Happy Birthday Nuwan Aiya!
සුභම සුභ උපන්දිනයක් වේවා මචන්



thanks කොල්ලනේ
උබලා දෙන්නටම රෙප් දෙන්න බැහැලු

Happy Birthday Nuwan Aiya!
සුභම සුභ උපන්දිනයක් වේවා මචන්




thanks නලීන් මලයා ...සුබ උපන්දිනයක් වේවා!

thank u very very much dear broHappy birthday nuwan bro

thanks dear friend...

ජාමා ,,,ස්තුතියි මචෝසුබ උපන්දිනයක් වේවා!

බොහෝම ස්තුතියි සහෝ ...සුබ උපන්දිනයක් වේවා නුවන් බුවා සොයුරාට

thanks කොල්ලනේ
උබලා දෙන්නටම රෙප් දෙන්න බැහැලු![]()

එතකොට තෝ මෙච්චර් කල් කොහෙද මකබෑවිල හිටියේ ???

බොහෝම ස්තුතියි සහෝ ...

මුසලයෝ තෝ අද නේද මාව fB එකේ accept කලේ,එතකොට තෝ මෙච්චර් කල් කොහෙද මකබෑවිල හිටියේ ???
![]()






wish kalata rep+ deepan


අනේ ධනු ,,සමාවෙයන් මචෝ
fb එකේ රික්වස්ට් ගොඩ ගැහිලා තිබුනා
අද අයේෂ් බැනලා තියනවා දැකලා තමයි ගිහිං accept කරේ


තොපිත් ආවද,,,
තොපි ඔක්කෝම ප්ලෑන් කරලා මගේ රෙද්ද ගලවන්න වගේ හදන්නේ
මම යනවා යන්න ...
අපේ කොල්ලෝ සෙට් එක අද උපන්දිනේට කොත්තු පාටියක් ලෑස්ති කරලා
පොඩ්ඩක් ඒ පැත්තට ගිහිං එන්නම්
ගයියා ,,බඩි මල්ලා
රෑ වෙලා සෙට්වෙමු

අන්න එහෙම වරෙන්.. අවුලක් නෑ. අද මොකෝ කලේ.. හොඳ දවසක් නේ..![]()
