.......................................................................................................
මගේ නම type කරාම google එකේ කලින් linkedin profile එක පෙන්නුවා.එත් දැන් සතියක වෙලේ ඉදන් පෙන්නනේ න.
අනිත් web site පෙන්නනවා ,පෙන්නනේ නැත්තේ linkedin විතරි.

dev. කෙනෙක්ට linkedin profile එක කොච්චර වැදගත්ද කියල උබලට තේරෙනවනේ.



කොහොමද මේක අයෙත් google search result එකට ගන්නේ.

uba naththam echara porak nemei kiyala Google ekata therunada danne naha 



