වාහන 1600ක් පාවිච්චි කළේ කවුද?

neonz

Member
Mar 31, 2008
1,349
55
0
වාහන 1600ක් පාවිච්චි කළේ කවුද?



ජනාධිපති අංශයේ වාහන පිළිබඳව මහජන සාමය හා ආපදා කළමනාකරණ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද මෙසේ සඳහන් කළේය.
 

neonz

Member
Mar 31, 2008
1,349
55
0
පැටියා;17780111 said:
ශිරන්ති ඇති කරපු බල්ලන්ටත් වාහන අරන් දීලද යකෝ 1600ක්? :shocked:

ඔව් ඉතින් උන් ගාව වැඩ කරපු කොල්ලොන්ටයි බල්ලොන්ටයි වාහන දෙන්න ඇති. මොකෝ උන්ගේ අතින් යනවද :P
 

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    තව පාරක් බලය දුන්නා නම් චන්දෙ දීපු මිනිස්සුන්ට යන්න වෙන්නෙ වාහන වල නෙමෙයි වලපල්ලට...
    අනිවාර්යයෙන්ම... :yes::yes::yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හි....යි කිව්වලු ඹක්කොම තියෙන්නේ පොඩි පහේ ඒවා නේවේ අර ඉන්දියන් bolero ඒක ඇරෙන්න
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඌ එන්නේ නෑ මේවට ;)

    එන්නෙත් නෑ.
    ඇහුවොත් කියන්නෙත් නෑ.
    සමයං කියවනවා විතරයි.

    වාද කර කර ඉන්න නෙවේ බන්.
    මේවා රටේ සංවර්ධනයට තිබ්බ සල්ලි.
    මිනිස්සුන්ගේ බදු බර අඩු කරන්න තිබ්බ සල්ලි.
    අධ්‍යාපනයට, සෞඛ්‍ය ශේස්ත්රයට වියදම් කරන්න තිබ්බ සල්ලි.

    කඩේ යන එවුන්ගෙන් ඇහුවොත් ඇයි ඒ? කියලා...
    උන්ට උත්තර නෑ!
    උභෝතොකොටික අපභ්‍රරංස කියවලා ලිස්සලා යනවා.

    ඇහුවම ආ පස්සට අහන්නේ,

    2005 මොකද උනේ?
    1989 මොකද උනේ?
    1978 මොකද උනේ?
    1967 මොකද උනේ?
    1946 මොකද උනේ?
    1856 මොකද උනේ?
    .....
    ...
    ..

    ක්‍රි පු 545 මොකද උනේ?


    ...............
    ...........
    .........

    එච්චරයි...........

    දැන් මොනවද කරන්න ඕනේ කියා ගන්න බෑ!
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හි....යි කිව්වලු ඹක්කොම තියෙන්නේ පොඩි පහේ ඒවා නේවේ අර ඉන්දියන් bolero ඒක ඇරෙන්න

    එකනේ බන්..ඉන්දියන් ටික ඇරෙන්න...ඩිෆෙන්ඩර් ටික දැක්කම බඩ පිරෙනවා..
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    එන්නෙත් නෑ.
    ඇහුවොත් කියන්නෙත් නෑ.
    සමයං කියවනවා විතරයි.

    වාද කර කර ඉන්න නෙවේ බන්.
    මේවා රටේ සංවර්ධනයට තිබ්බ සල්ලි.
    මිනිස්සුන්ගේ බදු බර අඩු කරන්න තිබ්බ සල්ලි.
    අධ්‍යාපනයට, සෞඛ්‍ය ශේස්ත්රයට වියදම් කරන්න තිබ්බ සල්ලි.

    කඩේ යන එවුන්ගෙන් ඇහුවොත් ඇයි ඒ? කියලා...
    උන්ට උත්තර නෑ!
    උභෝතොකොටික අපභ්‍රරංස කියවලා ලිස්සලා යනවා.

    ඇහුවම ආ පස්සට අහන්නේ,

    2005 මොකද උනේ?
    1989 මොකද උනේ?
    1978 මොකද උනේ?
    1967 මොකද උනේ?
    1946 මොකද උනේ?
    1856 මොකද උනේ?
    .....
    ...
    ..

    ක්‍රි පු 545 මොකද උනේ?


    ...............
    ...........
    .........

    එච්චරයි...........

    දැන් මොනවද කරන්න ඕනේ කියා ගන්න බෑ!

    :rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එන්නෙත් නෑ.
    ඇහුවොත් කියන්නෙත් නෑ.
    සමයං කියවනවා විතරයි.

    වාද කර කර ඉන්න නෙවේ බන්.
    මේවා රටේ සංවර්ධනයට තිබ්බ සල්ලි.
    මිනිස්සුන්ගේ බදු බර අඩු කරන්න තිබ්බ සල්ලි.
    අධ්‍යාපනයට, සෞඛ්‍ය ශේස්ත්රයට වියදම් කරන්න තිබ්බ සල්ලි.

    කඩේ යන එවුන්ගෙන් ඇහුවොත් ඇයි ඒ? කියලා...
    උන්ට උත්තර නෑ!
    උභෝතොකොටික අපභ්‍රරංස කියවලා ලිස්සලා යනවා.

    ඇහුවම ආ පස්සට අහන්නේ,

    2005 මොකද උනේ?
    1989 මොකද උනේ?
    1978 මොකද උනේ?
    1967 මොකද උනේ?
    1946 මොකද උනේ?
    1856 මොකද උනේ?
    .....
    ...
    ..

    ක්‍රි පු 545 මොකද උනේ?


    ...............
    ...........
    .........

    එච්චරයි...........

    දැන් මොනවද කරන්න ඕනේ කියා ගන්න බෑ!

    :yes::yes::yes: