Hitapu Janapathi @ medamulana

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    553322_349147301955535_8603646852664519787_n.jpg
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මන් හිතුවෙ මාලිගාවක් වගේ ඇති කියල
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපේ කාමර තව හොඳයි ශිරන්ති ඇන්ටි කාමරේවත් අස් කරලා නොදෙන පාටයි :P
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    පොදි ගහපුවා දැන්ම එලියට අදින්ඩ බෑනේ නේද ලොක්කා?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔය බොරු සෝබන.නිකන් බකල් රූම් එකක් හදාගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන නායකයෙක් ලෙස ප්‍රචාරයක් ගන්න හදනවා.
    නමුත් ඇත්ත තිත්තයි.දවසකට කෝටි විසි පහක් වියදම් කරගෙන හිටපු ප්‍රෙසිඩන්ට් කෙනෙක්.ඩොලර් බිලියන ගනන් හොයපු ප්‍රෙසිඩන්ට් කෙනෙක්.රත්‍රන් කඩු රත්‍රන් ඇදන්,රත්‍රන් පෑන්,මැණික් ඔබ්බපු වැසිකිලි භාවිතා කරපු ප්‍රෙසිඩන්ට් කෙනෙක්.අරලිය ගහ මන්දිරය රජ විමනක් කරගෙන හිටපු මෙයා ගැන අපි නොදැන්නවය.
     
    • Like
    Reactions: LoriyaK

    saman_007

    Member
    Jul 20, 2014
    75
    6
    0
    කොහොමද කැරි ඩයල් එක රට කාලා දැන් සරම ගහලා ඉන්න හැටි
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔය බොරු සෝබන.නිකන් බකල් රූම් එකක් හදාගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන නායකයෙක් ලෙස ප්‍රචාරයක් ගන්න හදනවා.
    නමුත් ඇත්ත තිත්තයි.දවසකට කෝටි විසි පහක් වියදම් කරගෙන හිටපු ප්‍රෙසිඩන්ට් කෙනෙක්.ඩොලර් බිලියන ගනන් හොයපු ප්‍රෙසිඩන්ට් කෙනෙක්.රත්‍රන් කඩු රත්‍රන් ඇදන්,රත්‍රන් පෑන්,මැණික් ඔබ්බපු වැසිකිලි භාවිතා කරපු ප්‍රෙසිඩන්ට් කෙනෙක්.අරලිය ගහ මන්දිරය රජ විමනක් කරගෙන හිටපු මෙයා ගැන අපි නොදැන්නවය.

    :yes::yes::yes:

    පොර විමලත් හවුල් කරගෙන අලුත් පක්ෂයක් හදාගෙන පුතාට හෙටක් සදහා පාර්ලිමේන්තු මැතිවරණයට අවතීර්ණ වෙන්න ක්‍රමයක් සොයනවා ඇති ..
    මහින්ද මෙහෙම මවා පෑම් කරාට මුට රට වටේම අක්කර 300ය 400ය ඉඩම් පිටරටවල් වල සුපිරි හොට්ස් කොලබ වටේම ඉඩම් වෙන වෙන නම්වලට ගනිපු ... දැන් මේ බොරුවට මිනිස්සුන්ගේ අනුකම්පාව දිනාගන්න කරන වැඩ ... තවම හොරා කපුවා එලියට දාගන්න බැරුව ඉන්නේ..
     
    Last edited: