..:.western union money transfer problem ....

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ..:.Western Union Money Transfer Problem ....

    WU_TransitionLogo_MMFB_YELW_SM.png

    ..............................................................................................................​
    මචන්ලා මට china වලට 122$ යවන්න ඕනේ western union හරහා.:yes::yes:ඒ චීන කෙනා එයාගේ account name එකයි account number එකයි දුන්නා.:yes:මට WU account එකක් නම් නැ.කොහොමද මේ වැඩේ කරන්නේ.:confused::confused:

    (ලංකාවේ බුවෙක් ගෙන් මම ඇහුවම උ කිව්වනේ ලනකාවෙන් සල්ලි පිටට යවනවානම් pvt.limited company එකක් විදියට reg කරන්න ඕනලු.අනේ මන්ද මුට පිස්සුද මට පිස්සුද කියල.):confused:

    දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙන්න අනිත් ය බුම්ප් එකක් දාගෙන යන්න.:):):)

    thank you :D
     
    Last edited:
    • Like
    Reactions: markhaloce

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    වෙස්ටන් යුනියන් එකට යමන් , යවන්න ඕනා එකාගේ නමයි , අයිඩී අංකයයි දියන් ( පාස්පොර්ට් හරි )උන් උබට පින් එකක් දෙයි , ඒක ඊට පස්සේ උබ යවන එකාට කතා කරලා දියන්. එච්චරයි

    PS

    ගේන්න ගන්න විතරලු පුලුවන් :sorry::sorry::sorry:
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලoකාවෙන් සල්ලි පිටට යවනවානම් pvt.limited company එකක් විදියට reg කරන්න ඕන, Western Union walin salli yawanna baa eth.
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    වෙස්ටන් යුනියන් එකට යමන් , යවන්න ඕනා එකාගේ නමයි , අයිඩී අංකයයි දියන් ( පාස්පොර්ට් හරි )උන් උබට පින් එකක් දෙයි , ඒක ඊට පස්සේ උබ යවන එකාට කතා කරලා දියන්. එච්චරයි

    machan meken oya karala thiyenawada:D
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    වෙස්ටන් යුනියන් එකට යමන් , යවන්න ඕනා එකාගේ නමයි , අයිඩී අංකයයි දියන් ( පාස්පොර්ට් හරි )උන් උබට පින් එකක් දෙයි , ඒක ඊට පස්සේ උබ යවන එකාට කතා කරලා දියන්. එච්චරයි

    ලoකාවෙන් සල්ලි පිටට යවනවානම් pvt.limited company එකක් විදියට reg කරන්න ඕන, Western Union walin salli yawanna baa eth.

    dan meken mokakda hari.?:confused::confused::confused::confused::sorry:

    kasun kiyanawa salli yawanna puluwanlu,banned kiyanawa salli yawanna balu.:sorry::sorry:
     
    Nov 28, 2014
    117
    3
    0
    Western union money transfer problem

    Hello all newbies. How are you all. I am Prince Charming. Nice to meet all of you. I am an Artist. I love to meet new people as well as making new friends. I like to watch new Hollywood Movies as well as Bollywood Movies and want to know about them as more as possible. I'm making a Website for this task and i will share it with all of you also after making it properly. So if you really want to know my thinking about Western Union Money Transfer problem, then i will tell you that it is a very big problem in the World. Because Western Union Money Transfer is a International Company in the World. So if here is any problem in this great Money Transfer Company, please try to solve it as early as possible.
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    So if you really want to know my thinking about Western Union Money Transfer problem, then i will tell you that it is a very big problem in the World. Because Western Union Money Transfer is a International Company in the World. So if here is any problem in this great Money Transfer Company, please try to solve it as early as possible.

    can you give me a proper solution for my problem.:confused::confused:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    solution ekak labewa kiyala parthna karanawa.:P

    යවන්න බෑලු බන් , ගෙන්න ගන්න විතර්ලු පුලුවන් , මෙන්න මේක් අට්‍රයි කරපන් බලන්න

    Code:
    http://global.moneygram.com/lk/en
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    යවන්න බෑලු බන් , ගෙන්න ගන්න විතර්ලු පුලුවන් , මෙන්න මේක් අට්‍රයි කරපන් බලන්න

    Code:
    http://global.moneygram.com/lk/en

    call ekak dammama un kiwwa mokakda form ekak fill karanna one kiwwa.

    eka fill karanna company eke name eka one kiwwa.

    dan company ekak register karanna inne.kohomath issarahata loku mudalak deal karanna wena nisa.:):):):)

    thank you kauna help ekata.