machan Private katiyageth salary wadi weida ban?????

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පුද්ගලික ආයතන වල කරන වංචා වලට චෝදනා එල්ල කරන්න වෙනම කමිටුවක් තියෙනවා නම් කොයි තරම් දෙයක් ද.
    ඒත් එ එල්ල කරන චෝදනා හැම එකක් ම යටපත් වෙන හින්දා, ඒ වගේ ආයතන වැඩ කරන සේවකයන්ට වෙන්නේ අසාධාරණයක්.
    පුද්ගලික ආයතන වලට ආණ්ඩුවෙන් ගෙන වැටුප් වැඩිවිම් ඒ තරම් දුරට බලපාන්නේ නෑ.
     

    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    දැන් රාජ්‍ය හැමෝගෙම 5000 වැඩි වෙනවා .පොඩි මිනිහගේ උනත් 5000 වැඩි වෙනවා ,එක අසරණාධාර වැඩක්
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දැන් රාජ්‍ය හැමෝගෙම 5000 වැඩි වෙනවා .පොඩි මිනිහගේ උනත් 5000 වැඩි වෙනවා ,එක අසරණාධාර වැඩක්

    Mokakda ban asadarane? Podi manussayage thamai padi wadi karanna one. Nathuwa hamadama loku miniha ta witharak wasi karoth gap eka wasi wenawa. Podi miniha ta data na bari tharam badu mila ihala yanawa. Paw ban kawruth minissu.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    අපිට නම් වැඩි උනා
    ඒත් රුපියල් 2000 කින්
    නැති කමට ඒකත් මදැයි