සිංහලයට මොකදවෙන්නෙ

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සිංහලයට මොකදවෙන්නෙ

    10923610_1596570830575431_3880283326996710097_n.jpg

    ශ්‍රී ලංකාවේ 44 වන අගවිනිසුරු වී මොහාන් පීරිස් මහතා මීට ස්වල්ප වේලාවකට කළින් සිය අස්වීමේ ලිපිය අගමැති රනිල් වික්‍රසිංහ මහතාට යොමු කර තිබේ.

    මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කල යුතු නමුත් ඔහු ඒ අගමැතිවරයාට බාර දීම විශේෂ සිදුවීමකි. කෙසේ නමුත් ඔහු අග විනිසුරු ධුරයට හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ හිටපු අගවිනිසුරු වරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මියව නීති විරෝධී ආකාරයෙන් බලයෙන් පහ කිරීමෙන් පසුවය.​

    බත්බැලයෙක් ත්‍රෙඩ් එකක් දාල මාර පස්සෙ අඩ අඩායන ගැනු වගේ මේකටත් සිංහලයට කෙලවෙනව කියල ත්‍රෙඩ් දාගෙන මෙතන අඩන්න කලින් ඔන මමම් දැම්ම​
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හයියෝ සිංහලයට කෙළ වෙනවා, කොටි ආයේ නැගිටිනවා, රට බෙදෙනවා.

    මේ දවස් වල බත් බැලයින්ගේ අඳෝනව ඉදිරියේ මේ ත්‍රෙඩ් එකත් බලා පොරොත්තු වන්න. :rofl::rofl: :D
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සිංහලයට මොකදවෙන්නෙ 2

    10405263_745206025577492_6875697618014023696_n.png

    සරසවි සිසුන් රජයට හීලැකර ගැනීම සදහා නායකත්ව පුහුනුව ලෙස ගෙන ගිය හමුදා පුහුනුව නවතී.
    ඒ වෙනුවට වෙනත් වැඩසටහනක්.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හයියෝ සිංහලයට කෙළ වෙනවා, කොටි ආයේ නැගිටිනවා, රට බෙදෙනවා. :P

    meeta : Bath balaya :frown:

    කුරුස පොන්සියන්ට ඔව්වා තේරෙනවද සහෝ. සුද්දා ඇවිත් ගල කපලා ලුණු වතුරින්ම පය්# හෝදගෙන ගිහින් ආව කවලං ජාතියක් ලුනේ අර එක පොන්නයෙක් කියන විදිහට.. ඌ දන්නෙත් උගේ අම්මා වේස කමේ ගිහින් මුහුදේ සිප්පි ඇහිඳ ඇහිඳ ඉඳලා සුද්දා සුකලා ගිය නිසාලු. ඒ නිසා ක‍තෝලික උන්ට නිග්‍රහා කර කරා යනවා ලංකාවේ ඉතිහාසේ වෙනස් කර කරා.මහින්දගේ මේ රජා වැඩෙන් හිතා ගන්න පුලුවන් ලංකාවේ ඉස්සර රජවරු කොහොම රට පාලනය කරන්න ඇත්ද කියලා. හොඳ වෙලාවට අර කොන්ස්තන්තිනූද පල් ලා ලංකාවට ආවේ දිය ‍රැලකට නැව ගහගෙන ගිහින්. :angry::angry::angry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,283
    27,724
    113
    සිංහලයට මොකදවෙන්නෙ 2

    10405263_745206025577492_6875697618014023696_n.png

    සරසවි සිසුන් රජයට හීලැකර ගැනීම සදහා නායකත්ව පුහුනුව ලෙස ගෙන ගිය හමුදා පුහුනුව නවතී.
    ඒ වෙනුවට වෙනත් වැඩසටහනක්.

    :)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සිංහලයට මොකදවෙන්නෙ 2

    10405263_745206025577492_6875697618014023696_n.png

    සරසවි සිසුන් රජයට හීලැකර ගැනීම සදහා නායකත්ව පුහුනුව ලෙස ගෙන ගිය හමුදා පුහුනුව නවතී.
    ඒ වෙනුවට වෙනත් වැඩසටහනක්.

    හයියෝ රට බෙදෙනවා, උතුර කොටියට යනවා නැගෙන හිර තම්බියට යනවා සිංහලයා වල පල්ලට යනවා. මහින්දව ගේමු හයියෝ. නැත්නම් සිංහලයට කෙළ වෙනවා.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සිංහලයට මොකදවෙන්නෙ 3

    ජනරාල් ෆොන්සේකා නිදහස්.

    sarath-fonseka.jpg

    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) නියෝග කර ඇතැයි ඒ මහතාගේ ලේකම්වරයා හිටපු කපිතාන් වන සේනක හරිප්‍රිය ද සිල්වා මහතා පැවසීය. ඒ අනුව ඔහුව අද සිට පූර්ණ ජනරාල් ධූරයට පත්කර ඇති අතර ඔහුට ලබාදී තිබූ සියලු පදක්කම් හා නම්බුනාමද හිමිවේ. ෆොන්සේකා මහතා 2010 ජනපතිවරණයට ඉදිරිපත්වීමට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය
    .
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    10923610_1596570830575431_3880283326996710097_n.jpg

    ශ්‍රී ලංකාවේ 44 වන අගවිනිසුරු වී මොහාන් පීරිස් මහතා මීට ස්වල්ප වේලාවකට කළින් සිය අස්වීමේ ලිපිය අගමැති රනිල් වික්‍රසිංහ මහතාට යොමු කර තිබේ.

    මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කල යුතු නමුත් ඔහු ඒ අගමැතිවරයාට බාර දීම විශේෂ සිදුවීමකි. කෙසේ නමුත් ඔහු අග විනිසුරු ධුරයට හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ හිටපු අගවිනිසුරු වරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මියව නීති විරෝධී ආකාරයෙන් බලයෙන් පහ කිරීමෙන් පසුවය.​

    බත්බැලයෙක් ත්‍රෙඩ් එකක් දාල මාර පස්සෙ අඩ අඩායන ගැනු වගේ මේකටත් සිංහලයට කෙලවෙනව කියල ත්‍රෙඩ් දාගෙන මෙතන අඩන්න කලින් ඔන මමම් දැම්ම​

    :)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සිංහලයට මොකදවෙන්නෙ 3

    ජනරාල් ෆොන්සේකා නිදහස්.

    sarath-fonseka.jpg

    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) නියෝග කර ඇතැයි ඒ මහතාගේ ලේකම්වරයා හිටපු කපිතාන් වන සේනක හරිප්‍රිය ද සිල්වා මහතා පැවසීය. ඒ අනුව ඔහුව අද සිට පූර්ණ ජනරාල් ධූරයට පත්කර ඇති අතර ඔහුට ලබාදී තිබූ සියලු පදක්කම් හා නම්බුනාමද හිමිවේ. ෆොන්සේකා මහතා 2010 ජනපතිවරණයට ඉදිරිපත්වීමට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය
    .

    හයියෝ රට බෙදෙනවා, උතුර කොටියට යනවා නැගෙන හිර තම්බියට යනවා සිංහලයා වල පල්ලට යනවා. මහින්දව ගේමු හයියෝ. නැත්නම් සිංහලයට කෙළ වෙනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මට නම් හෙන අවුල් මේ නිවුස් එකට සිංහල ජාතිය බේරගන්න තිබ්බ එකම ජනතා නියෝජනය නැතුව ගියා
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    හයියෝ රට බෙදෙනවා, උතුර කොටියට යනවා නැගෙන හිර තම්බියට යනවා සිංහලයා වල පල්ලට යනවා. මහින්දව ගේමු හයියෝ. නැත්නම් සිංහලයට කෙළ වෙනවා.

    ඇයි මහින්ද කොහෙවත් යන්නේ නැද්ද...???
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හයියෝ රට බෙදෙනවා, උතුර කොටියට යනවා නැගෙන හිර තම්බියට යනවා සිංහලයා වල පල්ලට යනවා. මහින්දව ගේමු හයියෝ. නැත්නම් සිංහලයට කෙළ වෙනවා.

    ඇයි මහින්ද කොහෙවත් යන්නේ නැද්ද...???

    මහින්ද යනවා තුවක්කුවක් අරගෙන කලින් සැරේ වගේ යුද්ධ කරලා තම්බින්ගෙනුයි කොටින්ගෙනුයි රට බේර ගන්න. :rofl::rofl:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    හයියෝ රට බෙදෙනවා, උතුර කොටියට යනවා නැගෙන හිර තම්බියට යනවා සිංහලයා වල පල්ලට යනවා. මහින්දව ගේමු හයියෝ. නැත්නම් සිංහලයට කෙළ වෙනවා.

    :P
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සිංහලයට මොකදවෙන්නෙ 01-21-2015 05:53 PM gayankuwait

    ගූ ගිහින්​