patta machan![]()

සිරා ඕයි කොලිටිය නම්.

10 weni janeleth daagamuko aawama

patta machan![]()

සිරා ඕයි කොලිටිය නම්.

Project Spartan, a new web browser for Windows 10

Spartan browser eka patta wage nea![]()
)Spartan, Cortana integration and Holo ටික නම් නියමයි මචන්.
ඒ උනත් හිතපු තරම් Windows Phone OS එකේ වෙනසක් උනේ නම් නැහැ.
Android වලට compare කලාම Android වල හැම major release එකකම ලොකු වෙනසක් තිබුන.
ඒ උනාට Windows 10 phone එකේ limited changes and features ටිකක් තමයි ඇවිල්ල තිබුනේ.
අනිවාර්යෙන් Windows 10 phone fully optimize and smooth run වෙන විදිහට develop කරලා ඇති. ඒ උනත් win phone 8.1 සහ 10 අතර ලොකු වෙනසක් වෙලා නැහැ.
win 10 වල ගොඩක්ම try කරලා තිබුනේ MS Eco system එක improve කරන්න.
ඒ නිසා across all win 10 devices වල support කරන විදිහට universal apps introduce කල. (Office, Photo, Calendar, Xbox, Music)
Features අතින් ලොකු වෙනසක් උනේ නැහැ.
event එකේ highlight උන sections 3ක් තමයි Spartan, Cortana integration and Holo. ඒ උනත් Spartan and Holo win phone වලට නැහැ. Cortana දැනටමත් තියෙනවා.
ඒ නිසා හිතුව විදිහට 8.1 වල ඉඳන් 10 වලට upgrade කරන්න තරම් UI or features වල ලොකු වෙනසක් උනේ නැහැ. (Disappointed)
Windows Phone වල flagship devices එන එක නම් හොඳ news එකකට තිබුන.
Windows 10 Phone වල උන changes ටික තමයි:
- Can set a background wallpaper to home screen.
- Tiles can be set semi transparent.
- Apps list now have a recently installed section.
- Can set more than 4 quick actions buttons.
- Settings section now organized into groups.
- Can set actions in toast notifications (like in android).
- Universal apps (Office, Photo, Calendar, Music)
- Moveable keyboard.

ko bun update ne ney 8.1 tiyney

Thawa mass kihipayak yai ban windows 10 update eka enna![]()
ela ela denim wath awe ne bun tawama

Spartan, Cortana integration and Holo ටික නම් නියමයි මචන්.
ඒ උනත් හිතපු තරම් Windows Phone OS එකේ වෙනසක් උනේ නම් නැහැ.
Android වලට compare කලාම Android වල හැම major release එකකම ලොකු වෙනසක් තිබුන.
ඒ උනාට Windows 10 phone එකේ limited changes and features ටිකක් තමයි ඇවිල්ල තිබුනේ.
අනිවාර්යෙන් Windows 10 phone fully optimize and smooth run වෙන විදිහට develop කරලා ඇති. ඒ උනත් win phone 8.1 සහ 10 අතර ලොකු වෙනසක් වෙලා නැහැ.
win 10 වල ගොඩක්ම try කරලා තිබුනේ MS Eco system එක improve කරන්න.
ඒ නිසා across all win 10 devices වල support කරන විදිහට universal apps introduce කල. (Office, Photo, Calendar, Xbox, Music)
Features අතින් ලොකු වෙනසක් උනේ නැහැ.
event එකේ highlight උන sections 3ක් තමයි Spartan, Cortana integration and Holo. ඒ උනත් Spartan and Holo win phone වලට නැහැ. Cortana දැනටමත් තියෙනවා.
ඒ නිසා හිතුව විදිහට 8.1 වල ඉඳන් 10 වලට upgrade කරන්න තරම් UI or features වල ලොකු වෙනසක් උනේ නැහැ. (Disappointed)
නමුත් final release එකට පෙර new changes and features add වෙන්න පුළුවන්. (Spartan එකත් end of this year win 10 phone වලට add කරනවා කියලයි කියන්නේ.)