ඔය බොරු සෝබන.නිකන් බකල් රූම් එකක් හදාගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන නායකයෙක් ලෙස ප්‍රචාරයක් ගන්න හදනවා.
නමුත් ඇත්ත තිත්තයි.දවසකට කෝටි විසි පහක් වියදම් කරගෙන හිටපු ප්‍රෙසිඩන්ට් කෙනෙක්.ඩොලර් බිලියන ගනන් හොයපු ප්‍රෙසිඩන්ට් කෙනෙක්.රත්රන් කඩු රත්රන් ඇදන්,රත්රන් පෑන්,මැණික් ඔබ්බපු වැසිකිලි භාවිතා කරපු ප්‍රෙසිඩන්ට් කෙනෙක්.අරලිය ගහ මන්දිරය රජ විමනක් කරගෙන හිටපු මෙයා ගැන අපි නොදැන්නවය.


