Doogee DG580
මේ දවස් වල Hit වෙච්ච Phone එකක් One plus One . එකේ copy phone එක Doogee 580
115 $= Rs. 15000 විතර උනේ. මේ ගානට හොදටම වටිනව.

http://www.pandawill.com/doogee-kis...oid-44-wake-gesture-hotknot-black-p92425.html
මේන්න specs .
Model DOOGEE KISSME DG580
Band 3G: WCDMA 850/1900/2100MHz
2G: GSM 850/900/1800/1900MHz
OS Android 4.4.2
CPU MTK6582, Cortex A7 quad core, 1.3GHz; GPU: Mali-400
ROM 8GB
RAM 1GB
Display Size 5.5 Inch
Type IPS, capacitive screen, OGS full lamination
Resolution 940 x 540 pixels QHD
Camera/- Dual Cameras, 5.0MP(interpolation 8.0MP) front camera, 88° wide angle; 5.0MP(interpolation 8.0MP)
back camera with dual flashlights, support panorama, face beauty, etc
Camera .
HDR
Normal
Video
An Tu Tu Benchmark
Battery Life - Heavy use දවසක් , එකහමාරක් විතර පුලුවන් . stand by 1 week use කරා .
3 month use කරනව, අව්ලක් නෑ. Games වැඩ එලටම, තාම එක පාරක්වත් Lag වෙලා නැ.
පොඩි අව්ලකට තියෙන්නෙ Earphone sound මදි .ඒක අලුත් Updates වලින් හදලත් ඇති

http://www.pandawill.com/doogee-kis...oid-44-wake-gesture-hotknot-black-p92425.html
Last edited:






එහෙම අවුලක් නැද්ද? අඩේ මේක ගන්නවද Nokia X2 එක ගන්නවද කියල හිතා ගන්න බෑ දැන්.. 


