එන්ජින් කාපු එවුන් වරෙල්ලා

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
එන්ජින් කාපු එවුන් වරෙල්ලා

මචන්ලා...
මම ඉතාම ඉක්මනින් Toyota Ceres :love::love::love: එකක් ගන්න හිතන් ඉන්නව. ගන්න ඉන්නේ 5AFE මෝලක් තියෙන එකක්.... 1500CC. මට ඕකට ටර්බො චාර්ජර් එකක් සෙට් කරන්න ඕනෙ ඕනෙ වගේ ආසාවක් තියෙනවා. එන්ජින් සම්බන්ද මගේ දැනුම බින්දුවයි කියලා හිතාගෙන උඹලගේ උපදෙස් ටිකක් දීපල්ලා...

තව මෙන්න මේ වගේ
hqdefault.jpg

ලාවට බොඩි කිට් එකක් ගහල එක්සෝස්ට් පයිප්පෙකුත් හයි කරන්න ඕනෙ. OEM body kit නන් එලම කිරි....... මේ වැඩේටත් දන්න තැන් තියෙනවනන් කියපල්ලා... මෙතන බැරිනන් පී.එම් එකක් හරි දාපන් මචන්.....

toyota-sprinter-marino-01.jpg

මෛත්‍රී වේවා!!!
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ අම්මේ බොඩිකිට් ගහන්න ඕනෙනම් කොහේ ගියත් කමක් නෑ අර දුමින්ද ලොක්කා ලඟට නම් යන්න එපා........ උඹ කැමතිද උඹේ වාහනේ දිහා බලන බලන මිනිස්සු මහා කුප්ප හිනාවක් දානවට......
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    අනේ අම්මේ බොඩිකිට් ගහන්න ඕනෙනම් කොහේ ගියත් කමක් නෑ අර දුමින්ද ලොක්කා ලඟට නම් යන්න එපා........ උඹ කැමතිද උඹේ වාහනේ දිහා බලන බලන මිනිස්සු මහා කුප්ප හිනාවක් දානවට......
    :rofl:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අනේ අම්මේ බොඩිකිට් ගහන්න ඕනෙනම් කොහේ ගියත් කමක් නෑ අර දුමින්ද ලොක්කා ලඟට නම් යන්න එපා........ උඹ කැමතිද උඹේ වාහනේ දිහා බලන බලන මිනිස්සු මහා කුප්ප හිනාවක් දානවට......

    මහ ලොකු එකක් නෙවෙයි මචන්. ශෝට් ඇන්ඩ් ස්වීට් එකක් තමයි එල්ලන්න හිතන් ඉන්නෙ..... වාහනේ හැඩේ වෙනස් කරන්න නන් කිසිම ආසාවක් නෑ :rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මහ ලොකු එකක් නෙවෙයි මචන්. ශෝට් ඇන්ඩ් ස්වීට් එකක් තමයි එල්ලන්න හිතන් ඉන්නෙ..... වාහනේ හැඩේ වෙනස් කරන්න නන් කිසිම ආසාවක් නෑ :rofl::rofl::rofl:

    ගෑණු මේකප් කරගන්න සැලුන් එකකට යන්නේ එක විදියකට ගිහින් එන්නේ එක විදියකට........ අන්න ඒ වගේ තමා දුමියා ලඟටත් වාහනයක් යැව්වොත්.........

    බොරලැස්ගමුව හන්දිය කිට්ටුව තැනක් තියෙනවා මහරගම පැත්තට එද්දී....... තව කැලණිය බුලුගහ හන්දිය කිට්ටුවත් තැනක් තිබ්බ උන් දැන් ඉන්නවද දන්නේ නෑ තාම එතන.........
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ගෑණු මේකප් කරගන්න සැලුන් එකකට යන්නේ එක විදියකට ගිහින් එන්නේ එක විදියකට........ අන්න ඒ වගේ තමා දුමියා ලඟටත් වාහනයක් යැව්වොත්.........

    බොරලැස්ගමුව හන්දිය කිට්ටුව තැනක් තියෙනවා මහරගම පැත්තට එද්දී....... තව කැලණිය බුලුගහ හන්දිය කිට්ටුවත් තැනක් තිබ්බ උන් දැන් ඉන්නවද දන්නේ නෑ තාම එතන.........

    බොරලැස්ගමුවෙ තැන මම දන්නව. OEM බොඩි කිට් නෑනෙ බන් උන් ගාව
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කව්රු හරි අදුරන කෙනෙක් ඉන්නවානම් රටකින් ගෙන්න ගනින් මෙහේ ගහන ඒවා වගේ නේවේ බරත් අඩුයි නියම කොලිටි
    turbo කරන්න නම් ටිකක් ඒන්ජිම ගැන හොයලා බලන්න වෙනවා කරන්න පුලුවන්ද දරන්න පුලුවන්ද කියලා ඒක ගැන වැඩිය දන්නේ නැ

    auto_parts_2005-2010_mazda_3_body_kits.jpg

    22a6.jpg
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    mekata mara sexy look ekak ban thiyenne.:D:D:yes:

    ගම්පහ පැත්තෙ ඩයල් එකක් යූටියුබ් දාල තිබ්බ වීඩියෝ එකක ඕක තිබ්බෙ. පොරව කන්ටෑක්ට් කරගන්න ට්‍රයි එකක් දුන්නා. හරි ගියෙ නෑ :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගෑණු මේකප් කරගන්න සැලුන් එකකට යන්නේ එක විදියකට ගිහින් එන්නේ එක විදියකට........ අන්න ඒ වගේ තමා දුමියා ලඟටත් වාහනයක් යැව්වොත්.........

    බොරලැස්ගමුව හන්දිය කිට්ටුව තැනක් තියෙනවා මහරගම පැත්තට එද්දී....... තව කැලණිය බුලුගහ හන්දිය කිට්ටුවත් තැනක් තිබ්බ උන් දැන් ඉන්නවද දන්නේ නෑ තාම එතන.........
    කැලණිය බුලුගහ හන්දිය NOTow ඒක නේද අන්න උ නම් හොද කිට් රටින් ගෙන්නුවා ඉස්සර නම් දැන් උ ගෙන්නනේ සැලුන් බඩු ටිකක් කන්ටැක්ට් කරලා බැලුවනම් ගෙන්න ගන්න පුලුවන් වෙයි
    බොරලැස්ගමුව හන්දිය උන්ගේ වැඩත් දුමින්දයාට හපන් වගේ බන්
    12322.jpg

    මේකේ පිටිපස්ස කාඩ් බොඩ් වලින් ගැහුවා වගේ උන් කරපු අනික්වානම් නොදනි මේක දැක්කාම ඒපා උනා
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    bump

    simple body kit ekak gahapan ban

    ow ban wAdi kAtayam thiyena eawa hariyanne nAa. car eke lassanath yanawa. anika lankaawe parawal wala yanna puluwan wennath epai.

    කව්රු හරි අදුරන කෙනෙක් ඉන්නවානම් රටකින් ගෙන්න ගනින් මෙහේ ගහන ඒවා වගේ නේවේ බරත් අඩුයි නියම කොලිටි
    turbo කරන්න නම් ටිකක් ඒන්ජිම ගැන හොයලා බලන්න වෙනවා කරන්න පුලුවන්ද දරන්න පුලුවන්ද කියලා ඒක ගැන වැඩිය දන්නේ නැ

    danna ewun innawana ahala kiyapanko machan
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    කැලණිය බුලුගහ හන්දිය NOTow ඒක නේද අන්න උ නම් හොද කිට් රටින් ගෙන්නුවා ඉස්සර නම් දැන් උ ගෙන්නනේ සැලුන් බඩු ටිකක් කන්ටැක්ට් කරලා බැලුවනම් ගෙන්න ගන්න පුලුවන් වෙයි
    බොරලැස්ගමුව හන්දිය උන්ගේ වැඩත් දුමින්දයාට හපන් වගේ බන්
    12322.jpg

    මේකේ පිටිපස්ස කාඩ් බොඩ් වලින් ගැහුවා වගේ උන් කරපු අනික්වානම් නොදනි මේක දැක්කාම ඒපා උනා

    මටත් ඕක දැක්කම දුක හිතුනා බන්...... අපරාදේ ඩීසන්ට් මොඩ් එකක් දෙන්න තිබ්බ වාහනයක්..... ඌ ආස විදිය ඒක වෙන්න ඇති ඉතින්.... කැලනියෙ පොරගෙ කන්ටෑක්ට්ස් තියෙනවනන් දීපන් මචන්
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    TURBO CHARGE කරන එකේ බලාපොරොත්තුව මොකක්ද උබෙ? හේතුව?

    මෙන්න මේකයි.... :nerd:
    උඹෙ ඊලඟ ප්‍රශ්නේ " ඇයි උඹ 4AGE එකකට යන්නෙ නැත්තෙ?" කියලනෙ.... ගනන් වැඩී බන්.... මගෙ බජට් එක 1.1M :D
     
    Last edited: