moratuwa campus එකේ rag නෑ කියන්නේ ඇත්තද ?

Rockstar777

Member
Dec 29, 2014
406
41
0
එහෙම මහා ලොකු වෙනසක් නැහැ, කොහොම වුනත් තනියම අරගෙන පිසිකල් රැග් එහෙම දෙන සීන් නම් දෙකේම නැහැ. පේරා එහෙම කෙල්ලන්ටත් ඔයිට වඩා තියනවා බන් ගනන් ගන්න එපා

thanks bro, මොනවගේ දේවල් ද කරන්නේ ? කුණුහරුපෙන් බනින ඒවා බකට් දාන ඒවා වගේ දේවල්ද ?
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දෙකේම 'රැග්' නෑ..
    මොරටුවෙ බෝඩිම්වල වාත කරන ඒව තමයි තියෙන්නෙ. මේ අවුරුද්දෙ යනවනම් තෙවෙනි වසරේ ශිෂ්‍ය සහෝදරත්වයෙන් තමයි වාත වෙන්න වෙන්නෙ.
    කොලඹත් පොඩ්ඩක් වාත තියේලු.
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    thanks bro rep+

    එළකිරි කොල්ලෙක්;17767927 said:
    dekema thyanawa bn :dull: e unata oya art faculty wala wage darunuwata ne
    ඒකියන්නෙ මොනවගේ දේවල් ද තියෙන්නේ ?
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    thanks bro rep+

    දෙකේම 'රැග්' නෑ..
    මොරටුවෙ බෝඩිම්වල වාත කරන ඒව තමයි තියෙන්නෙ. මේ අවුරුද්දෙ යනවනම් තෙවෙනි වසරේ ශිෂ්‍ය සහෝදරත්වයෙන් තමයි වාත වෙන්න වෙන්නෙ.
    කොලඹත් පොඩ්ඩක් වාත තියේලු.

    මොනවද වාත කරන ඒවා කියන්නේ ?:confused:

    "You have given out too much Reputation in the last 24 hours, try again later." දැන් rep දෙන්න බැරිලු
     
    Last edited:

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    moratuwa campus එකේ IT කරන කට්ටියට rag එක තියෙනවද ? UCSC වල IT faculty එකේ rag එක මොනවගේද ?

    දන්න කට්ටිය පොඩ්ඩක් විස්තර කරලා දෙන්නකෝ please..:(

    awillama balapanko mona wageda kiyala..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ කියන්නේ මේවගේ rag ගැනද ?!
    රැග් කියන්නෙ ඔව්වට නෙමෙයි බං.. ඔය ඉන්නෙ අසහනකාර පොන්න හුකන්නලා.. පිනට ඉගෙනගන්න ගිහින් ඒ ඉගෙනගන්න එන එකාටවත් ඉගෙනගන්න දෙන්නෙ නැහැ.. හරියට උන් රැග් දෙන්නෙ උගේ අම්ම තාත්තා වියදම් කරලා කැම්පස් එවනව වගේ.. ඔය වගේ උන් නම් පොලීසි වලින් ගුටි කාලා මලත් දුක නෑ..
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ඔය කැම්පස් දෙකේම රැග් නෑ. UCSC එකේ නම් නෑ කියන එක 100% විශ්වාසයි. මොරටුවේ නෑ කියන එක 98% විශ්වාසයි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කැම්පස් දෙකේම රැග් නෑ. UCSC එකේ නම් නෑ කියන එක 100% විශ්වාසයි. මොරටුවේ නෑ කියන එක 98% විශ්වාසයි.
    ඇයි ඒ දෙකේ විතරක් රැග් නැත්තෙ.. කියපා කියාපං.. හේතුව..? :(
    අනිත් එව්වයි රැග් දෙන්නයි මේකෙ රැග් නොදෙන්නයි හේතුව..:sorry: