Signal came from billion light-years away

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    මීට කලින් 1971 දි විතරත් රේඩියෝ සිග්නල් එකක් අවා.එත් එකාලේ තාක්ෂණය දියුනු තත්වයක තිබුනෙ නැහැ සිග්නල් එක විකේතනය කරන්න.1992 විතර තමයි සිග්නල් එක විකේතනය කර ගත්තෙ.එකෙන් කියලා තිබුනෙ " උදවු ඉල්ලලා.පරමාණු ශක්තිය පාලනයකින් තොරව පාවිච්චි කරන්න ගිහින් විනාශ වෙන ලොකෙකින් තමයි ඇවිත් තියෙන්නෙ.එ ලොකේ කොහොද කියල හොයද්දි දැනගත්තෙ අපට ලගම ඇන්ඩ්‍රොමිඩා චක්‍රාවටයෙ ස්තානයකින් තමයි ඇවිත් තියෙන්නෙ.

    Wow signal kiyana eka wenna ethi neda machan uba oya kiyanne .. eka awe 1977
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පිටසක්වලයෝ එනවා නේද :angry: රෙද්ද ඔච්චරයි අඩු උනේ දැන් ඒකත් හරි :sorry:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    එක එහෙම නං ඇයි බන් ඕක ඔස්සේ පරීක්ෂණ කරන්න බැරි ? ඔය ටිකම අපිටත් කවද හරි වෙනව නේද

    pariikshana karan yanawalu. e wunata thama apita thiyana technology eka madhi ho ape jiiwitha kaale laba ganna beri technology ekak wenna puluwan...
    owa coded messages wennath puluwan, owa decode karanna thawama hari heti dhenumak laba ganna godak kal yayi. godak aya kiyanawa owa gena kalabala wennawath parikshana karannawath ona nehe owa universe eke kohe hari wecha monawa hari prathkriyawakin ethi wechcha radio waves kiyala...

    300px-Wow_signal.jpg

    Wow signal Location.
    400px-Wow_signal_location.jpg

    The location of the signal in the constellation Sagittarius, near the Chi Sagittarii star group. Because of the design of the experiment, the location may lie in either one of the two red bands, and there is also significant uncertainty in the declination (vertical axis). For clarity, the widths of the red bands are not drawn to scale; they should actually be narrower.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    එක එහෙම නං ඇයි බන් ඕක ඔස්සේ පරීක්ෂණ කරන්න බැරි ? ඔය ටිකම අපිටත් කවද හරි වෙනව නේද

    පිටසක්වල ජීවීන් අප අත්‍රම ජීවත් වන්න පුලුවන්.අපි කවුරුත් දන්නෙත් නැහැ.ඌ කිවුවට අපි විස්වස ක්‍රන එකක්යැ.ත් ඇමරිකන්ලයි, රුසියන් කරයයි මෙ ගැන හොදටම දන්නව.උන් එක්ක කන්ටැක්ට් පවා තියෙනවලු.ප්‍රසිද්ධ කරන්නැතෙ මිනිස්සු තාම ලැහැස්ති නෑ මේවා පිළිගන්න,
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    පිටසක්වල ජීවීන් අප අත්‍රම ජීවත් වන්න පුලුවන්.අපි කවුරුත් දන්නෙත් නැහැ.ඌ කිවුවට අපි විස්වස ක්‍රන එකක්යැ.ත් ඇමරිකන්ලයි, රුසියන් කරයයි මෙ ගැන හොදටම දන්නව.උන් එක්ක කන්ටැක්ට් පවා තියෙනවලු.ප්‍රසිද්ධ කරන්නැතෙ මිනිස්සු තාම ලැහැස්ති නෑ මේවා පිළිගන්න,
    https://kickass.so/avast-internet-s...-license-till-2016-team-os-hkrg-t9763487.htmlඉතින් බන් විස්වාස කරන්නත් කියන්න එපාය.......:shocked:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    https://kickass.so/avast-internet-s...-license-till-2016-team-os-hkrg-t9763487.htmlඉතින් බන් විස්වාස කරන්නත් කියන්න එපාය.......:shocked:

    අපි දන්නෙ නැති උනට මේ වගෙ සිද්ධි ඇමරිකන් පත්තර වල සගරා නිතරම පල වෙනාවා.මීට වඩා දේවල් උන්ගෙ පත්තර වල යනවා.

    ළගදි දැක්කා ඔබාමගේ බොඩිගාඩ් සෙට් එකේ ඉන්න එලියන් කෙනෙක් ගැන කතා වෙනවා.​
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63

    මීට කලින් 1971 දි විතරත් රේඩියෝ සිග්නල් එකක් අවා.එත් එකාලේ තාක්ෂණය දියුනු තත්වයක තිබුනෙ නැහැ සිග්නල් එක විකේතනය කරන්න.1992 විතර තමයි සිග්නල් එක විකේතනය කර ගත්තෙ.එකෙන් කියලා තිබුනෙ " උදවු ඉල්ලලා.පරමාණු ශක්තිය පාලනයකින් තොරව පාවිච්චි කරන්න ගිහින් විනාශ වෙන ලොකෙකින් තමයි ඇවිත් තියෙන්නෙ.එ ලොකේ කොහොද කියල හොයද්දි දැනගත්තෙ අපට ලගම ඇන්ඩ්‍රොමිඩා චක්‍රාවටයෙ ස්තානයකින් තමයි ඇවිත් තියෙන්නෙ.

    :shocked::shocked::shocked:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අපි දන්නෙ නැති උනට මේ වගෙ සිද්ධි ඇමරිකන් පත්තර වල සගරා නිතරම පල වෙනාවා.මීට වඩා දේවල් උන්ගෙ පත්තර වල යනවා.

    ළගදි දැක්කා ඔබාමගේ බොඩිගාඩ් සෙට් එකේ ඉන්න එලියන් කෙනෙක් ගැන කතා වෙනවා.​

    alien-shapeshifter.jpg

    උඹ කියන්නෙ මූ ගැන නේද්? මාත් දැක්ක ලිපියක් :confused:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ටහිකෙයි..... සමහරවිට ලංකාවේ රේඩියෝ චැනල් එහෙක ෆරිකුඅන්සි එකක් වත් අහු උනාද දන්නේ නැ බන්. උන් කතා කරන බාශාවේ හැටියට එලියන් කෙනෙක් කියල හිතන එකේ පුදුමෙකුත් නැ.
     
    :lol: