මීට කලින් 1971 දි විතරත් රේඩියෝ සිග්නල් එකක් අවා.එත් එකාලේ තාක්ෂණය දියුනු තත්වයක තිබුනෙ නැහැ සිග්නල් එක විකේතනය කරන්න.1992 විතර තමයි සිග්නල් එක විකේතනය කර ගත්තෙ.එකෙන් කියලා තිබුනෙ " උදවු ඉල්ලලා.පරමාණු ශක්තිය පාලනයකින් තොරව පාවිච්චි කරන්න ගිහින් විනාශ වෙන ලොකෙකින් තමයි ඇවිත් තියෙන්නෙ.එ ලොකේ කොහොද කියල හොයද්දි දැනගත්තෙ අපට ලගම ඇන්ඩ්‍රොමිඩා චක්‍රාවටයෙ ස්තානයකින් තමයි ඇවිත් තියෙන්නෙ.
if you are interested, Google Search for " WOW Signal"
Wow signal kiyana eka wenna ethi neda machan uba oya kiyanne .. eka awe 1977
එක එහෙම නං ඇයි බන් ඕක ඔස්සේ පරීක්ෂණ කරන්න බැරි ? ඔය ටිකම අපිටත් කවද හරි වෙනව නේද
එක එහෙම නං ඇයි බන් ඕක ඔස්සේ පරීක්ෂණ කරන්න බැරි ? ඔය ටිකම අපිටත් කවද හරි වෙනව නේද
පිටසක්වල ජීවීන් අප අත්‍රම ජීවත් වන්න පුලුවන්.අපි කවුරුත් දන්නෙත් නැහැ.ඌ කිවුවට අපි විස්වස ක්‍රන එකක්යැ.ත් ඇමරිකන්ලයි, රුසියන් කරයයි මෙ ගැන හොදටම දන්නව.උන් එක්ක කන්ටැක්ට් පවා තියෙනවලු.ප්‍රසිද්ධ කරන්නැතෙ මිනිස්සු තාම ලැහැස්ති නෑ මේවා පිළිගන්න,
https://kickass.so/avast-internet-s...-license-till-2016-team-os-hkrg-t9763487.htmlඉතින් බන් විස්වාස කරන්නත් කියන්න එපාය.......
මීට කලින් 1971 දි විතරත් රේඩියෝ සිග්නල් එකක් අවා.එත් එකාලේ තාක්ෂණය දියුනු තත්වයක තිබුනෙ නැහැ සිග්නල් එක විකේතනය කරන්න.1992 විතර තමයි සිග්නල් එක විකේතනය කර ගත්තෙ.එකෙන් කියලා තිබුනෙ " උදවු ඉල්ලලා.පරමාණු ශක්තිය පාලනයකින් තොරව පාවිච්චි කරන්න ගිහින් විනාශ වෙන ලොකෙකින් තමයි ඇවිත් තියෙන්නෙ.එ ලොකේ කොහොද කියල හොයද්දි දැනගත්තෙ අපට ලගම ඇන්ඩ්‍රොමිඩා චක්‍රාවටයෙ ස්තානයකින් තමයි ඇවිත් තියෙන්නෙ.

අපි දන්නෙ නැති උනට මේ වගෙ සිද්ධි ඇමරිකන් පත්තර වල සගරා නිතරම පල වෙනාවා.මීට වඩා දේවල් උන්ගෙ පත්තර වල යනවා.
ළගදි දැක්කා ඔබාමගේ බොඩිගාඩ් සෙට් එකේ ඉන්න එලියන් කෙනෙක් ගැන කතා වෙනවා.

ටහිකෙයි..... සමහරවිට ලංකාවේ රේඩියෝ චැනල් එහෙක ෆරිකුඅන්සි එකක් වත් අහු උනාද දන්නේ නැ බන්. උන් කතා කරන බාශාවේ හැටියට එලියන් කෙනෙක් කියල හිතන එකේ පුදුමෙකුත් නැ.