එන්ජින් කාපු එවුන් වරෙල්ලා
මචන්ලා...
මම ඉතාම ඉක්මනින් Toyota Ceres

එකක් ගන්න හිතන් ඉන්නව. ගන්න ඉන්නේ 5AFE මෝලක් තියෙන එකක්.... 1500CC. මට ඕකට ටර්බො චාර්ජර් එකක් සෙට් කරන්න ඕනෙ ඕනෙ වගේ ආසාවක් තියෙනවා. එන්ජින් සම්බන්ද මගේ දැනුම බින්දුවයි කියලා හිතාගෙන උඹලගේ උපදෙස් ටිකක් දීපල්ලා...
තව මෙන්න මේ වගේ
ලාවට බොඩි කිට් එකක් ගහල එක්සෝස්ට් පයිප්පෙකුත් හයි කරන්න ඕනෙ. OEM body kit නන් එලම කිරි....... මේ වැඩේටත් දන්න තැන් තියෙනවනන් කියපල්ලා... මෙතන බැරිනන් පී.එම් එකක් හරි දාපන් මචන්.....
මෛත්රී වේවා!!!
මම ඉතාම ඉක්මනින් Toyota Ceres

එකක් ගන්න හිතන් ඉන්නව. ගන්න ඉන්නේ 5AFE මෝලක් තියෙන එකක්.... 1500CC. මට ඕකට ටර්බො චාර්ජර් එකක් සෙට් කරන්න ඕනෙ ඕනෙ වගේ ආසාවක් තියෙනවා. එන්ජින් සම්බන්ද මගේ දැනුම බින්දුවයි කියලා හිතාගෙන උඹලගේ උපදෙස් ටිකක් දීපල්ලා...තව මෙන්න මේ වගේ
ලාවට බොඩි කිට් එකක් ගහල එක්සෝස්ට් පයිප්පෙකුත් හයි කරන්න ඕනෙ. OEM body kit නන් එලම කිරි....... මේ වැඩේටත් දන්න තැන් තියෙනවනන් කියපල්ලා... මෙතන බැරිනන් පී.එම් එකක් හරි දාපන් මචන්.....
මෛත්රී වේවා!!!