Full Time Web Developer - PHP

ILSL

Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    In my company I have a vacant position for a qualified Full stack Web Developer (PHP).

    Basic Requirements :

    1. Must be fluent in PHP coding. :yes:
    2. Ability to work with Frameworks. (CI and CakePHP) :D
    3. Good understanding of HTML5, CSS3 and JS. :D
    4. Ability to take up challenges and to adapt different environments quickly. :D
    5. Should be able to work full time with the company. (Company is in Chilaw. Remote workers are also encouraged to apply) :yes:

    If any one is interested drop an email with your CV to [email protected]
     
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මමනම් හිතන්නෑ බන් ඔහොම මොකෙක්වත් එයි කියල.

    උබ $1000 ප්‍රොජෙක්ට් එකක් අරන් මේ ජොබට ගන්න හදන එකාට කියන්න පුලුවන් $400 එකක් කියල :rofl: ඉතින් ඌඑ ඒකෙනුත් හම්බවෙන්නේ උබ දෙන ප්‍රතිශතය.

    අදකාලෙ උන් කොහොමත් විශ්වාස කරන්න බෑනේ...

    හොඳම වැඩේ මාසික ස්ථිර වැටුපක් දෙන එක.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මමනම් හිතන්නෑ බන් ඔහොම මොකෙක්වත් එයි කියල.

    උබ $1000 ප්‍රොජෙක්ට් එකක් අරන් මේ ජොබට ගන්න හදන එකාට කියන්න පුලුවන් $400 එකක් කියල :rofl: ඉතින් ඌඑ ඒකෙනුත් හම්බවෙන්නේ උබ දෙන ප්‍රතිශතය.

    අදකාලෙ උන් කොහොමත් විශ්වාස කරන්න බෑනේ...

    හොඳම වැඩේ මාසික ස්ථිර වැටුපක් දෙන එක.

    :yes::yes: Approved!!
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මමනම් හිතන්නෑ බන් ඔහොම මොකෙක්වත් එයි කියල.

    උබ $1000 ප්‍රොජෙක්ට් එකක් අරන් මේ ජොබට ගන්න හදන එකාට කියන්න පුලුවන් $400 එකක් කියල :rofl: ඉතින් ඌඑ ඒකෙනුත් හම්බවෙන්නේ උබ දෙන ප්‍රතිශතය.

    අදකාලෙ උන් කොහොමත් විශ්වාස කරන්න බෑනේ...

    හොඳම වැඩේ මාසික ස්ථිර වැටුපක් දෙන එක.

    :yes:
    Project basis pay karanawa kiyanne job eka insecure kiyana eka. Nathath full stack developer kenek ra puluwan project eka aragena $1000 ma eyata ganna. Oya business model eka hariyanna thiyena uda adui ban.
     
    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    මමනම් හිතන්නෑ බන් ඔහොම මොකෙක්වත් එයි කියල.

    උබ $1000 ප්‍රොජෙක්ට් එකක් අරන් මේ ජොබට ගන්න හදන එකාට කියන්න පුලුවන් $400 එකක් කියල :rofl: ඉතින් ඌඑ ඒකෙනුත් හම්බවෙන්නේ උබ දෙන ප්‍රතිශතය.

    අදකාලෙ උන් කොහොමත් විශ්වාස කරන්න බෑනේ...

    හොඳම වැඩේ මාසික ස්ථිර වැටුපක් දෙන එක.

    :oo::oo::oo:

    Diyunu wenakam ehema amarui ban....hmmmm