Kella kisima hethuwak nathuwa tharaha una

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    තරහ වෙන්න හෙතුවක් තියෙන්න ඕනෙ නෑනෙ. ඕව ඔහොම තමයි ගනන්ගන්න එපා.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    ආයෙ මාව හොයන්න එපා කියල මැසේජ් එකක් දාලා ෆෝන් එක ඕෆ් කරලා සතුටින් හිටපන්
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    කෙල්ලන්ව කවදාවත් තේරුම් ගන්න බැ බන් උන්ගේ හැටි තමා ඉතින්... :confused: