත් තියේ)
    ඕක සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් නැතුව ඇති ලේලන්ඩ් වගේ
    බඩු ඩිල් කරන්න ? :shocked: එහෙනං ඉහල සපෝර්ට් ඕනා
    ප්‍රියස් එක මදි. ප්‍රාඩෝ එකක් වගේ ගන්න වයි හොඳට ඉඩ කඩ තියෙන

    3. මේවායෙ තෙල් පාවිච්චිය කොහොමද? City & Outstation?
    14-28 kmpl

    4. වාහනේ දාගන්න කම්පැණි කිහිපෙකට කතා කරහම ගොඩක් උන් පාට (පර්ල් වයිට් / සිල්වර්) තමා ඉල්ලුවේ...... ඈයි අනිත් පාටවල් වලට ඩිමාන්ඩ් එකක් නැද්ද? සුදු පාට වාහන හෝදන්න ගියහමත් එපා වෙනවා..... මගේ නම් කැමැත්ත සිල්වර් පාට එකට.... :love:
    සුදුපාට එකේ අමුතු ගතියක් තියෙනවා මේකේ සමහරක් කෑලි කළු නිසා. සිල්වා එකත් අව්ලක් නෑ. කළු එක නම් මෙලෝ රහක් නෑ. ඔන්න ඕකයි හේතුව. උයාද හෝදන්නේ සුදු ?

    5. Prius එකේ එන අර ග්‍රේඩ් මොනවද....?? ගොඩක් සේල් වල තිබ්බේ S / S Touring / G / G Coated කියලා කතන්දර..... තවත් ඒවා තියෙනවද දන්නේ නෑ.... ඔය මට සෙට් වෙච්ච ඒවා.... මට හොල්මන් වගේ...... :dull: :( Toyota Lanka එකේ බ්‍රෑන්ඩ් නිව් Prius එකේ නම් ඔය ග්‍රේඩ් කතාවක් නෑ.... ඒ උනාට ලක්ෂම 53.90ක් බොලව්.... කලන්තේ වගේ........ :dull:
    ටොයෝටලංක ගේන්නේ සිංහලු වගේ ආසියානුවන් සඳහා හදන එක වෙන්න ඇති. සිංහලුන්ට මොන ග්‍රේඩ් ද

    6. G Grade ඒවායේ තමා Cruise Control සීන් එකක් තිබ්බේ..... ඒක තියෙන එකක් ගන්න එක ලාබද....?? මම අහන්නේ තෙල් කිරීමේදී සහ පස්සේ කාලෙක විකුණනකොට....?? :rolleyes:(ලංකාවේ තියෙන්නේ මහ හුයන කාර් මාකට් එකක්නේ.... හෑන්ඩ්ල් එකේ පාට වෙනසක් ඈති ලක්ෂයක් දෙකක් ගාන වෙනස් වෙන්න)
    මේකද යහපාලනේ කියන්නේ

    7. කාර් සේල් වල තියෙන හැම එකේම වගේ ඩෑෂ් බෝඩ් එකේ වැටෙන්නේ ජපන් අකුරු..... අපිට ඒක වෙනස් කරගන්න පුලුවන්ද English වලට.....?? :rolleyes:
    බෑ. ෆර්ම්වෙයාර් එක වෙනස් කරන්න ඕනා. ඒක ලංකාවේ පුලුවන්ද කියල දන්නේ නෑ. සෙට් එකෙත් බෑ

    8. මේ වගේ කාර් එකක් සේල් එකකින් ගන්නවා නම්.... බලන්න ඕනා දේවල් මොනවද...?? හොද කාර් සේල් එකක් එහෙම දන්නවා නම් ඒවායේ විස්තරත් කියන්න. :D :yes:
    බඳින්න කලින් බලපු ඒවම බලාපිය

    9. කාර් සේල් වල තියෙනවා "0" (Zero Km) කියලා සෙට් එකක්... ඒ උනාට ඒවත් 600Km 700Km දුවපුවා තමා..... එක තැනක විතරක් සෙට් උනා 10Km :lol: මේවා ගොඩක් ඒවා 2014 July - Oct අතර නිෂ්පාදනය කරපුවා..... මේ වගේ එකක් ගන්න එකද හොද? නැත්නම් දුවපු එකක් (මට සෙට් උනේ නම් 7000Km / 12000Km / 14000Km වගේ දුවපුවා තමා) ගන්න එකද.....?? :rolleyes:
    සිරෝ ඒවා නම් හොයන්න නැතුව ඇති. ඕවා වරායේ ඉන්දනුත් දුවනවනෙ. මාගම්පුරේ ඉඳන් කොටසක් කොළඹ ආව නේද

    10. දැන් කොහොම හරි අමාරුවෙන් ගන්න කාර් එක (ලීස් එකක් වැටෙනවා බොලව් 79000/=ක විතර :( :dull: ) කොහෙද දාන්න හොද දුවන්න? කම්පැණියකට දුවන්න දෙන එකද? නැත්නම් මගේ ඩ්‍රයිවර් කෙනෙක් දාලා හයර් දුවන්න දාන එකද? :eek:
    සැහෙන්න බොන්න ඕනා ප්‍රශ්නයක්. හවස් වෙලා බලමු

    11. ලීස් එක දාන්න අඩුම රේට් වැටෙන්නේ මොකේද....?? මට ලීස් එක දෙන්න සෙට් උනේ නම් පීපල්ස් ලීසින් (උන් නම් මට ගොඩක් ෆැසිලිටි දෙන්න ලෑස්ති. ඉන්ෂුවරන්ස් එක කොටස් වශයෙන් ගෙවන්න වගේ දේවල්) ආයේ කොමර්ෂල් බැංකුව සහ නේෂන්ස් ට්‍රස්ට් එක තමා අඩුවට සෙට් උනේ..... සම්පත් බැංකුවේ මැනාගේ ලොකු ලයින් :angry: දන්න එකෙක් කිසි දේකට යන්න එපා ඒ හුයන බැංකුවට. පීපල්ස් ලීසින් නම් ඉතින් 2004 ඉදන්ම දන්න තැන.... :D එතන තමා ලීස් එක දාන්න හිතන් ඉන්නේ.... බලමු ඒත් අඩු තැනක් තව සෙට් උනොත් සලකලා බලනවා එතනත් :D :yes:

    අඩුම රේට් බලන්න එපා. සමහරක් උන් එරියස් උනාම පට්ට පොලි.
     
    Last edited: