ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
кσяη ησρє;17771030 said:
මේ නෙට් ස්පිඩ් මදිද බන්...?

මේ system requirements වැඩිදබන්... :(

මදැයි උබලත් එක්ක ගේම් එකක් ගහන්න සෙට් වෙන්න හැදුවා.:(

machan ubata ena lede hariyatama kiyapan mokakda kiyala wenne kiyala..

COD 4 weda nathi wenna common hethu tikak thiyenaw

kochchara key maru karath invalid key kiyana ekada :dull:

CODMP.exe eka hema thissema Run As Administrator eka haraha deepan.. :D
 
  • Like
Reactions: The_Killer

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Ow ban ada 1 ta vithara 0 players:(
    Hack ewun godai.inna ewunuth yanawa yanna eka nisa.eka eka kamathi kamathi vidiyata gahanawa dan.
    B3 up karapalla..adminlata hariyata balanna kiyapalla...ehema unoth playerslath innawa:yes:
    Ehema nathnam server ekata amba saranai :(

    wedak ne ban katha karala mata nam epa wuna heta idan enne ne ban
    server eka pette
    b3 up wela adminla innawa nam PM ekak hari post ekak danna

    lankawe ewun ma thama hack danne :dull:

    අපෝ ඔව් බන් ......... දැන් නං පට්ටම චාටර් වෙලා තියෙන්න ! එපාම කරපු එකා තමයි අර Noob Here ! මු වෝල් දාගෙන GL ගගහ සර්වර් එකේ පිස්සු කෙලිනවා .......... ඒ අස්සේ ජග් , මාර්ටි දාගෙන තව සෙට් එකක් චුන් එකේ උන්ගේ අතල් එක ගන්න :angry::angry::angry:

    ඒ මදිවට මට සර්වර් එක lag :angry::angry::angry::angry::angry::frown::frown::frown::frown::frown::dull::dull::dull:
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    waradeemakin mawa banned kala :no: kawru hari username eka : CalsBerg :baffled:
    passe key eka wenas karan awa :rofl: mama gahanne camp! mullakata wela hangila adi sadde ahan inne :love: bittiyata harila :yes: i dont use WH
    Hope u can understand ! :rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    waradeemakin mawa banned kala :no: kawru hari username eka : CalsBerg :baffled:
    passe key eka wenas karan awa :rofl: mama gahanne camp! mullakata wela hangila adi sadde ahan inne :love: bittiyata harila :yes: i dont use WH
    Hope u can understand ! :rolleyes:

    අපෝ උබ මේකටත් ආවද ? :dull: දැන් ඉතින් අපි වසල ඉවරයි :angry::angry::angry:

    උබේ නමට හුරු නම් දාන උන් ගොඩක් හැක් දාල බන් ගහන්නේ එකයි සැක කොරල උබව banned කරන්න ඇත්තේ ........
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    waradeemakin mawa banned kala :no: kawru hari username eka : CalsBerg :baffled:
    passe key eka wenas karan awa :rofl: mama gahanne camp! mullakata wela hangila adi sadde ahan inne :love: bittiyata harila :yes: i dont use WH
    Hope u can understand ! :rolleyes:
    Uba hackdanam manda.habai marty dagena gahuwe..
    Gl,marty,rpg,3nade,jug,last stand baha :oo:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අපෝ ඔව් බන් ......... දැන් නං පට්ටම චාටර් වෙලා තියෙන්න ! එපාම කරපු එකා තමයි අර Noob Here ! මු වෝල් දාගෙන GL ගගහ සර්වර් එකේ පිස්සු කෙලිනවා .......... ඒ අස්සේ ජග් , මාර්ටි දාගෙන තව සෙට් එකක් චුන් එකේ උන්ගේ අතල් එක ගන්න :angry::angry::angry:

    ඒ මදිවට මට සර්වර් එක lag :angry::angry::angry::angry::angry::frown::frown::frown::frown::frown::dull::dull::dull:
    Ekath mage nama dagena.thuuu okata hena gahapan :angry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Uba hackdanam manda.habai marty dagena gahuwe..
    Gl,marty,rpg,3nade,jug,last stand baha :oo:

    අහ්හ් එක තමයි බෝකා සීන් එක ! banned perks දාන්න එපා බන් :D

    Ekath mage nama dagena.thuuu okata hena gahapan :angry:

    අහ්හ් උබද බන් noob here :rofl: GL ගහන්න එපා බන් සර්වර් එකේ .. එක තහනම් :rofl::lol::rolleyes:
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    Uba hackdanam manda.habai marty dagena gahuwe..
    Gl,marty,rpg,3nade,jug,last stand baha :oo:

    mama ban awrudu ganakata passe elakiri awe :growl: issara nan perks wala kisi gataluwak tibbe na :P lagadi gahanna gattamai dana gattte ban martydom awl kiyala :sorry: hodama meeharakekgen ahuwa server eka gana e booruwa kiwwe na mata siddiyak :angry:
    Balawath kanagatuwa!
     
    Status
    Not open for further replies.