Hitapu Janapathi @ medamulana

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔය බොරු සෝබන.නිකන් බකල් රූම් එකක් හදාගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන නායකයෙක් ලෙස ප්‍රචාරයක් ගන්න හදනවා.
    නමුත් ඇත්ත තිත්තයි.දවසකට කෝටි විසි පහක් වියදම් කරගෙන හිටපු ප්‍රෙසිඩන්ට් කෙනෙක්.ඩොලර් බිලියන ගනන් හොයපු ප්‍රෙසිඩන්ට් කෙනෙක්.රත්‍රන් කඩු රත්‍රන් ඇදන්,රත්‍රන් පෑන්,මැණික් ඔබ්බපු වැසිකිලි භාවිතා කරපු ප්‍රෙසිඩන්ට් කෙනෙක්.අරලිය ගහ මන්දිරය රජ විමනක් කරගෙන හිටපු මෙයා ගැන අපි නොදැන්නවය.
    :yes::yes::yes: මෙයා ගැන අපි නොදැන්නවයැ. :yes::yes::yes:
     
    මේක අහම්බෙන් ගත්ත පින්තූරයක් නෙමෙයි. එළියට leak කිරීමේ අරමුණින්ම ගත්ත එකක්. මොකද ඡයාරුප ශිල්පිය දිහා කෙලින් බලන් ඉන්නේ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,419
    2,136
    113
    Leeds, UK
    මැදමුලනේ ඉන්න බත් කන හරක්ව රවට්ටන්න හොඳයි මේවා. කොහොමද පකයාගේ මොලේ. මෙහෙම ගහපුවම ඉතින් මොලේ නැති හුත්තෝ කියනවනේ අනේ බලපන් මේ මනුස්සය හොරකම් කරලා නැහැ කියල.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මැදමුලනේ ඉන්න බත් කන හරක්ව රවට්ටන්න හොඳයි මේවා. කොහොමද පකයාගේ මොලේ. මෙහෙම ගහපුවම ඉතින් මොලේ නැති හුත්තෝ කියනවනේ අනේ බලපන් මේ මනුස්සය හොරකම් කරලා නැහැ කියල.

    :yes:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,857
    24,183
    113
    tracing Geo-location.. ... ...
    paw neda.. hitapu president ta hoda table ekak ananmanan office ekata ganna tharamwath salli na.. dawasata koti 2.6k wiyadam karala ohomama idie.. aduma gane room eka tikak as karaganinko.. ahinsaka duppath maharaja my ass.. bath kana harak tika "ane paw mage appachchi" kiyapalla.. :angry::angry:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    553322_349147301955535_8603646852664519787_n.jpg

    දුක් මහන්සියෙන් හරි හම්බ කරගෙන ලන්කාවෙ 3 වෙනි කෝටිපතිය උනු පර්සි උතුමානන් නේද මේ.. කොච්චර සරල මිනිසෙක්ද ,:rofl::rofl:
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මහින්ද රාජපක්ෂ යනු අභීත මහා පුරුෂයෙක් කෙලින් තීරණ ගන්නා බිය නැත්තෙක් රටක් වසග කල අති දක්‍ෂ නළුවෙක් බෙන්තර ගගින් එහා ඉපදුන කපටි නරියෙක් ,