Signal came from billion light-years away

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පිටසක්වලයො ආක්‍රමණය කරනවනං උන් සිග්නල් එව එව ඉන්නෑ :D දැනගන්න විදිහක් නැතුව එක පාට්ට ඇවිත් වැඩේ දෙන්නෙ. අනික කව්ද දන්නෙ උන් ඇහැට පේන උන්ද කියල. කෝමද එක පාරට ඇඟ හිල් වෙලා ලේ ගිහිං මිනිස්සු මැරිල වැටෙද්දි :3 සමහර විට ඒ ඕනෙත් නෑ. පිටසක්වල ජීවියො කෙලින්ම ලෙඩක් එවයි මැරෙන මැරෙන කෙනා නැඟිටින්න :O නැඟිටල මිනිස්සුන්ව කන්න එනව. කිසිම වේදනාවක් දැනෙන්නෙ නෑ. පපුවට ඇන්නත් දැනෙන්නෑ. නවත්තන්නනම් ඔළුවට තියන්න ඕනෙ. :O එහෙම උන් මොකටද බං මැසේජ් එව එව ඉන්නෙ :D
 
  • Like
Reactions: hemalsilva

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    හයිපඩ්‍රයිව් හරි වෝම්හෝල් එකකින් හරි එව්වද දන්නේ නැහැ.

    අන්න එකනේ මචන් සිද්දිය...:confused:
    කවුද දන්නේ real-time communication කරන්න පුළුවන් technologies තියෙනවද කියල....:confused::confused:

    අපි දන්නේ පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන්. එත් මීට වඩා තාක්ෂනය දියුණු ලෝක ඇති...කොච්චරනම් කියල ඇද්ද...
    :yes::yes::cool:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    පිටසක්වලයො ආක්‍රමණය කරනවනං උන් සිග්නල් එව එව ඉන්නෑ :D දැනගන්න විදිහක් නැතුව එක පාට්ට ඇවිත් වැඩේ දෙන්නෙ. අනික කව්ද දන්නෙ උන් ඇහැට පේන උන්ද කියල. කෝමද එක පාරට ඇඟ හිල් වෙලා ලේ ගිහිං මිනිස්සු මැරිල වැටෙද්දි :3 සමහර විට ඒ ඕනෙත් නෑ. පිටසක්වල ජීවියො කෙලින්ම ලෙඩක් එවයි මැරෙන මැරෙන කෙනා නැඟිටින්න :O නැඟිටල මිනිස්සුන්ව කන්න එනව. කිසිම වේදනාවක් දැනෙන්නෙ නෑ. පපුවට ඇන්නත් දැනෙන්නෑ. නවත්තන්නනම් ඔළුවට තියන්න ඕනෙ. :O එහෙම උන් මොකටද බං මැසේජ් එව එව ඉන්නෙ :D
    Americawe scientist la nam kiyanne.pita sakwala prahara walin welakenna nam.owun samaga sambandhtha pavathawa ganna uthsaha nokala yuthu bavayi.:)
     
    මරු කියවනවා ද යකෝ....:confused::confused::confused:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Americawe scientist la nam kiyanne.pita sakwala prahara walin welakenna nam.owun samaga sambandhtha pavathawa ganna uthsaha nokala yuthu bavayi.:)

    සමහර විට පිටසක්වලයො අපි ගැන දන්නවද දන්නෙත් නෑ බං. අපිව නිරීක්ෂණය කරනවද දන්නෙත් නෑ. අපි පිටසක්වලකිං වහුපැටියෙක් වගේ එකෙක් හොයාගත්ත කියල ඌත් එක්ක සයන්ටිෆික් ටෝක් කරන්න යන්නෑනෙ :3 ඒ වගේ අපි පිටසක්වලයන්ට වහුපැටව් වගේද දන්නෑනෙ බං :O
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    උපුටා ගැනීමකි.

    http://www.ela.lk/budhsim%20beyond%20the%20sky.html

    ""වරක් බුදුන්වහන්සේ අඹරේ දිලෙන තාරකාවක් පෙන්වා එක්තරා භික්ෂුවකගෙන් මෙසේ ඇසීය:

    "ඔබ සිතනවද අර පෙනෙන තරුව දැන් ඇත්තටම එතන තියෙනවා කියා..?"
    පිළිතුර "ඔව්."
    එවිට බුදුන් වහන්සේගේ පිළිතුර:
    "ඔබ වැරදියි. ඒ තරුව මීට වසර කිහිපයකට කළින් පුපුරා ගියා. දැන් එය එතැන නැහැ. තිබෙන්නේ වසර ගණනකට පෙර අවසන් වරට එයින් නිකුත් කළ ආලෝකය පමණයි. අප දකින අත්විඳින සියල්ල පරම යථාර්ථය නොවන බව දැන්වත් වැටහේද....?"
    මේ සංවාදය මවිසින් කියැවීමට මූලාශ්‍ර සපයන ලද ග්‍රන්ථය, එහි මුළ් කතුවරයා විසින් ලියන ලද ඇත්තේ සියවස් ගනණකට කළිනි. කොටින්ම එකල 'ආලෝක වර්ෂ' යන සංකල්පය තබා ආලෝකය යනු සීමිත වේගයකින් ගමන් කරන ප්‍රභේදයක් කියාවත් සොයාගෙන තිබුණේ නැත....! සුපර් නෝවා තරු පිපිරීම් යන සංසිද්ධිය පිළිබඳව එය ලියැවුණු ලංකාවේ පමණක් නොව දියුණු යයි සම්මත කිසිදු රටක විද්‍යාඥයකුටවත් කිසිදු අත්දැකීමක් නොවීය, මන්ද දියුණු දුරේක්ෂ පවා නිපදවනු ලැබුයේ ඊට පසුකාළීනවය...!
    අධ්‍යාත්මික වැඩිදියුණු කරගැනීම්, දැනීම් සහ බලවේග ගැන අත්දැකීම් හුදෙක් පුහු හිතළු සහ මනෝවිකාරික මනස්ගාත ලෙස අවඥාවෙන් බැහැර කරන ලංකාවේ භෞතිකවාදීන් මේ ගැන කියන්නේ කුමක්ද...?

    සෘජු ලෙසම කියනවානම් ලංකාවේ හේතුවාදීන් තමන් කෙතරම් විවෘත මනස් ධාරීන් යයි කියාගත්තද යම් අන්තවාදී අදහස් දරන බව කණගාටුවෙන් කිව යුතුව තිබේ.
    ඇත්ත වශයෙන්ම කියනවා නම් මෙය එක්තරා විදියක මාන්නාධික කමකි. සිද්ධාර්ථ ගෞතම වැනි පුද්ගලයෙකු විශිෂ්ට සොයාගැනීම් කළ එකළ විසූ දාර්ශනිකයෙකු සහ ප්‍රාඥයෙකු බව පිළිගැනීමට මොවුන් පැකිළේ.
    මීට හේතු ඉතා පැහැදිළිය. ලංකාවේ භෞතිකවාදීන් 99.99%ක්ම එක්කෝ බටහිර විද්‍යාව ලොව පරම සත්‍යය ලෙස අදහන අයය. නැතහොත් සමාජවාදීන්ය. පරම සත්‍යය බටහිර විද්වතුන්ගේ බුක්තියට සරි වූවක් යයි මොවුන් සිතති. මොවුන්ට අනුව සිද්ධාර්ථ ගෞතම වැනි පසුගාමී ආකල්ප දරණ දකුණු ආසියාතික ගොඩයෙකුට එවැනි විශිෂ්ටයෙකු වීමට කවදාවත් නොහැකිය. සමාජවාදීන්ට අනුවනම් ඉතින් තර්කය සරලය. ආගම අබිං යැයි සමාජවාදී නායකයින් කියා ඇත. බුදුන් යනු ආගමික නායකයෙකි. ඒ නිසා සමාජවාදීන්ට අනුව ඔහු සත්‍ය ප්‍රකාශ කළා වෙන්නට කොහොමටත් බැරිය. නමුදු සත්‍ය ඉන් ඔබ්බෙහි ඇති බව මොවුන් නොදන්නවා විය හැකිය. ගෞතම බුදුන් ලෙනින්ට සමාන කළ හැකිද? ලෙනින් දුටු කෝණය පළල් කර බැලිය හැකි සමාජවාදීන් සිටීද? ""
     
    මචං පුළුවන්නම් ඔය සිද්ධිය තියෙන සූත්‍රය මොකක්ද කියපංකො. ත්‍රිපිඨකේ නැතත් අටුවාවක ටීකාවක ටිප්පනියක හරි කමක් නෑ. නැත්තං සද්ධර්මරත්නාවලිය වගේ පොතක හරි කමක් නෑ. ලොකු උදව්වක්. රෙප්
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මට ඊයෙත් එකෙක් සෙට් උනා, ඌ කිව්වා විදිහට ඌත් ඔය sogosද මොකක්ද ලබ්බක ඉඳල ඇවිත් තිබුනෙ.. හැබැයි ඌ ආපු තැන මොකක් උනත් ජීව්තේට අරක්කු ටිකක් දැකලවත් නැති තැනක් වෙන්න ඕනේ.
     
    Jayanga

    Well-known member
  • Sep 9, 2006
    3,296
    42
    48
    Chronosphere

    මීට කලින් 1971 දි විතරත් රේඩියෝ සිග්නල් එකක් අවා.එත් එකාලේ තාක්ෂණය දියුනු තත්වයක තිබුනෙ නැහැ සිග්නල් එක විකේතනය කරන්න.1992 විතර තමයි සිග්නල් එක විකේතනය කර ගත්තෙ.එකෙන් කියලා තිබුනෙ " උදවු ඉල්ලලා.පරමාණු ශක්තිය පාලනයකින් තොරව පාවිච්චි කරන්න ගිහින් විනාශ වෙන ලොකෙකින් තමයි ඇවිත් තියෙන්නෙ.එ ලොකේ කොහොද කියල හොයද්දි දැනගත්තෙ අපට ලගම ඇන්ඩ්‍රොමිඩා චක්‍රාවටයෙ ස්තානයකින් තමයි ඇවිත් තියෙන්නෙ.

    Source ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ට හිකේ ...
    මේක සිරාවටම වෙලාද බන් ? එහෙම නං ඇයි තාම මේක ඉන්ටෙර්නැෂනලි කතා බහ වෙන්නේ නැත්තේ ? :confused::confused:
    අනික් එක අර 92 ආව කියන සිග්නල් එක ගැන අයි ලෝකේ මිනිස්සු එච්චර කතා වෙන්නේ නැත්ත ?
    ඕව අපේ උන් අරින නයි ද බන් ? :P