My Doogee 580(One Plus One Clone) Review !

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Doogee DG580​

    p1.JPG

    මේ දවස් වල Hit වෙච්ච Phone එකක් One plus One . එකේ copy phone එක Doogee 580
    115 $= Rs. 15000 විතර උනේ. මේ ගානට හොදටම වටිනව. :yes:

    http://www.pandawill.com/doogee-kis...oid-44-wake-gesture-hotknot-black-p92425.html

    මේන්න specs .

    Model DOOGEE KISSME DG580
    Band 3G: WCDMA 850/1900/2100MHz
    2G: GSM 850/900/1800/1900MHz
    OS Android 4.4.2
    CPU MTK6582, Cortex A7 quad core, 1.3GHz; GPU: Mali-400
    ROM 8GB
    RAM 1GB
    Display Size 5.5 Inch
    Type IPS, capacitive screen, OGS full lamination
    Resolution 940 x 540 pixels QHD
    Camera/- Dual Cameras, 5.0MP(interpolation 8.0MP) front camera, 88° wide angle; 5.0MP(interpolation 8.0MP)
    back camera with dual flashlights, support panorama, face beauty, etc

    p2.JPG

    attachment.php

    Camera .

    HDR

    p6.JPG

    Normal

    p00.JPG

    Video

    An Tu Tu Benchmark

    pppp.JPG

    Battery Life - Heavy use දවසක් , එකහමාරක් විතර පුලුවන් . stand by 1 week use කරා .
    3 month use කරනව, අව්ලක් නෑ. Games වැඩ එලටම, තාම එක පාරක්වත් Lag වෙලා නැ. :yes:
    පොඩි අව්ලකට තියෙන්නෙ Earphone sound මදි .ඒක අලුත් Updates වලින් හදලත් ඇති
    :yes:

    http://www.pandawill.com/doogee-kis...oid-44-wake-gesture-hotknot-black-p92425.html
     
    Last edited:
    • Like
    Reactions: harshana_mahesh

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    doogee පට්ට phone එකක් තමයි.මාත් ගෙන්නුවා dg 450ක්.දැන් මස 6ක් විතර.සුපිරියටම තියෙනවා
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    supiri phone eka:cool:

    enna kochchara kal giyada ban? tax wadunada? gaththa site eka mokakda?

    1, For additional 5% of the total cost of the order value, Pandawill will cover any inccurred Import tax and VAT on this order. Customers could choose this coverage at the payment step when placing orders.

    2. When order arrives, if you get charged by the Customs on this order, please take a picture of the payment slip from the Customs and email to Pandawill, and Pandawill will pay you back on the full amount within 3 days (excluding holidays) of receiving your varified proof. The payment slip must contain the information which links the tax or VAT to the order or order content.

    3. This insurance applies to both Registered shipping (such as Singapore post, China post,TNT post, etc) and express parcels (such as DHL, Fedex, EMS, etc)

    :cool::cool:
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,629
    113
    Gampaha
    පට්ට අපෝ කම්මැලිකමට ලියපු තෙඩ් එකක් තව විස්තර දාන්න තිබ්බ.. මේක screen එක හුටුස් ගාල ක්‍රැක් වෙනව කියල තිබ්බ. :confused: එහෙම අවුලක් නැද්ද? අඩේ මේක ගන්නවද Nokia X2 එක ගන්නවද කියල හිතා ගන්න බෑ දැන්.. :baffled:
    10+
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    supiri phone eka:cool:

    enna kochchara kal giyada ban? tax wadunada? gaththa site eka mokakda?
    3 weeks , tax na bn gedaratama awa, pandawill.com
    පැටියා;17770726 said:
    පට්ට
    ela
    doogee පට්ට phone එකක් තමයි.මාත් ගෙන්නුවා dg 450ක්.දැන් මස 6ක් විතර.සුපිරියටම තියෙනවා
    ela ela. sound awlak nadda ooke, earphone base ehema hodai da
    ela
    පැටියා;17770836 said:
    ela. 550 patta, lollipop damada bn.
    පට්ට ගෙනුවේ කොමද බන්
    pandawill eken machn
    ela
    1, For additional 5% of the total cost of the order value, Pandawill will cover any inccurred Import tax and VAT on this order. Customers could choose this coverage at the payment step when placing orders.

    2. When order arrives, if you get charged by the Customs on this order, please take a picture of the payment slip from the Customs and email to Pandawill, and Pandawill will pay you back on the full amount within 3 days (excluding holidays) of receiving your varified proof. The payment slip must contain the information which links the tax or VAT to the order or order content.

    3. This insurance applies to both Registered shipping (such as Singapore post, China post,TNT post, etc) and express parcels (such as DHL, Fedex, EMS, etc)

    :cool::cool:
    ela
    ela
    පට්ට අපෝ කම්මැලිකමට ලියපු තෙඩ් එකක් තව විස්තර දාන්න තිබ්බ.. මේක screen එක හුටුස් ගාල ක්‍රැක් වෙනව කියල තිබ්බ. :confused: එහෙම අවුලක් නැද්ද? අඩේ මේක ගන්නවද Nokia X2 එක ගන්නවද කියල හිතා ගන්න බෑ දැන්.. :baffled:
    10+
    ow bn, epaa unaa me tika daaannath :confused: ubata monawada wena dana ganna oone

    crak wenawa kiwwe ? nokia eke cam eka nan meeta wada hodai bn, arake flash ekath wadak na . cam nan x2 thama
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,629
    113
    Gampaha
    ow bn, epaa unaa me tika daaannath :confused: ubata monawada wena dana ganna oone

    crak wenawa kiwwe ? nokia eke cam eka nan meeta wada hodai bn, arake flash ekath wadak na . cam nan x2 thama
    පොඩි දෙයක් වැදුනත් ස්ක්‍රීන් එක යනව කියල රිවිව් වල තිබ්බ, කොහෙන්ද ගෙන්නුවෙ, දවස් කීයක් ගීයද? ගෙදරටම එනවද?
    කැම් එක x2 එකේ හොදයි නම් එක්කො ඒකම ගන්නව. හිතට බයකුත් නෑනෙ, දෙකම Android :)
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පොඩි දෙයක් වැදුනත් ස්ක්‍රීන් එක යනව කියල රිවිව් වල තිබ්බ, කොහෙන්ද ගෙන්නුවෙ, දවස් කීයක් ගීයද? ගෙදරටම එනවද?
    කැම් එක x2 එකේ හොදයි නම් එක්කො ඒකම ගන්නව. හිතට බයකුත් නෑනෙ, දෙකම Android :)

    ah ehemaada, meka watunoth nan badu banis phone eka barai :yes:
    3 weeks , ow gedaratama awa, box eka podi hinda custom alluwe na :)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පට්ට අපෝ කම්මැලිකමට ලියපු තෙඩ් එකක් තව විස්තර දාන්න තිබ්බ.. මේක screen එක හුටුස් ගාල ක්‍රැක් වෙනව කියල තිබ්බ. :confused: එහෙම අවුලක් නැද්ද? අඩේ මේක ගන්නවද Nokia X2 එක ගන්නවද කියල හිතා ගන්න බෑ දැන්.. :baffled:
    10+
    xiaomi ekak genna ganin :cool: