වයිරස් වලට බයද????
හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න.ත්‍රේඩ් එක කියවන්නේ නැතිව යන්න එපා.පොඩ්ඩක් කියවල බලන්න.මේක ඔයාටත් වැදගත් වේවි.
කම්පියුටර් එකක් පාවිච්චි කරන අපි හැමෝම දන්නවා මැෂින් එකට වයිරස් එකක් ආවා කියන්නේ වැඩේ කෙල වුණා තමයි කියන එක.මේ කෙල වෙන එක නවත්තන්න තමයි අපි ඇන්ටි වයිරස් එකක් පාවිච්චි කරන්නේ.සාමාන්‍යයෙන් ගත්තාම ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයාර් බර ගානක් තියෙනවා.එත් Kaspersky,AVG,Avira,Avast,McAfee වගේ කිහිපයක් තමයි වඩාත්ම ජනප්‍රිය ලයිස්තුවේ උඩින්ම තියෙන්නේ.
ජාලේ පාවිච්චි කරනවා නම් දැකල ඇති සමහර වෙලාවට ඉබේම වෙබ් සයිට් ඕපන් වෙලා(මේවට popup කියල කියන්නේ) ඉබේම මැෂින් එක ස්කෑන් වෙලා පෙන්නනවා මේ ලෝකේ නැති තරම් වයිරස් කන්දක් අපේ මැෂින් එකේ තියෙනවා කියල.මේවා තියෙනවා කියල කියපු තැනදීම අයින් කරන්න ගියොත් එයාලා අපිට කියනවා එයාලගේ වයිරස් ගාර්ඩ් එකක් ඩවුන්ලෝඩ් කරලා එකෙන් වයිරස් ටික අයින් කර ගන්න කියලා.
මම දන්න විදියට නම් ගොඩක් අය අර වගේ ගොන් ad වලට අහු වෙලා එයාලගේ වයිරස් ගාඩ් ඩවුන්ලෝඩ් කර ගන්නවා.මේවා ඉන්ස්ටෝල් කරන්නත් ලේසි.යුසර් අග්රිමන්ට් එහෙම නෑ.ක්ලික් එකෙන් දෙකෙන් වැඩේ ගොඩ.ඉන්ස්ටෝල් කරපු වෙලේ ඉදන් ඇලර්ට් එනවා.වයිරස් අහු වුනා කියනවා.සෙකියුරිටි අවුලක් කියනවා.ෆයර්වෝල් එක අප්සට් කියනවා.ලෙඩ ගොඩයි.මැෂින් එකෙන් වෙන වැඩක් කර ගන්න බැරි තරමටම ඇලර්ට් එනවා.හැබැයි වැඩේ කියන්නේ මේවා අයින් කරන්න නම් වයිරස් ගාර්ඩ් එක සල්ලි දීල ගන්න ඕනේ.
ඇත්තටම මේ කියන වයිරස් අපේ මැෂින් වල තියෙනවද?????
කවදාවත්ම නෑ.මේවාට කියන්නේ scareware එහෙමත් නැත්නම් scamware කියලා.මේවයේ ප්රාධානම අරමුණ වෙන්නේ කාව හරි කෙනෙක්ව අන්දලා,බොරුවට වයිරස් තියෙනවා කියලා ගානක් කඩා ගන්න එක.මේවා අන්තර්ජාල අපරාධකාරයෝ සල්ලි හොයන්න කරන ජිල්මාට් වැඩ.
කවදාවත් දන්නේ නැති මගුල් තමන්ගේ මැෂින් එකට ඉන්ස්ටෝල් කරන්න එපා.වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කරනවා නම් හොයලා බලාලා,යාළුවොන්ගෙන් එහෙම අහලා හොඳ එකක් තොර ගන්න.(මම නම් ඉතින් Avast තමයි).සාමාන්යෙන් මේ හොර වයිරස් ගාඩ් එකකට අහු වුනාම ගැලවෙන්න හරිම අමාරුයි.මේවා වයිරස් වලටත් වඩා අමාරු කාරයෝ.
(මේක ලියන්න හේතු වුනේ මේ ලඟදි මම දන්න ගොඩක් අය McAVG කියල හොර බාන්ඩෙකට අහු වෙලා කෙලෝ ගත්තු නිසා.ලිපිය හොඳයි වගේ නම් වැදගත් නම් අනිත් යටත් බලන්න බම්ප් එකක් දාගෙනම යන්න.අනික මේ මගේ පළවෙනිම ත්‍රේඩ් එක. )

Last edited:

I prefer Bitdefender